පැහැදිලි කිරීමයි....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අක්කිට කිව්වේ උඹනේ බොල :angry::angry::angry:
    මොකක්??????
    ගෙරි කූලා........:growl::growl:
    උඔ අක්කිගේ කනේ තිබ්බද සිද්ධිය?:frown::frown:
    අද කෑමත් නෑ එහෙනම් දෙන්නටම:sorry::sorry::sorry:
    21boyfm.gif
    :rolleyes::rolleyes:
    කවුද ඩෝ කූලා කියන්නේ...

    පෙන්නපන් අලි මල්ලියේ.... :P:P:P

    ඇඩෝව් කූලා.... :angry:
    මේ මොකෙක්ද බොල මේ?:P
    අලි මල්ලී මූ අපේ දුරින් කොසින් කාරයෙක්ද?:rolleyes:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    ඇඩෝව් කූලා දෙන්නේ උබට අයිස් වෙන්ඩ අපේ අලි මල්ලිට පාට් දානවට හරිය... :angry:

    මචන් කූලා බොරුවට හරිද... ඔය අලියා හෙන මද කිපිච්ච එකෙක් බන්. උබ ගණන් ගන්න එපා ඔව්ව...

    :P:P:P
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    :rolleyes::rolleyes:

    මේ මොකෙක්ද බොල මේ?:P
    අලි මල්ලී මූ අපේ දුරින් කොසින් කාරයෙක්ද?:rolleyes:

    ඇඩෝව් පූසා දැන් තමයි උබට මාව අඳුරන්න බැරි නේද.... :angry:

    එදා නම් ඔයා ඔහොම කිව්වේ නෑනේ සුදු...