පැහැපත් වෙන්න හරි සුදු වෙන්න

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,349
    630
    113
    Mount Lavinia
    පැහැපත් වෙන්න හරි සුදු වෙන්න

    මචන්ලා

    ගොඩ කාලයක් අවුවේ වැඩ කරලා මුලු ඇගම දැන් පට්ට කලු වෙලා,

    ඇග පැහැපත් වෙන්න හරි සුදු වෙන්න හරි හොද ක්‍රිම් හො වෙන මොන මගුලක් හරි කියපල්ලකො

    හැබයි ගැවට පස්සේ තිබ්බ සුදත් නැතිවෙලා ගෙඩි දාලා චොර වෙන බෙහෙත් නම් එපො....:no::no:


    :oo:
    :dull::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    white paint ekak gapan :yes:

    pentel_zlc1-w.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Food city or any supercenter ekaka athi Classic white kiyala Soap ekak(made in paris)dan 110/= da koheda...eka normal soap ekak wage use karpan...eka gala 3 min wage inna one wash karanna kalin...i have person lay used it for about 5 years...no side effetcs or pimples or anything....


    Classic_White_Soap.jpg


    12_1_2013_13_50_3950_CLASSIC_WHITE_SOAP_1.jpg
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    නෝ අයඩියා මචං මම කාලයක් ගෑව මයෙ හිටපු ගෑනි දුන්න ක්‍රීම් එකක් කීම් ජාති ගොඩක් දාල හදපු.ඒක ගානකං සුදුයි නැවැත්තුවම කලුයි අවුවට ගියොත් සොරි වෙනව