ඒක තමාඇයි ඒ ඌව බෑන් කරල.. ඌ හොද එකා නේ

ඒක තමාඇයි ඒ ඌව බෑන් කරල.. ඌ හොද එකා නේ

https://elakiri.com/members/sachii.126652/Virus guard sachithdanetnam kellekda?

ඒකනෙ. ගොඩක් උන්ට උදව් කරනවාඇයි ඒ ඌව බෑන් කරල.. ඌ හොද එකා නේ
අපිත් කිරියෙන් ගියානම් ඉවරයි මන්ද මානසිකයන්ටයි, අසහනකාරයොන්ටයි ඕන විදිහටකට නටාගන්න දීලා.ටාරෝ කියන එකාගෙ බයිල ගැන මට වැඩක් නෑ...
මම අහල තියෙන්නෙ @EdNygma ගැන..
මිනිහ ඔය කියන විදිහෙ ෆේක් එකක්නං ඇයි ඒක අයින් කරන්න 2016 ඉඳන් අද වෙනකල් හිටියෙ...
අවු 7ක් තිස්සෙ කෝම එකකද හිටියෙ...
ඔලුව කොහෙ හරි වැදිල තිබිල ඊයෙ ඇහැරුනාද..??
එහෙම දෙයක් වෙලා තිබුණනං තව ටිකක් සැලකිලිමත් වෙන්න... දිගටම බේත් එහෙම බොන්න..
නැත්තං ඔය යන විදිහට ෆේක් ප්‍රොෆයිල් කියල gt වත් මකල දායි...
Edit -
අනිත් එක,, ඒ මනුස්සය අලුතින් හදාපු @TheChoseOne කියන එකත් බෑන් කරලනෙ.. උගෙ තිබුණ එකවුන්ට් එක බෑන් වුනාට පස්සෙ අලුතින් හදපු එක උගෙ රියල් එකවුන්ට් එක වෙනව... ඒකත් බෑන් කරල තියෙන්නෙ මොන හේතුවකටද...
Matath oka hithila thiyenne dan godak kal idala.thread ekak wath dan natte ekai dan.udawwak one ekata pm ekak dala hari udaw karanawa.meke inna athi pandithayoth ekka ba nathnanඅපිත් කිරියෙන් ගියානම් ඉවරයි මන්ද මානසිකයන්ටයි, අසහනකාරයොන්ටයි ඕන විදිහටකට නටාගන්න දීලා.
මෙයාට මොකුත් කියන්න බෑ මචන්. මෙයා තමයි මේක පවත්වාගෙන යන්න උදව් කරන්නෙ. ඉතින් අපි කොහොමද බනින්නෙලියපු රෙද්ද කියවපන් බං. ගහකින් ගෙඩියක් කෑවා නම් වටේ සුද්ද කරලා, වතුර ටිකක් දාලා යන්ඩ ඉගෙන ගනින්. මහලොකු දෙයක් නෑ. මේක තියෙන්නෙ එක එකාට අැවිත් මගෙ බිස්නස් එකට වර කියලා දාලා යන්න නෙවෙයි. හැබැයි එ්කත් දාලා, සයිට් එකටත් උදව්වක් කරලා යනවා නම් අවුලක් නෑනෙ නේද? ගනු සහ දෙනු ගැන ඉගෙන ගනින් ගිහින්.
දවසක් දෙකක් ඉඳල අලුත් ip අලුත් number දාලා එකක් හදපන්.අඩෝ උඹලා ඔක්කොටම මං ආදරෙයි. මං හිතුවේ නෑ මෙච්චර සෙට් එකක් මං වෙනුවෙන් පෙනී හිදීවි කියලා.
බොහෝම ස්තූතියි මචංලා..
thread එක දැක්කම ස්තූතියි නොකර ඉන්න බැරි වුණා.
මේකත් බෑන් කරපං spermcheck අයියේ..
View attachment 206710
View attachment 206711
අසාන් කියන්නෙ උබේ ඇත්ත නම නෙවේ දැ එතකොටඅඩෝ මාත් පේක් එකකින් ඉන්නෙ අපිවත් බෑන් කරනවද ස්පෑම් පොන්ස්
හිත අවුල් කරගන්න එපා සහෝ. හැමදේකටම අවසානයක් තියෙනවනෙ. කිරියෙ කාත් එක්කත් හොදින් ඉන්න, දන්න දෙයක් බෙදාගන්න ඔයා වගේ වැදගත් මෙම්බර්ස්ලව කිසිම හේතුවක් නැතුව නිරපරාදෙ බෑන් කරලා, ලිංගික අසහනකාරයන්ට විතරක් තැනක් අරන් දෙන්න හදනවා නම් වැඩි දවසක් යන්න කලින් කිරියෙත් අවසානෙ උදාවේවි. මගේ හිතවත් අය කීපදෙනෙකුත් මේ ළගදි එළකිරිය දැකපු වෙලාවක මට කිව්වෙ කිරියෙ ෆ්රන්ට් පේජ් එකට ගියාම ඒකෙ තිබ්බ කුණුහරුප හින්දා හිතුවෙ මේක පෝර්න් සයිට් එකක් කියලලු. ඔන්න කිරියෙ අද තත්ත්වය. මේ යන විදිහට අපිත් කොයි වෙලාවක හරි බෑන් වෙලා ඉදීවි. අපි මහන්සිවෙලා මනුස්සයෙක්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් දාන එකේ තේරුමක් නෑ කටයුතු සිද්ධවෙන්නෙ මෙහෙම නම්.අඩෝ උඹලා ඔක්කොටම මං ආදරෙයි. මං හිතුවේ නෑ මෙච්චර සෙට් එකක් මං වෙනුවෙන් පෙනී හිදීවි කියලා.
බොහෝම ස්තූතියි මචංලා..
thread එක දැක්කම ස්තූතියි නොකර ඉන්න බැරි වුණා.
මේකත් බෑන් කරපං spermcheck අයියේ..
View attachment 206710
View attachment 206711
උබව ගොඩක් උන් ignore කරලා තියෙන්නේ ගොනෝපොඩි සීන් එකක්.
සතියක විතර ඉඳල වෙන
මම දාන post වලට reply වැටෙනව අඩුයි. හැබැයි ඒ එක්කම වැටෙන වෙන post වල අම්බානකට reply වැටිලා.
ඇඩ්මින්ලාගෙ හොරයක් වගේ.![]()
ඒ මොකෝ ?උබව ගොඩක් උන් ignore කරලා තියෙන්නේ ගොනෝ