ඉබේ යට යන එකට අශ්වගන්ධ වූර්ණය හොඳයි නේද බං.මාව shadow ban කරපු එකටත් නූලක් දාහන්.
මට notification එන්නෙ නෑ. මගෙ post ඉබේ යට යනවා. මුන්ගෙ ජිල්මාට් හිංදා තමයි ඔය![]()
ඉබේ යට යන එකට අශ්වගන්ධ වූර්ණය හොඳයි නේද බං.මාව shadow ban කරපු එකටත් නූලක් දාහන්.
මට notification එන්නෙ නෑ. මගෙ post ඉබේ යට යනවා. මුන්ගෙ ජිල්මාට් හිංදා තමයි ඔය![]()
මදිඉබේ යට යන එකට අශ්වගන්ධ වූර්ණය හොඳයි නේද බං.
කවුද හුත්තො ශැඩෝ....
බම්ලෙක්කවුද හුත්තො ශැඩෝ....
ඉබේ අර පිටියේ අප්පු කියලා සින්හලෙන් ලියපු එකට මොකද උනේ.බම්ලෙක්![]()
ඒක බෑන් කළානෙ වැක්සීන් වලට විරුද්ධව post දැම්ම කියලඉබේ අර පිටියේ අප්පු කියලා සින්හලෙන් ලියපු එකට මොකද උනේ.
හපෙ අප්පෝ.. ඔය අයියන්ඩිට ඇහැකිය මට කන්ට දෙන්ට...?EdNygma හොඳ කොල්ලෙක් බං!
@PHBhagya නම්කි අපි දෙන්න යමු මේකෙන් යන්න.
මෙහෙන් ගිහින් ලී වැඩපළක් දාගෙන ජීවත් වෙමු.
අනික ඉතින් මගේ ජොබ් එකෙයි,
ඔයාගේ PHI ජොබ් එකෙයි ආදායම ඇති අපි දෙන්නට ජීවත් වෙන්න!
මේකේ ඉන්න ඇඩ්මින්ලා හරි කෲරයි!
අනික ඉතින් කිරියෝ පුක ඉරාගෙන මෙතන බැනල තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි!
ඉන්ද්‍රජිත්ට යකෝ!
ඌ තමන්ව බෑන් කරගනීයැ!
Finally, the day the three headed monster gets defeated will come.
@PHBhagya will get the throne and reign for centuries, not decades!
Hail new king!
BRING EDNYGMA BACK
DOWN WITH THE TYRANNY OF SPAMCHECK
![]()
SPAMCHECK vs EK members
නෑ... ඊගෝ එකනං තාම මැරිල නෑ... අර මනුස්සය හදාපු අනිත් එකවුන්ට් එකත් බෑන් වගේ... මූනං ගෑනියෙක් කියන එක ශුවර් දැන්...
නෑ... ඊගෝ එකනං තාම මැරිල නෑ... අර මනුස්සය හදාපු අනිත් එකවුන්ට් එකත් බෑන් වගේ... මූනං ගෑනියෙක් කියන එක ශුවර් දැන්...
@ItsMeTheFakeID

මං @EdNygma.නෑ... ඊගෝ එකනං තාම මැරිල නෑ... අර මනුස්සය හදාපු අනිත් එකවුන්ට් එකත් බෑන් වගේ... මූනං ගෑනියෙක් කියන එක ශුවර් දැන්...
@ItsMeTheFakeID
@MihiCherubමං @EdNygma.
ගිය දවස් ටිකට අකවුන්ට් 3ක් හැදුවා. මේ යකා දවසගානේ මං හදන ඒවා මකනවා. මට මේ සිද්ධියට ඇත්තම හේතුව හොයාගන්න ඕන. හරි හේතුවක් කිව්වා නම් පැත්ත පලාතේ එන්නේ නෑ.
මං GTRZ වයි, මේකේ support මේල් එකයි දාලා මේල් එකකුත් යැව්වා මේකේ ඇත්තම හේතුව හොයාගන්න. ඒවාට රිප්ලයිත් නෑ.
මලිත්ට ගහද්දි ඇයි මෙච්චර චන්චලා අඩන්නේ කියලා හිතාගන්න බෑ.
මේ අකවුන්ට් එකවත් ඩිලීට් නොකර තියපං චංචලා නංගි සොරි ස්පෑම් චැක්.
View attachment 206836
The real reason

ටාරෝ උඹට මැසේජ් එකක් දාන්න කියල තිබ්බ.මං @EdNygma.