Me seen eka nam godak mal shalawala un krana wadak..nilwala gage kibullu minissunwa adagena yanna main reason ekak meka..un mini mas rasata purudu unama itin sorry tamaigross machan,,,mehema kiyannath ba
thibune human body parts,,internal stuff..
arala baluwa kiwwata api arala baluwe na atthatama..kotu walin godata adde...apita lagata enakotama scene eka kick wuna...kotuwen eheta meheta karala balankota thamai therune mokakda kiyala...
passe danaganna labuna eka awilla ehaata wenna thiyena mal shaalawakin karapu wadak kiyala..(attha nattha danne naa)eka dan wahala man hithanne..

උබල හෙන ගු බයයි නේ ඒ වුනාටමට මේක අද කයියක් ගහගෙන ඉද්දි මතක් වුන සිද්ධියක් ගුපියනේ..මේක වුනේ 2018 වගේ...අපේ ගෙදරට යන්න පාරක් තියෙනවා ගඟක් අයිනකින්...ෂෝර්ට් කට් එකක් වගේ..
ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..
රෑ වෙනකොට කට්ට කළුවරයි,,,මිනිස්සුත් නෑ ගොඩක් වෙලාවට...බල්ලෝ ඉන්නවා....
. ගඟත් ලේසි පහසු ගඟක් නෙමෙයි.
..ඔය ගඟේ මගේ ඇස් දෙකට මිනි 3ක් පාවෙනවා දැකල තියෙනවා ,,,ඔයිට අමතරව එකී මෙකී නොකී තරම් මිනි පාවෙලා තියනවා ඕකේ....මම දන්න උනුත් ඔකේ ගිලිලා මැරිලා තියනවා මඩේ එරිල..ඒ වගේ ආතල් තැනක් ඔතන...
කොහොමහරි ඔය මොනවා උනත් මම නම් ඔතනින් රෑ ජාමෙත් යනවා ඉතින් ගොඩක් රෑ වෙලා නැත්තම්..දවසක් යාලුවෝ එක්ක සෙට් වෙලා ගෙදර එනකොට 11.30ට වගේ ඇති..
මම පයින්ම ඇවිත් ඔය පාරට හැරිලා එන්න ගත්ත....මොන මිනි පාවුනත් ඔකේ යනකොට හිතට එහෙම බයක් එන්නෙත් නැහැ..
එදත් කොහොම හරි ටිකක් ඇවිදන් යනකොට මගේ කන ගාවින් ම වගේ, මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....
ඒ කියන්නේ සිරාවටම ඇත්තම හිනා වෙන හඬක් ඇහුනේ...මාව ගැස්සිලා ගිහින් මගේ මයිල් ස්මයිල් වුනා...
අවන්කවම මේ ත්රෙඩ් එක කොටන මොහොතේත් ඒ සිද්දිය මතක් වෙනකොට මයිල් ස්මයිල් වෙනවා...
මම එවෙලම පිටිපස්ස හැරිලා බැලුවා,,,මොකෙක්වත් පෙන්න නෑ...ෆෝන් එකේ ටෝර්ච් එක ගහගෙන ගියේ,,,ගඟ දෙපැත්තේ තියනවා ලොකු රූස්ස ගස්...ඕවයේ කපල් එහෙම ඉන්නවා..
මම එතන ගහට ගහල බැලුව මොකෙක්වත් ඉන්නවද කියල,,ඒ මහා රෑ කොහොමත් ඉන්න විදිහක් නෑ නේ..
කවුරුත් නෑ..ඒ ගමන ගඟේ කණ්ඩියේ පහලට වෙන්න බෑවුමේ මොකෙක්වත් ඉන්නවද කියල බලන්නත් නැවතිලා ටෝර්ච් එක ගහල බැලුව...නිකන් හිතං මේ ඔක්කොම මගේ මයිල් ස්මයිල් වෙලා තියෙද්දී කරේ.....මගේ වෙලාවට මම පොඩ්ඩක් බීල හිටපු නිසා එවෙලේ ලොකු ගටක් තිබුනා...හැබැයි හික් වෙන්න බය වෙලා හිටියේ,,,මම ඕව විස්වාස නොකරන නිසා සැකය දුරු කරගන්නයි ඔක්කොම චෙක් කරේ...
කෙල්ලෙක් තියා බල්ලෙක් වත් නෑ..එතකොට තමයි මට දෙලොව රත් වුනේ..මොකක්ද යකෝ මේ වුනේ කියල..මම පස්ස බලන්නේ නැතුව අඩියට දෙකට දුවගෙන වගේ හයියෙන් ගෙදරටම ගියා..එදායින් එදා මම ඔය පාරේ තනියෙන් රෑට යන්නේ නැහැ...ඔය වගේ සිද්දි මම දන්නා දෙතුන් දෙනෙක්ට වෙලා තිබුන..ගෑනියෙක් මහා රෑ ගඟෙන් වතුර ඇදගෙන නානවා දැකල තිබුන කෙනෙක්..තව කෙනෙක් දැකල තිබුන ගෑනියෙක් එනවා ඉස්සරහට...
මට ඒ වෙච්ච සිද්දියට තාම අවන්කවම කිසිම පැහැදිලි කිරීමක් නැහැ...මට හිනා වෙන හඬ ඇහුනා කියන එක සීයට සීයක් විස්වාසයි..
මේ වගේ උබලට වෙලා තියෙන සිද්දි මොනවද??මේ ත්රෙඩ් එකේ දාගෙන යමු..ආතල් ත්රිල් එකක් තියෙන ත්රෙඩ් එකක් වෙයි කියල හිතනවා...එහෙනම් පටන් ගමු..
![]()
උබල හෙන ගු බයයි නේ ඒ වුනාට
හෙන අරගල කාරයෝ

Mark Haloce matak wuna!

මම නම් හෙන බයයි හොල්මන් වලට. කතා බලන්න ආසයි හැබැයි ඊට පස්සේ ගූ බයෙන් ඉන්නේ.උබල හෙන ගු බයයි නේ ඒ වුනාට
හෙන අරගල කාරයෝ
මම නම් හෙන බයයි හොල්මන් වලට. කතා බලන්න ආසයි හැබැයි ඊට පස්සේ ගූ බයෙන් ඉන්නේ.
මුන් කියන කතාව බලපන්කෝ... මේ වගේ වැඩසටහන් වල මාර කතා කියන්නේ.

මේ අර ඇෆ්ගනිස්ථානෙ හොල්මන් තලේබාන්ලා ගැන ස්ටෝරිය නේද? MrBallen ගේ වීඩියෝ එකකින් ඕක ගැන මුලින්ම දැන ගත්තේ.
Baya kara nm den nelavili geetha kiyapan besikayo tika.gross machan,,,mehema kiyannath ba
thibune human body parts,,internal stuff..
arala baluwa kiwwata api arala baluwe na atthatama..kotu walin godata adde...apita lagata enakotama scene eka kick wuna...kotuwen eheta meheta karala balankota thamai therune mokakda kiyala...
passe danaganna labuna eka awilla ehaata wenna thiyena mal shaalawakin karapu wadak kiyala..(attha nattha danne naa)eka dan wahala man hithanne..
Baya kara nm den nelavili geetha kiyapan besikayo tika.![]()

මචං, හල්දුම්මුල්ලෙ කොහෙද/බංගලාවෙ නම මොකද්ද කියල අහල කියපංකො.ඔය දොළ පාරවල්, ඟං ඉවුරු වල එහෙම ඔය වගේ දේවල් තියෙනවලු. විශේසයෙන් රෑට බලගතු ආත්ම එහෙම ඉන්නවලු පාලු තැන්වල. හරි එකෙක්ට සෙට් වුණොත් මරලා දානවලු අහුවෙන එකාව. ඉස්සර අපේ කොල්ලෙක්ගෙ ගෙදර ගිහාම උන්ගෙ ගෙදරින් බනිනවා කරුවල වැටුණහම යන්න එපා කියලා නාන්න ඔය වගේ තැන්වලට. බොන්නත් හොඳ නැහැලු දොළ පාරවල් ගං ඉවුරු වල එහෙම රෑට පාලුයි නම්. මස් වලට උන් හෙන කැමතියිලු. අපිට නොපෙනුනාට උන් ඇවිත් මස් වල එහෙම තියෙන ඒවා උරාගන්නවලු. ඊට පස්සෙ කන උන්ට බඩේ අමාරුව සෙට් වෙනව. පිහියක් වගේ යකඩ ආයුධයක් අරගෙන යනව නම් අවුලක් නැහැ කියනවා. ඟඟවල් වල මිනී නම් අනන්තවත් යනව බන්. වැලිගොඩදාන අයට එහෙම ඕනි තරම් සෙට් වෙනවලු. පොලිසිට කිව්වහම උන්ටනෙ කරදරේ. රස්සාව කරගන්නත් නැහැනෙ. පොලිසි ගානෙ යන්නයි ඕවා කරදර වැඩ නිසා බහුතරයක් අය ඇදලා පා කරලා දාලා නිකං ඉන්නව කියලා අහලා තියෙනවා. දැන් නම් පාලු තැන් අඩු නිසා ඕවා සෑහෙන්න අඩුයි. ඉස්සර අපේ පැත්තෙ බෙල්ල නැති මිනිහෙක්ගෙ හොල්මනක් තිබුණා. සෑහෙන්න කට්ටිය බය වෙලා තිබුණා. පස්සෙ කාලයත් එක්ක ඒවා නැති වෙලා ගියා.
ඉස්සර QS කරන මගෙ යාලුවෙක් හිටියා බදුල්ල පැත්තෙ හල්දුමුමුල්ල කියන පැත්තෙ තියෙන පරණ බංගලාවක renovation එකක් කරන සයිට් එකක. උන්ගෙ සයිට් එකේ වැඩ කරන බාස්ලා කීප දෙනෙක් බයවෙලා තිබුණා සුදු ඇඳගත්ත කෙල්ලෙක්ව දැකලා. දවසක් එකෙක් කාමරේ ඇතුලෙ කෝල් එකක්ලු කෑල්ලත් එක්ක මහ රෑ... මූට ඇහිලා එළියෙ තියෙන ලී ගොඩක් උඩ කවුරුහරි දඟලනව වගේ සද්දයක්. හොරෙක්ද දන්නෙත් නැහැනෙ. මූ කාමරේ දොර ඇරලා ටෝච් එකත් ගහලා බැලුවලු කෝල් එකේ ඉන්න ගමන්ම. සීතල නිසා එළියට බහින්නෙ නැහුලු රෑට කවුරුවත්. මොකෙක්වත් නැහැලු ලී ගොඩ උඩ. පස්සෙ කාමරේ දොරවහගෙන ඇඳට ගිහින් ඉන්නකොට, මහ හයියෙන් ගෑනියෙක් හූ කියනවා ඇහිලා කන ළඟම මූ ඉන්න කාමරේ ඇතුලෙම. මූ සීන් එක දන්නවා. ඒ නිසා බයවෙලා හිටියට බයයි කියලා පෙන්නලා නැහැ. පිරිත් දාළා නිදාගෙන. ඊට කළින් හිටපු QS සයිට් එකේ ඉන්න බැහැ කියලා ආපහු ආවලු. ඒ කොල්ලාට දවසක් රෑ හුස්මගන්න අතපය හොල්ලන්නවත් බැරිවෙලා. කවුරුහරි ඇඟ උඩ නැගලා ඉන්නව වගේ තේරිලා. උණ අරගෙන අසනීප වෙලා. ඊට කළින් නිදාගෙන උදේ නැගිටලා බලනකොට පිට දැවිල්ලයිලු. මහ රෑ නිදාගෙන ඉන්නකොට හූරලා. පිටේ ලොකු නියපොතු පාරවල් තියෙනවා. මගෙ යාලුවා photo ටිකක් පෙන්නුවා. තරුණ කෙල්ලෙක්ව අවුරුදු ගාණකට කළින් දූෂණය කරල මරල ද එල්ලිලා මැරිල ද මන්දා මැරුණ කේස් එකක් තියෙනවලු ඒ බංගලාවෙ. ඕවා ඉතින් බොරු කියලා කියන්න බැහැ.
ඔය දොළ පාරවල්, ඟං ඉවුරු වල එහෙම ඔය වගේ දේවල් තියෙනවලු. විශේසයෙන් රෑට බලගතු ආත්ම එහෙම ඉන්නවලු පාලු තැන්වල. හරි එකෙක්ට සෙට් වුණොත් මරලා දානවලු අහුවෙන එකාව. ඉස්සර අපේ කොල්ලෙක්ගෙ ගෙදර ගිහාම උන්ගෙ ගෙදරින් බනිනවා කරුවල වැටුණහම යන්න එපා කියලා නාන්න ඔය වගේ තැන්වලට. බොන්නත් හොඳ නැහැලු දොළ පාරවල් ගං ඉවුරු වල එහෙම රෑට පාලුයි නම්. මස් වලට උන් හෙන කැමතියිලු. අපිට නොපෙනුනාට උන් ඇවිත් මස් වල එහෙම තියෙන ඒවා උරාගන්නවලු. ඊට පස්සෙ කන උන්ට බඩේ අමාරුව සෙට් වෙනව. පිහියක් වගේ යකඩ ආයුධයක් අරගෙන යනව නම් අවුලක් නැහැ කියනවා. ඟඟවල් වල මිනී නම් අනන්තවත් යනව බන්. වැලිගොඩදාන අයට එහෙම ඕනි තරම් සෙට් වෙනවලු. පොලිසිට කිව්වහම උන්ටනෙ කරදරේ. රස්සාව කරගන්නත් නැහැනෙ. පොලිසි ගානෙ යන්නයි ඕවා කරදර වැඩ නිසා බහුතරයක් අය ඇදලා පා කරලා දාලා නිකං ඉන්නව කියලා අහලා තියෙනවා. දැන් නම් පාලු තැන් අඩු නිසා ඕවා සෑහෙන්න අඩුයි. ඉස්සර අපේ පැත්තෙ බෙල්ල නැති මිනිහෙක්ගෙ හොල්මනක් තිබුණා. සෑහෙන්න කට්ටිය බය වෙලා තිබුණා. පස්සෙ කාලයත් එක්ක ඒවා නැති වෙලා ගියා.