පැහැදිලි කිරීම් නැති සිද්ධි

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    ඔය දොළ පාරවල්, ඟං ඉවුරු වල එහෙම ඔය වගේ දේවල් තියෙනවලු. විශේසයෙන් රෑට බලගතු ආත්ම එහෙම ඉන්නවලු පාලු තැන්වල. හරි එකෙක්ට සෙට් වුණොත් මරලා දානවලු අහුවෙන එකාව. ඉස්සර අපේ කොල්ලෙක්ගෙ ගෙදර ගිහාම උන්ගෙ ගෙදරින් බනිනවා කරුවල වැටුණහම යන්න එපා කියලා නාන්න ඔය වගේ තැන්වලට. බොන්නත් හොඳ නැහැලු දොළ පාරවල් ගං ඉවුරු වල එහෙම රෑට පාලුයි නම්. මස් වලට උන් හෙන කැමතියිලු. අපිට නොපෙනුනාට උන් ඇවිත් මස් වල එහෙම තියෙන ඒවා උරාගන්නවලු. ඊට පස්සෙ කන උන්ට බඩේ අමාරුව සෙට් වෙනව. පිහියක් වගේ යකඩ ආයුධයක් අරගෙන යනව නම් අවුලක් නැහැ කියනවා. ඟඟවල් වල මිනී නම් අනන්තවත් යනව බන්. වැලිගොඩදාන අයට එහෙම ඕනි තරම් සෙට් වෙනවලු. පොලිසිට කිව්වහම උන්ටනෙ කරදරේ. රස්සාව කරගන්නත් නැහැනෙ. පොලිසි ගානෙ යන්නයි ඕවා කරදර වැඩ නිසා බහුතරයක් අය ඇදලා පා කරලා දාලා නිකං ඉන්නව කියලා අහලා තියෙනවා. දැන් නම් පාලු තැන් අඩු නිසා ඕවා සෑහෙන්න අඩුයි. ඉස්සර අපේ පැත්තෙ බෙල්ල නැති මිනිහෙක්ගෙ හොල්මනක් තිබුණා. සෑහෙන්න කට්ටිය බය වෙලා තිබුණා. පස්සෙ කාලයත් එක්ක ඒවා නැති වෙලා ගියා.

    ඉස්සර QS කරන මගෙ යාලුවෙක් හිටියා බදුල්ල පැත්තෙ හල්දුමුමුල්ල කියන පැත්තෙ තියෙන පරණ බංගලාවක renovation එකක් කරන සයිට් එකක. උන්ගෙ සයිට් එකේ වැඩ කරන බාස්ලා කීප දෙනෙක් බයවෙලා තිබුණා සුදු ඇඳගත්ත කෙල්ලෙක්ව දැකලා. දවසක් එකෙක් කාමරේ ඇතුලෙ කෝල් එකක්ලු කෑල්ලත් එක්ක මහ රෑ... මූට ඇහිලා එළියෙ තියෙන ලී ගොඩක් උඩ කවුරුහරි දඟලනව වගේ සද්දයක්. හොරෙක්ද දන්නෙත් නැහැනෙ. මූ කාමරේ දොර ඇරලා ටෝච් එකත් ගහලා බැලුවලු කෝල් එකේ ඉන්න ගමන්ම. සීතල නිසා එළියට බහින්නෙ නැහුලු රෑට කවුරුවත්. මොකෙක්වත් නැහැලු ලී ගොඩ උඩ. පස්සෙ කාමරේ දොරවහගෙන ඇඳට ගිහින් ඉන්නකොට, මහ හයියෙන් ගෑනියෙක් හූ කියනවා ඇහිලා කන ළඟම මූ ඉන්න කාමරේ ඇතුලෙම. මූ සීන් එක දන්නවා. ඒ නිසා බයවෙලා හිටියට බයයි කියලා පෙන්නලා නැහැ. පිරිත් දාළා නිදාගෙන. ඊට කළින් හිටපු QS සයිට් එකේ ඉන්න බැහැ කියලා ආපහු ආවලු. ඒ කොල්ලාට දවසක් රෑ හුස්මගන්න අතපය හොල්ලන්නවත් බැරිවෙලා. කවුරුහරි ඇඟ උඩ නැගලා ඉන්නව වගේ තේරිලා. උණ අරගෙන අසනීප වෙලා. ඊට කළින් නිදාගෙන උදේ නැගිටලා බලනකොට පිට දැවිල්ලයිලු. මහ රෑ නිදාගෙන ඉන්නකොට හූරලා. පිටේ ලොකු නියපොතු පාරවල් තියෙනවා. මගෙ යාලුවා photo ටිකක් පෙන්නුවා. තරුණ කෙල්ලෙක්ව අවුරුදු ගාණකට කළින් දූෂණය කරල මරල ද එල්ලිලා මැරිල ද මන්දා මැරුණ කේස් එකක් තියෙනවලු ඒ බංගලාවෙ. ඕවා ඉතින් බොරු කියලා කියන්න බැහැ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,777
    7,975
    113
    මෙන්න මෙතන...
    gross machan,,,mehema kiyannath ba :sorry:

    thibune human body parts,,internal stuff..

    arala baluwa kiwwata api arala baluwe na atthatama..kotu walin godata adde...apita lagata enakotama scene eka kick wuna...kotuwen eheta meheta karala balankota thamai therune mokakda kiyala...

    passe danaganna labuna eka awilla ehaata wenna thiyena mal shaalawakin karapu wadak kiyala..(attha nattha danne naa) :yes: eka dan wahala man hithanne..
    Me seen eka nam godak mal shalawala un krana wadak..nilwala gage kibullu minissunwa adagena yanna main reason ekak meka..un mini mas rasata purudu unama itin sorry tamai
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හිත තමා ඉතිං. අර කිව්වා වගේ හේතුවක් නැති උනාම තමා බොක්ක කුල් වෙන්නේ
    අපි කොල්ලො සෙට් එක එක පාරක් ට්‍රිපක් ගිහිල්ලා ඉද්දි පාන්දර 3ට විතර ඇතින් සර බර සද්දයක් ආවා තියෙන පන්ඩිත කමට ගිහින් 4න් එක අල්ලා බැලුවාට මුකුත් තිබුනේ නැ හේතුවක්‍ හොයාගන්න බැරි උනා එතකොට තමා මයිල් කෙලින් උනේ හැබැයි එහේම්ම හිටියා බලාගෙන සද්ද නැතුව
    ආයේ සද්දේ ආවා ටිකක් ඇතින් ටොච් නොගහා කරුවලේම සද්ද නැතුව ගිහින් බලද්දි කැ#$ මියෙක් shopping බැග් එක්ක ඇදගෙන ඇවිල්ලා :lol:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මට මේක අද කයියක් ගහගෙන ඉද්දි මතක් වුන සිද්ධියක් ගුපියනේ..මේක වුනේ 2018 වගේ...:yes: අපේ ගෙදරට යන්න පාරක් තියෙනවා ගඟක් අයිනකින්...ෂෝර්ට් කට් එකක් වගේ..:rolleyes: ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..:no::angry: රෑ වෙනකොට කට්ට කළුවරයි,,,මිනිස්සුත් නෑ ගොඩක් වෙලාවට...බල්ලෝ ඉන්නවා....:growl:. ගඟත් ලේසි පහසු ගඟක් නෙමෙයි.:sorry:..ඔය ගඟේ මගේ ඇස් දෙකට මිනි 3ක් පාවෙනවා දැකල තියෙනවා ,,,ඔයිට අමතරව එකී මෙකී නොකී තරම් මිනි පාවෙලා තියනවා ඕකේ....මම දන්න උනුත් ඔකේ ගිලිලා මැරිලා තියනවා මඩේ එරිල..ඒ වගේ ආතල් තැනක් ඔතන...:baffled::dull:

    කොහොමහරි ඔය මොනවා උනත් මම නම් ඔතනින් රෑ ජාමෙත් යනවා ඉතින් ගොඩක් රෑ වෙලා නැත්තම්..:lol: දවසක් යාලුවෝ එක්ක සෙට් වෙලා ගෙදර එනකොට 11.30ට වගේ ඇති..:P මම පයින්ම ඇවිත් ඔය පාරට හැරිලා එන්න ගත්ත....මොන මිනි පාවුනත් ඔකේ යනකොට හිතට එහෙම බයක් එන්නෙත් නැහැ..:D එදත් කොහොම හරි ටිකක් ඇවිදන් යනකොට මගේ කන ගාවින් ම වගේ, මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....:shocked: ඒ කියන්නේ සිරාවටම ඇත්තම හිනා වෙන හඬක් ඇහුනේ...මාව ගැස්සිලා ගිහින් මගේ මයිල් ස්මයිල් වුනා...:eek::sorry: අවන්කවම මේ ත්‍රෙඩ් එක කොටන මොහොතේත් ඒ සිද්දිය මතක් වෙනකොට මයිල් ස්මයිල් වෙනවා...:lol:

    මම එවෙලම පිටිපස්ස හැරිලා බැලුවා,,,මොකෙක්වත් පෙන්න නෑ...:confused: ෆෝන් එකේ ටෝර්ච් එක ගහගෙන ගියේ,,,ගඟ දෙපැත්තේ තියනවා ලොකු රූස්ස ගස්...ඕවයේ කපල් එහෙම ඉන්නවා..:rolleyes: මම එතන ගහට ගහල බැලුව මොකෙක්වත් ඉන්නවද කියල,,ඒ මහා රෑ කොහොමත් ඉන්න විදිහක් නෑ නේ..:P කවුරුත් නෑ..ඒ ගමන ගඟේ කණ්ඩියේ පහලට වෙන්න බෑවුමේ මොකෙක්වත් ඉන්නවද කියල බලන්නත් නැවතිලා ටෝර්ච් එක ගහල බැලුව...නිකන් හිතං මේ ඔක්කොම මගේ මයිල් ස්මයිල් වෙලා තියෙද්දී කරේ.....මගේ වෙලාවට මම පොඩ්ඩක් බීල හිටපු නිසා එවෙලේ ලොකු ගටක් තිබුනා...හැබැයි හික් වෙන්න බය වෙලා හිටියේ,,,මම ඕව විස්වාස නොකරන නිසා සැකය දුරු කරගන්නයි ඔක්කොම චෙක් කරේ...

    කෙල්ලෙක් තියා බල්ලෙක් වත් නෑ..:no: එතකොට තමයි මට දෙලොව රත් වුනේ..මොකක්ද යකෝ මේ වුනේ කියල..මම පස්ස බලන්නේ නැතුව අඩියට දෙකට දුවගෙන වගේ හයියෙන් ගෙදරටම ගියා..එදායින් එදා මම ඔය පාරේ තනියෙන් රෑට යන්නේ නැහැ...ඔය වගේ සිද්දි මම දන්නා දෙතුන් දෙනෙක්ට වෙලා තිබුන..ගෑනියෙක් මහා රෑ ගඟෙන් වතුර ඇදගෙන නානවා දැකල තිබුන කෙනෙක්..තව කෙනෙක් දැකල තිබුන ගෑනියෙක් එනවා ඉස්සරහට...:shocked:

    මට ඒ වෙච්ච සිද්දියට තාම අවන්කවම කිසිම පැහැදිලි කිරීමක් නැහැ...මට හිනා වෙන හඬ ඇහුනා කියන එක සීයට සීයක් විස්වාසයි..:confused::baffled:

    මේ වගේ උබලට වෙලා තියෙන සිද්දි මොනවද?? :D මේ ත්‍රෙඩ් එකේ දාගෙන යමු..ආතල් ත්‍රිල් එකක් තියෙන ත්‍රෙඩ් එකක් වෙයි කියල හිතනවා...එහෙනම් පටන් ගමු..:P
    උබල හෙන ගු බයයි නේ ඒ වුනාට
    හෙන අරගල කාරයෝ
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබල හෙන ගු බයයි නේ ඒ වුනාට
    හෙන අරගල කාරයෝ

    Ubata nam Gota wunath hik hik gaala hina wenawa ahunath badu gihin orgasm wenawa ne

    :lol:

    apita ehema na :sorry:

    Mark Haloce matak wuna!

    Mata dan meter wune...Mark Haloce kiyanne EK hitapu ekaada? :rofl:

    Aka, Whitewalker,,,Kasun KDP ?? :baffled:

    unta monawa wunada danne naa...

    aluth aathma wala ipadila athi meke :rofl:
    ------ Post added on Sep 12, 2022 at 10:47 AM
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    උබල හෙන ගු බයයි නේ ඒ වුනාට
    හෙන අරගල කාරයෝ
    මම නම් හෙන බයයි හොල්මන් වලට. කතා බලන්න ආසයි හැබැයි ඊට පස්සේ ගූ බයෙන් ඉන්නේ.
    මුන් කියන කතාව බලපන්කෝ... මේ වගේ වැඩසටහන් වල මාර කතා කියන්නේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම නම් හෙන බයයි හොල්මන් වලට. කතා බලන්න ආසයි හැබැයි ඊට පස්සේ ගූ බයෙන් ඉන්නේ.
    මුන් කියන කතාව බලපන්කෝ... මේ වගේ වැඩසටහන් වල මාර කතා කියන්නේ.

    මේ අර ඇෆ්ගනිස්ථානෙ හොල්මන් තලේබාන්ලා ගැන ස්ටෝරිය නේද? MrBallen ගේ වීඩියෝ එකකින් ඕක ගැන මුලින්ම දැන ගත්තේ. :yes:

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මේ අර ඇෆ්ගනිස්ථානෙ හොල්මන් තලේබාන්ලා ගැන ස්ටෝරිය නේද? MrBallen ගේ වීඩියෝ එකකින් ඕක ගැන මුලින්ම දැන ගත්තේ. :yes:

    ඒක තමයි. මම ඉස්සර මේ වගේ ඒවා හෙනට බලනවා. මාර සුපිරි කතා කියන්නේ.
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    Ubalata oya aranya wala bawana karana hamuduruwaru ehema meet wela nadda godak dewal danawa wage hithena aya?
     
    • Like
    Reactions: GobbaSira

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    gross machan,,,mehema kiyannath ba :sorry:

    thibune human body parts,,internal stuff..

    arala baluwa kiwwata api arala baluwe na atthatama..kotu walin godata adde...apita lagata enakotama scene eka kick wuna...kotuwen eheta meheta karala balankota thamai therune mokakda kiyala...

    passe danaganna labuna eka awilla ehaata wenna thiyena mal shaalawakin karapu wadak kiyala..(attha nattha danne naa) :yes: eka dan wahala man hithanne..
    Baya kara nm den nelavili geetha kiyapan besikayo tika. 🙄
     
    • Haha
    Reactions: kolavari

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    අපේ නැන්දලාගේ ගෙවල් පැත්තේ වෙච්ච කතාවක් කියන්නම්..නැන්දලාගේ ගෙදරට ගෙවල් 3කට එහා ගෙයක් තියනවා...ඒකේ මීට අවුරුදු 10කට විතර කලින් ඒ ගෙවල් අයිතිකාර මිනිහා උගේ ගෑනිව කපලා මරලා, ඌත් වස බීලා මැරුනා...

    පස්සේ ඔය ගෙදර බලාගත්තේ මැරිච්ච එකාගෙ අයියා...පොර ගොඩක් උන්ට ඕක කුලියට දුන්නා...ගොඩක් අය ඕකේ ඉන්නේ මාස 3 ක් හෝ 4යි...ඊට පස්සේ ඒ ගෙදර මිනිස්සු ලෙඩ වෙනවා...මිනිස්සු ගෙවල් අතඇරලා යනවා ඒ නිසා...

    ඕකේ කුලියට ආපු මිනිස්සු කියන පොදු කතාවක් තමයි රෑට කවුරුහරි නාන සද්දේ ඇහැනවලු බාතෲම් එකෙන්...හැබැයි ඇරලා බැලුවම මුකුත් නෑලු...

    ඔය සීන් නිසාම ගෙවල් බලාගන්න පොර යක්කු එලවන එකෙක්ව ගෙන්නලා ලොකු පූජාවක් කරා...පස්සේ මොකද්ද මන්දා සොම්බුවකට ඒ ගෙදර ආත්ම ටික යවාගත්තා කියලයි අරූ නම් ගමේ උන්ට කියලා තියෙන්නේ...

    ඒත් තාම එයාලගේ ගෙවල් පැත්තේ එක එක අමුතු දේවල් වෙනවා...දවසක් අපේ නැන්දා පොප් කෝන් හදපු ගමන් ඒ ප්‍රේත ගෙවල් පාස් කරලා කුණු විසික් කරන්න ගිහින්... ඇවිත් බලනකොට මූනේ නිල් පාට ඉරි දෙකක් තිබිලා...අපේ නැන්දට ඕක සිදු වෙච්ව නිසා ඒ සීන් එක 100% ඇත්ත කියලා මට ශුවර් කරන්න පුලුවන්...

    මේ ළගදිත් හොටෙල් කරන පොරක් , රෑ කුකුල් මස් අරන් එද්දී අර ප්‍රේත ගේ ඉස්සරහ තියන ලයිට් කනුවේ කවුද මන්දා මූන ලයිට් කනුවේ තියන් අඩනවා දැකලා තියනවා...මූ එද්දී මුකුත් තිබිලා නැහැ...ඒක පාස් කරන් ඇවිත් අඩන සදදෙ හැරිලා බලද්දී තමා දැකලා තියෙන්නේ අරක...
    ඌ ආයි හැරෙන් නැතුව කෙලින්ම ගෙදරට ඇවිත් කුකුල් මස් ටික විසික් කරලා එලියට...

    අපේ නැන්ද එයාලගේ ගෙදරට කතා කරනවා එන්න කියල...අපි එයාට බනිනවා ඔය ගෝස්ට් ගාඩන් එකට එන්න බැහැ පිස්සුද කියලා...😂 එයාලට නම් දැන් යක්කු එක්ක ඉදලා පුරුදුයි....
     
    • Like
    Reactions: kolavari

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ඔය දොළ පාරවල්, ඟං ඉවුරු වල එහෙම ඔය වගේ දේවල් තියෙනවලු. විශේසයෙන් රෑට බලගතු ආත්ම එහෙම ඉන්නවලු පාලු තැන්වල. හරි එකෙක්ට සෙට් වුණොත් මරලා දානවලු අහුවෙන එකාව. ඉස්සර අපේ කොල්ලෙක්ගෙ ගෙදර ගිහාම උන්ගෙ ගෙදරින් බනිනවා කරුවල වැටුණහම යන්න එපා කියලා නාන්න ඔය වගේ තැන්වලට. බොන්නත් හොඳ නැහැලු දොළ පාරවල් ගං ඉවුරු වල එහෙම රෑට පාලුයි නම්. මස් වලට උන් හෙන කැමතියිලු. අපිට නොපෙනුනාට උන් ඇවිත් මස් වල එහෙම තියෙන ඒවා උරාගන්නවලු. ඊට පස්සෙ කන උන්ට බඩේ අමාරුව සෙට් වෙනව. පිහියක් වගේ යකඩ ආයුධයක් අරගෙන යනව නම් අවුලක් නැහැ කියනවා. ඟඟවල් වල මිනී නම් අනන්තවත් යනව බන්. වැලිගොඩදාන අයට එහෙම ඕනි තරම් සෙට් වෙනවලු. පොලිසිට කිව්වහම උන්ටනෙ කරදරේ. රස්සාව කරගන්නත් නැහැනෙ. පොලිසි ගානෙ යන්නයි ඕවා කරදර වැඩ නිසා බහුතරයක් අය ඇදලා පා කරලා දාලා නිකං ඉන්නව කියලා අහලා තියෙනවා. දැන් නම් පාලු තැන් අඩු නිසා ඕවා සෑහෙන්න අඩුයි. ඉස්සර අපේ පැත්තෙ බෙල්ල නැති මිනිහෙක්ගෙ හොල්මනක් තිබුණා. සෑහෙන්න කට්ටිය බය වෙලා තිබුණා. පස්සෙ කාලයත් එක්ක ඒවා නැති වෙලා ගියා.

    ඉස්සර QS කරන මගෙ යාලුවෙක් හිටියා බදුල්ල පැත්තෙ හල්දුමුමුල්ල කියන පැත්තෙ තියෙන පරණ බංගලාවක renovation එකක් කරන සයිට් එකක. උන්ගෙ සයිට් එකේ වැඩ කරන බාස්ලා කීප දෙනෙක් බයවෙලා තිබුණා සුදු ඇඳගත්ත කෙල්ලෙක්ව දැකලා. දවසක් එකෙක් කාමරේ ඇතුලෙ කෝල් එකක්ලු කෑල්ලත් එක්ක මහ රෑ... මූට ඇහිලා එළියෙ තියෙන ලී ගොඩක් උඩ කවුරුහරි දඟලනව වගේ සද්දයක්. හොරෙක්ද දන්නෙත් නැහැනෙ. මූ කාමරේ දොර ඇරලා ටෝච් එකත් ගහලා බැලුවලු කෝල් එකේ ඉන්න ගමන්ම. සීතල නිසා එළියට බහින්නෙ නැහුලු රෑට කවුරුවත්. මොකෙක්වත් නැහැලු ලී ගොඩ උඩ. පස්සෙ කාමරේ දොරවහගෙන ඇඳට ගිහින් ඉන්නකොට, මහ හයියෙන් ගෑනියෙක් හූ කියනවා ඇහිලා කන ළඟම මූ ඉන්න කාමරේ ඇතුලෙම. මූ සීන් එක දන්නවා. ඒ නිසා බයවෙලා හිටියට බයයි කියලා පෙන්නලා නැහැ. පිරිත් දාළා නිදාගෙන. ඊට කළින් හිටපු QS සයිට් එකේ ඉන්න බැහැ කියලා ආපහු ආවලු. ඒ කොල්ලාට දවසක් රෑ හුස්මගන්න අතපය හොල්ලන්නවත් බැරිවෙලා. කවුරුහරි ඇඟ උඩ නැගලා ඉන්නව වගේ තේරිලා. උණ අරගෙන අසනීප වෙලා. ඊට කළින් නිදාගෙන උදේ නැගිටලා බලනකොට පිට දැවිල්ලයිලු. මහ රෑ නිදාගෙන ඉන්නකොට හූරලා. පිටේ ලොකු නියපොතු පාරවල් තියෙනවා. මගෙ යාලුවා photo ටිකක් පෙන්නුවා. තරුණ කෙල්ලෙක්ව අවුරුදු ගාණකට කළින් දූෂණය කරල මරල ද එල්ලිලා මැරිල ද මන්දා මැරුණ කේස් එකක් තියෙනවලු ඒ බංගලාවෙ. ඕවා ඉතින් බොරු කියලා කියන්න බැහැ.
    මචං, හල්දුම්මුල්ලෙ කොහෙද/බංගලාවෙ නම මොකද්ද කියල අහල කියපංකො.
     
    අඩෝ...මේ ත්‍රෙඩ් එකේ හොඳ ඒවා මට මිස් වෙලානේ...tfs
     
    • Like
    Reactions: DP SARA