පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    මාව shadow ban කරපු එකටත් නූලක් දාහන්.

    මට notification එන්නෙ නෑ. මගෙ post ඉබේ යට යනවා. මුන්ගෙ ජිල්මාට් හිංදා තමයි ඔය 🤢
    ඉබේ යට යන එකට අශ්වගන්ධ වූර්ණය හොඳයි නේද බං.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    EdNygma හොඳ කොල්ලෙක් බං!
    @PHBhagya නම්කි අපි දෙන්න යමු මේකෙන් යන්න.
    මෙහෙන් ගිහින් ලී වැඩපළක් දාගෙන ජීවත් වෙමු.
    අනික ඉතින් මගේ ජොබ් එකෙයි,
    ඔයාගේ PHI ජොබ් එකෙයි ආදායම ඇති අපි දෙන්නට ජීවත් වෙන්න!
    මේකේ ඉන්න ඇඩ්මින්ලා හරි කෲරයි!
    අනික ඉතින් කිරියෝ පුක ඉරාගෙන මෙතන බැනල තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි!
    ඉන්ද්‍රජිත්ට යකෝ! :ROFLMAO:
    ඌ තමන්ව බෑන් කරගනීයැ!
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    zXG9wJb.png

    Finally, the day the three headed monster gets defeated will come.
    @PHBhagya will get the throne and reign for centuries, not decades!
    Hail new king!

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    EdNygma හොඳ කොල්ලෙක් බං!
    @PHBhagya නම්කි අපි දෙන්න යමු මේකෙන් යන්න.
    මෙහෙන් ගිහින් ලී වැඩපළක් දාගෙන ජීවත් වෙමු.
    අනික ඉතින් මගේ ජොබ් එකෙයි,
    ඔයාගේ PHI ජොබ් එකෙයි ආදායම ඇති අපි දෙන්නට ජීවත් වෙන්න!
    මේකේ ඉන්න ඇඩ්මින්ලා හරි කෲරයි!
    අනික ඉතින් කිරියෝ පුක ඉරාගෙන මෙතන බැනල තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි!
    ඉන්ද්‍රජිත්ට යකෝ! :ROFLMAO:
    ඌ තමන්ව බෑන් කරගනීයැ!
    හපෙ අප්පෝ.. ඔය අයියන්ඩිට ඇහැකිය මට කන්ට දෙන්ට...?
    මම දවසට වේල් 6ක් විතර කනව... කමක් නැතෙයි.
    Finally, the day the three headed monster gets defeated will come.
    @PHBhagya will get the throne and reign for centuries, not decades!
    Hail new king!

    හාල් ගරනව...
    මම භාණ්ඩාගාරික විතරයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    නෑ... ඊගෝ එකනං තාම මැරිල නෑ... අර මනුස්සය හදාපු අනිත් එකවුන්ට් එකත් බෑන් වගේ... මූනං ගෑනියෙක් කියන එක ශුවර් දැන්...
    @ItsMeTheFakeID

    එයා නෙමෙයි වගේ ආවම හරි :lol:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    කිරිය දැන්නං අජූතයි වගේ නේද? කිසිම වැඩකට ඇති thread එකක් නෑ. දේශපාලන බහුබූතයි, හෙලුව පෙන්නන්න දඟලන ඒවයි ඇරෙන්න!!!

    Banned කරානම් අඩුගානෙ සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ සහ ඒක වෙන අය නොකරන්න, දැනුවත් කරන්න ඕනෙ.

    මේක @GTRZ ගෙ වැරැද්ද. Common sense තියෙන උන්ව එපැයි Admin කරන්න.
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    නෑ... ඊගෝ එකනං තාම මැරිල නෑ... අර මනුස්සය හදාපු අනිත් එකවුන්ට් එකත් බෑන් වගේ... මූනං ගෑනියෙක් කියන එක ශුවර් දැන්...
    @ItsMeTheFakeID
    මං @EdNygma.

    ගිය දවස් ටිකට අකවුන්ට් 3ක් හැදුවා. මේ යකා දවසගානේ මං හදන ඒවා මකනවා. මට මේ සිද්ධියට ඇත්තම හේතුව හොයාගන්න ඕන. හරි හේතුවක් කිව්වා නම් පැත්ත පලාතේ එන්නේ නෑ.

    මං GTRZ වයි, මේකේ support මේල් එකයි දාලා මේල් එකකුත් යැව්වා මේකේ ඇත්තම හේතුව හොයාගන්න. ඒවාට රිප්ලයිත් නෑ.

    මලිත්ට ගහද්දි ඇයි මෙච්චර චන්චලා අඩන්නේ කියලා හිතාගන්න බෑ.

    මේ අකවුන්ට් එකවත් ඩිලීට් නොකර තියපං චංචලා නංගි සොරි ස්පෑම් චැක්.

    Screenshot 2023-06-05 at 12.17.02 PM.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    මං @EdNygma.

    ගිය දවස් ටිකට අකවුන්ට් 3ක් හැදුවා. මේ යකා දවසගානේ මං හදන ඒවා මකනවා. මට මේ සිද්ධියට ඇත්තම හේතුව හොයාගන්න ඕන. හරි හේතුවක් කිව්වා නම් පැත්ත පලාතේ එන්නේ නෑ.

    මං GTRZ වයි, මේකේ support මේල් එකයි දාලා මේල් එකකුත් යැව්වා මේකේ ඇත්තම හේතුව හොයාගන්න. ඒවාට රිප්ලයිත් නෑ.

    මලිත්ට ගහද්දි ඇයි මෙච්චර චන්චලා අඩන්නේ කියලා හිතාගන්න බෑ.

    මේ අකවුන්ට් එකවත් ඩිලීට් නොකර තියපං චංචලා නංගි සොරි ස්පෑම් චැක්.

    View attachment 206836
    @MihiCherub
     
    • Wow
    Reactions: PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Fake ඔක්කොම ban කරන්න ඕනි මම වගේ ඇත්ත නමින් ඉන්න අය විතරක් තියන්න ඕනි :yes:
    තව මම වගේ තමන්ගේ ඇත්ත පින්තූරය avatar එකට දාන්න ඕනි කියලා නීතී ගේන්න ඕනි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මං @EdNygma.

    ගිය දවස් ටිකට අකවුන්ට් 3ක් හැදුවා. මේ යකා දවසගානේ මං හදන ඒවා මකනවා. මට මේ සිද්ධියට ඇත්තම හේතුව හොයාගන්න ඕන. හරි හේතුවක් කිව්වා නම් පැත්ත පලාතේ එන්නේ නෑ.

    මං GTRZ වයි, මේකේ support මේල් එකයි දාලා මේල් එකකුත් යැව්වා මේකේ ඇත්තම හේතුව හොයාගන්න. ඒවාට රිප්ලයිත් නෑ.

    මලිත්ට ගහද්දි ඇයි මෙච්චර චන්චලා අඩන්නේ කියලා හිතාගන්න බෑ.

    මේ අකවුන්ට් එකවත් ඩිලීට් නොකර තියපං චංචලා නංගි සොරි ස්පෑම් චැක්.

    View attachment 206836
    ටාරෝ උඹට මැසේජ් එකක් දාන්න කියල තිබ්බ.

    ඌත් අනේ මන්දා. දෙයක් එක සැරේ කියල දෙන්නෙ නැතුව ග්රූප් වලට දක්කගෙන උන්ට සබ්ජෙක්ට් එකට අමතරව විශ්ව ශක්තියයි අරවයි මෙව්වයි ගැන බන දෙසන්න කාලෙ නාස්ති කරන්නෙ නැතුව ත්‍රෙඩ් එකක් විදියට එකපාර දාලා තිබ්බනම් ඉවරනෙ. ඉස්සරහට එන අයත් දෙයක් ඉගෙනගනී.
    ------ Post added on Jun 5, 2023 at 12:54 PM