පෑන් කොපු මත සිදුරක් තිබෙන්නේ ඇයි දන්නවා&#3503

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    පෑන් කොපු මත සිදුරක් තිබෙන්නේ ඇයි දන්නවා&#3503

    Why-are-there-holes-in-pen-caps-660x400.jpg

    මිනිසුන්ගේ අපූරු නිර්මාණ බොහොමයක් අපිට දැකගන්න පුළුවන්. අලුත් විදියට හිතන මිනිසුන්ගේ අදහස් බොහොමයක් විවිධ දෑ නිර්මාණය කිරීමට යොදාගෙන තියනවා. ඉතින් මේ අලුත් නිර්මාණ අපිට විවිධ දේවල් සඳහා උදව් වෙනවා වගේම අපේ ආරක්ෂාවටත් විශාල පිටිවහලක් වෙනවා. නමුත් මේ සමහර නිර්මාණ අපිට කෙතරම් නෙතගැටුනත් හඳුනාගන්න අපහසු වන අවස්ථා ද නැතුවාම නොවෙයි.

    අපි පුංචි කාලේ පෑන් එක්ක සෙල්ලම් කරනවා නේ. ඉතින් පෑන් වලින් පැන්සල් වලින් ලියද්දි සමහර අයට තියන නරක පුරුද්දක් තමයි පෑනේ විල්ල එහෙම නැතිනම් ක්ලිප් එක හපන එක. මෙහෙම ක්ලිප් හපන හපන්නේ නැති ඔයගොල්ලෝ දැකලා ඇති ක්ලිප් වල උඩ සිදුරක් හදලා තියනවා. මේක බැලු බැල්මට නම් පෙනෙන්නේ පෑන නිෂ්පාදනය කරන සමාගම විසින් පෑනේ ලස්සන සඳහා කරපු වැඩක් විදියටයි. නමුත් එහි සැබෑ අරමුණ ඊට වඩා බොහෝ වැදගත් එකක් බව ඔබට මොහොතකටවත් සිතුනා ද ?

    මේ තියෙන්නේ හපපු පෑන් විල්ලක්. පේනවනේ හපලා තියන විදිය.

    154990592_49c4057710_b.jpg

    මේවගේ පෑන් විලි හපනකොට ඒවා ගිලීමෙන් ඔබගේ ජිවිතයට පවා හානි සිදුවන්න පුළුවන්. එවැනි දෑ සිදුවූ අවස්ථා ද නැතුවාම නොවෙයි. එසේ සිදුවන්න ප්‍රධානම හේතුව වන්නේ හුස්ම අවහිර වීමයි.

    ඉතින් මේ වගේ හදිසි අවස්තාවක දී වන ජිවිත අවදානම අවම කරගැනීමේ උපායක් විදියට තමයි පෑන් විල්ල උඩ සිදුරක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ සිදුර හරහා යම්කිසි කාලයක් අදාළ ප්‍රතිකාර ස්වසනය සිදුකිරීමට හැකිවෙනවා. Bic සමාගම තමයි මේ අපූරු අදහස ඉදරිපත් කරලා තියෙන්නේ.

    src:http://sira.lk/why-are-there-holes-in-pen-caps-the-answer-might-surprise-you/
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි..!
    11.gif

    මමනම් හපන්නේ පැන්සලේ මකනේ විතරයි... ඒකත් බොහොම කලාතුරකින් ගාණක් හදා ගන්න බැරි උනාම...:P
    (You must spread some Reputation around before giving it to sbanurada again.)​
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Ai bn copy karala post daanne ? ubalama hithala post daahanko. Owa liyana un site eka famous karaganna amaruwen sinhala kotala liyanne ubala amu amuwen copy karala past karanawa. Shame on you ! :no: