පෑඩ් මෑන් බැළුවද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පෑඩ් මෑන් බැළුවද?

    කාළෙකට පස්සේ බැළුව පට්ටම ෆිල්ම් එකක්.
    මට හිතෙන විදියට ඉංදියාව තේරුමක් නැති ඇතැම් සම්ප්‍රදායන් අත්අරින්න ගේම දෙන ගමන් ඉන්නේ.



    Movie-Review-PADMan.jpg
     
    • Like
    Reactions: badulal

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රෝසි ආච්චි;23412404 said:


    me inne real padman

    මූ ගෑනිත් අතෑරලා දාලා පෑඩ් එකක් පස්සේ යන්නේ.
    එක විදියක පිස්සුවක්ද කියලත් හිතෙනවා.
    අපිත් නොකා නොබී ගේම් ගහන එකේ මේකත් වෙන්න පුළුවන් දෙයක්.
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    කාළෙකට පස්සේ බැළුව පට්ටම ෆිල්ම් එකක්.
    මට හිතෙන විදියට ඉංදියාව තේරුමක් නැති ඇතැම් සම්ප්‍රදායන් අත්අරින්න ගේම දෙන ගමන් ඉන්නේ.


    අපි ඉන්දියාව වෙන්න දගලනවා.....




     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි ඉන්දියාව වෙන්න දගලනවා.....





    අගය කරන්න ඕනි දේ අගය කළ යුතුයි. මෑත කාලේ අපි එතනම හිටියට (දෙසපාලනේ නෙවේ) උන් හැදිලා තියෙන හැදිල්ල ඇත්තටම අගය කළ යුතුයි. අපි තාමත් කපල් කපල් ගස් වටේ කැරකෙන ෆිල්ම් හැදුවට උන් කරන්නේ කණට ගහනවා වගේ ඒවා. ක්‍රිකට් මැච්වලට උදැල්ල දැම්ම ඒවා උන්ට විතරක් නෙවේ අපිටත් පොදුයි. අපිත් කළානේ. මාළිංග කිව්ව කථාවක් අපිත් වවාගෙන කෑවනේ. අපි උන් වගේ වෙන්න හදනවද ඇහුවොත් ඔව්. එහෙම කළ යුතුයි. ඒ ඇයි? උන් අපිට වඩා හොඳ නිසා.