පැහැදිලිකරලා දෙන්න
මචංලා වාහනේ 3rd පාටි දාල තියෙන්නේ. වාහනේ විකුනනකොට ගන්න කෙනාට ඉන්ශුවරන්ස් එක දෙන්න වෙනවනේ. එතකොට මම අලුත්වාහනයක් ගන්නබලන් විකුනනවානම්, ගත්ත කෙනාට ඉක්මනට හදාගන්න කියන්න වෙනවානේද? 3rd පාටි දාල තියෙන නිසා ප්රශ්නෙකුත් නෑ නේද? මේකෙ නීතිමය පැත්ත කොහොමද?
වාහන සබ්ජෙට් එකට ටිකක් අලුත්. මේකේ Procedure එක කාටහරි පොඩ්ඩක් පැහැදිලිකරලා දෙන්න පුලුවන්ද? A to Z කිවුවත් කමක් නෑ.