පෑලියගොඩ ගැන උදව්වක්

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    යකොව් මාළු පොඩි ප්‍රමාණයක් ගන්න නම් 6 -8 AM අතර පලයන්. කිලෝ 1, 2 නම් සුපර් මාකට් එකකින් ගනින්.
    (තොට මුදු කුකුල්ලු නෙමෙයි හාල් මැස්සෙක් වත් අඩුවට නොලැබේවා!! තෝ මම කියපු මම කියපු වැඩක් කරේ නෑ):ROFLMAO::rofl:
    1 kg ekak ganda epa kiyalada kiyanne , super market wala , 2 × ganan bn , hari mn aye 6 8 athare yannam , ada sick 😷 hinda parakku une ,
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    1 kg ekak ganda epa kiyalada kiyanne , super market wala , 2 × ganan bn , hari mn aye 6 8 athare yannam , ada sick 😷 hinda parakku une ,
    ඔය මුදු කුකුළා, ගන් කුකුළා, දිය බරියා, හිකනලා වගේ උන් ගන්න නම් කිලෝ එක, දෙක අවුලක් නෑ. ඔය සාලයෝ / සුඩයෝ වගේ උන් උබල වී ගොඩවල් ගහල තියන විදියට ගොඩ ගහල තියෙන්නේ රුපියල් 100 ට 200 ට.
    හොද කොලිටියේ කෙලවල්ල, බලයා, තලපත් ගොඩ ගහල තියන තැනකට ගිහින් තෝරලා පොඩි ප්‍රමාණයක් ගන්න ගියාම නම් ටිකක් අවුල්.උබට මාළු ගැන හොද දැනුමක් තියනව නම් දැකපු ගමන් කුරිය බලන් අරක දෙන්න කියල ගන්න පුළුවන්. එහෙම බැරි නම් උන් දෙන ලොටයක් අරන් යන එකට තමා උන් කැමති. :cool:
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඔය මුදු කුකුළා, ගන් කුකුළා, දිය බරියා, හිකනලා වගේ උන් ගන්න නම් කිලෝ එක, දෙක අවුලක් නෑ. ඔය සාලයෝ / සුඩයෝ වගේ උන් උබල වී ගොඩවල් ගහල තියන විදියට ගොඩ ගහල තියෙන්නේ රුපියල් 100 ට 200 ට.
    හොද කොලිටියේ කෙලවල්ල, බලයා, තලපත් ගොඩ ගහල තියන තැනකට ගිහින් තෝරලා පොඩි ප්‍රමාණයක් ගන්න ගියාම නම් ටිකක් අවුල්.උබට මාළු ගැන හොද දැනුමක් තියනව නම් දැකපු ගමන් කුරිය බලන් අරක දෙන්න කියල ගන්න පුළුවන්. එහෙම බැරි නම් උන් දෙන ලොටයක් අරන් යන එකට තමා උන් කැමති. :cool:
    Thala path කෝමද තෝරන්නේ, keli kapala tiyena ewa aulda , ada ekek denna ahuwa , kuriya gen loku ganak kiyuwa 2000 kwage 1 kg
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    ඕකට ගිහිල්ලා ගන්නේ කිලෝ එකක් නම් උබට පාඩුයි..ඊට වඩා ගන්නවන්ම් අවුලක් නෑ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඕකට ගිහිල්ලා ගන්නේ කිලෝ එකක් නම් උබට පාඩුයි..ඊට වඩා ගන්නවන්ම් අවුලක් නෑ
    සිල්ලර kade 500g k rs 600 k kiyuwama