පැහැදිලිකරලා දෙන්න

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
පැහැදිලිකරලා දෙන්න

මචංලා වාහනේ 3rd පාටි දාල තියෙන්නේ. වාහනේ විකුනනකොට ගන්න කෙනාට ඉන්ශුවරන්ස් එක දෙන්න වෙනවනේ. එතකොට මම අලුත්වාහනයක් ගන්නබලන් විකුනනවානම්, ගත්ත කෙනාට ඉක්මනට හදාගන්න කියන්න වෙනවානේද? 3rd පාටි දාල තියෙන නිසා ප්‍රශ්නෙකුත් නෑ නේද? මේකෙ නීතිමය පැත්ත කොහොමද?

වාහන සබ්ජෙට් එකට ටිකක් අලුත්. මේකේ Procedure එක කාටහරි පොඩ්ඩක් පැහැදිලිකරලා දෙන්න පුලුවන්ද? A to Z කිවුවත් කමක් නෑ. :dull:
 
  • Aug 22, 2011
    43
    10
    8
    3ර්ඩ් පාටි උනත් ෆුල් ඔප්ෂන් උනත් අයිතිය මාරු උනොත් ඉන්ෂුවරන්ස් එක වැලීඩ් නෑ. ඔයා ආයි ගන්න වාහනේට ඔනේනම් එකෙ බැලන්ස් එක හරව ගන්න පුලුවන්. 3ර්ඩ් පාටි නම් ඒක එච්චර තේරුමක් නෑනේ. ඇක්සිඩන්ට් එකක් උනොත් ඉෂුවරන්ස් ක්ම්පැණි එකෙන් වන්දි දෙන්නේ නෑ 3වෙනි පාර්ෂවයටවත්. වළංගු ඉන්ෂුවරන්ස් එකක් නැතුව පැද්ද්දා වගේ තමයි වෙන්නේ මම දන්න විදියට.
     
    මචෝ මෙහමයි සීන් 1.
    3ර්ද පර්ට්ය් දාල ගත්තහම (කාර් 1 නම් උපරිම 3000 විතර තමා වෙන්නේ ) ගන්නේ උබේ නමට.
    උබ වාහනේ විකුනුවහම නව අයිති කරු වහනය ගෙදර ගිනියන්කම් උබේ ඉන්ශුරන්ස් 1 පාවිචි කරනව , 3ර්ද පාර්ටි ගන්න හුගක් අඩු නිසා වෙන කෙනකුගේ නමට හරවල දෙන්න ඉන්ශුරන්ස් උන් එචර දගල්ලනේ නෑ. උන් හදන්නේ කොහොම හරි අලුත් 1 ඇගේ ගහන්න. ( මොකද උබ ගිය මාසේ නම් දැම්මේ තව මාස 11 වගේ තියනවනේ කාලේ ) ගොඩ වෙලාවට වෙන්නේ නව අයිති කරු ඊලග මාස 11 තියාගෙන් ඊට පස්සේ උගේ නමට 1 ගන්න එක.

    එතකොට උබට තියන ප්‍රශ්නේ නව අයිති කරු අතින් වාහනේ හපුනොත් මොකද නීතිමය පිළිවෙත කියන 1.

    සාමාන්‍ය වාහනේ හැපුන ගමන් (කුණුහරුප කියනවා එක කරන්න දෙයක් නෑ බන්) 3 පර්ර්ටි නම් වැරදි කෙනා අලාබේ ගෙවන්න ඕනි කියල පොදු මතේ උනත් නීතියේ එහෙම එකක් නෑ. (මගේ බාප්පා කරය ලෝයර් කෙනක් බුවා තමා කියල දුන්නේ )

    ඉස්සලම පොලිසියට කියනවා. පොලිසිය ඇවිත් මුලින්ම බල්ලනේ රියදුරු දෙදෙනාම බිමත්ද නැද්ද / වලංගු රියදුරු බලපත්‍ර (දින පැනල නැද්ද ) අදායම් බලපත්‍ර , සහ වලංගු රක්ෂණ සහතික (මෙය වහනය හිමි පොතේ අයිති කරුගේ නම හෝ රියදුරුගේ නම තිබීම අනිවාර්ය නැත. අවශ්‍ය වනුයේ වහනේයේ අංකයෙන් රක්ෂණ සහතිකය නිකුත්කර තිබීම පමණයි)

    බොහෝ විට සිදුවන්නේ ....
     
    Last edited:
    අසිපත් දරුව;21063499 said:
    3ර්ඩ් පාටි උනත් ෆුල් ඔප්ෂන් උනත් අයිතිය මාරු උනොත් ඉන්ෂුවරන්ස් එක වැලීඩ් නෑ. ඔයා ආයි ගන්න වාහනේට ඔනේනම් එකෙ බැලන්ස් එක හරව ගන්න පුලුවන්. 3ර්ඩ් පාටි නම් ඒක එච්චර තේරුමක් නෑනේ. ඇක්සිඩන්ට් එකක් උනොත් ඉෂුවරන්ස් ක්ම්පැණි එකෙන් වන්දි දෙන්නේ නෑ 3වෙනි පාර්ෂවයටවත්. වළංගු ඉන්ෂුවරන්ස් එකක් නැතුව පැද්ද්දා වගේ තමයි වෙන්නේ මම දන්න විදියට.

    :):)
     
    පොලිසියෙන් උපදෙස් දෙනවා සමාදාන වෙන්න . වැඩියෙන් අලාබ වෙලා තියන කෙනාට අනික් කෙනා හදල දෙන්න. ෆුල් ඉන්ෂුරන්ස් කෙනා අනික් කෙනාගේ 1 හදල දෙන්න වගේ. එහේම බෑ වරද මගේ අතේ නෑ ඒ නිසා හදල දෙන්නේ නෑ කියලා නඩු දන්නා කිවොත් පොලිසිය කරන්නේ රථ වාහන නඩුවක් දාන 1.
    එකේදී ගොඩක් වෙලාවට රියදුරු දෙන්නම වැරදි මොකද ලංකාවේ තියන නිතිය අනුව :cool:
    අපි හිතමු ඔයාගේ නව අයිති කරු හරි උනත් මේ වගේ නීති නිසා වරද කරු වෙනවා. වහනය වමෙන් නොපැද වීම , අනතුරක් වලක්වා නොගැනීම,...

    මහේම නඩු දාලා 2500 ගානේ 2න්නටම දඩ ගහනවා...

    එතකොට අලාබේ ගෙවන්නේ ....
    .
     
    අලාබේ ගෙවන්නේ පොලිසියෙන්ද ? න මචෝ එකට වෙනම සිවිල් නඩුවක් යන්න ඕනි.

    ඔන්න ඔතනදි (මනුෂ්‍ය ගාතනයක් හරි රජයේ දේපල හානියක්{ ආරක්ෂක වැටවල්න , ලියිට් කණු ,හයි වේ වැටවල් උනත් මේක අදාලයි )

    උබේ ඉන්සුරන්ස් සීන් 1 ඇදෙනවා . ඔන්න උබ යන්න ඕනි උසාවි ගානේ පුතෝ මොකද ඉන්ෂුරන්ස් 1 උබේ නමට නිසා ඉදිරිපත් වෙන්න ඕනි. උබට ගෙවන්න වෙන්නේ නම් නෑ එත් දවසම ටොපිය තමා.

    මගේ පුද්ගලික අත්දැකීම් සහ බප්පගෙනුත් අහල තමා දැම්මේ.

    උබට දෙන්න තියන 1 උපදෙසේ නව අයිතිකරු හන්දියේ ඉන්සුරන්ස් කාක්කෙකුට දීල අලුත් 1 දම්මවල යවන 1.

    උබට ජය
    VK
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    උබට දෙන්න තියන 1 උපදෙසේ නව අයිතිකරු හන්දියේ ඉන්සුරන්ස් කාක්කෙකුට දීල අලුත් 1 දම්මවල යවන 1.

    උබට ජය
    VK

    මචං එතකොට වාහනේ විකුනපු ගමන් ම මෙහෙමකරන්න බෑ නේද? ගත්ත කෙනාට ට්‍රාන්ස කරගන්න කලින් ඉන්සුවරස් දාන්න බෑනේ. පොත ඕන නේද?
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    @ virajkavn

    බොහොම ස්තූතියි මචං ගොඩක් වටිනවා :)
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    අසිපත් දරුව;21063499 said:
    3ර්ඩ් පාටි උනත් ෆුල් ඔප්ෂන් උනත් අයිතිය මාරු උනොත් ඉන්ෂුවරන්ස් එක වැලීඩ් නෑ. ඔයා ආයි ගන්න වාහනේට ඔනේනම් එකෙ බැලන්ස් එක හරව ගන්න පුලුවන්. 3ර්ඩ් පාටි නම් ඒක එච්චර තේරුමක් නෑනේ. ඇක්සිඩන්ට් එකක් උනොත් ඉෂුවරන්ස් ක්ම්පැණි එකෙන් වන්දි දෙන්නේ නෑ 3වෙනි පාර්ෂවයටවත්. වළංගු ඉන්ෂුවරන්ස් එකක් නැතුව පැද්ද්දා වගේ තමයි වෙන්නේ මම දන්න විදියට.

    බොහොම ස්තූතියි මචං :)
     
    මචං එතකොට වාහනේ විකුනපු ගමන් ම මෙහෙමකරන්න බෑ නේද? ගත්ත කෙනාට ට්‍රාන්ස කරගන්න කලින් ඉන්සුවරස් දාන්න බෑනේ. පොත ඕන නේද?

    නැහැ මචෝ ට්‍රාන්සර් වෙනකම් ඉන්න ඕනි නෑ. පොත ගිනිචහම ඉන්ෂුරන්ස් 1 දෙනවා බාප්පගේ නමින් උනත්, එච්රකට රටේ නීති / ඉන්ශුරන්ස් කාරයෝ ඒව හදාගෙන තියන්නේ.

    1. රක්ෂණ සහතිකය පොතේ ඇති නමම සදහන් වීම අනිවාර්ය නැති අතර වාහන අංකය සහ වලංගු කාල සිමාව පමණක් වැදගත්ය.

    ප. ලි. මගේ 1 වාහන යක් තියන්නේ නෝනගේ(කසාදෙට කලින් නමින් / ඉන් කම් ටකුස් පුරශ්ණ බං ) නමට හැබැයි ඉන්ශුරන්ස් 1 මගේ නමට තියන්නේ :cool:

    උබට ජය
    VK
     
    Last edited:
    • Like
    Reactions: Gnauwa