View attachment 98099
Above is the government notice it says 2342 active cases.
all covid cases report in SL
View attachment 98101
all (nearly 90%) reported actives cases upto now related to corendix
don't worry ion near future you can relate all cases to weddings and fish market untill then we will call it "divulapitiya" without mentioning the name of your "reputed prestigious company" name
yes i know they are powerful that is why until nw no one mentioned or accused your employer including media
you could hide the fact that you brought staff from india and you did not follow strict quarantine regulation which caused to leakage of virus to minuwangoda factory.
first identified employee is saying that your managment tried to exploit labour in an environment where employees got fainted. they had not care about that employee. IDH hospital staff had to give clothes that employee (it is public money)
even now qurantine , medicle treatments all things done from public money not by your organization.
may be your organization paid you slaary for this month too with some deductions in allowances.
but will see your atitude by another one or two months
![]()
අද තාම ඔක්තෝබර් 19 . පඩි ගේවන්නෙ මාසෙන් මාසෙට මම දන්න විදියට. corndex එකෙ ප්‍රශ්න මතු උනේ සැප්තැම්බර් 25 න් පස්සෙ. ඒකත් එයාලගෙම වගකීම් විරහිත ශ්‍රම සූරාකෑමෙ ප්‍රතිපලයක් . රටටම කරපු අර්තික හානිය විශලයි. දැනටත් ඒ සේවකයින්ගෙ , PCR පර්‍රික්ෂන , ප්‍රතිකාර, නිරෝධයන වෙනුවෙන් වියදම් කරන්නෙ මහජන මුදල්. පලවෙනියට Covis identify වුනු සේවිකාව කියල තිබ්බ එයාට අවශ්‍ය ඇඳුම් දුන්නෙත් IDH hospital එකෙන් කියල. ආයතනයේ අය කලේ එයාව නරක ගෑනු කෙනෙක් වගේ හඳුන්වලා මඩ ගහපු එකලු
වැඩ කරපු කාලෙට වඩා දවස් 5,10 ක් පඩි ගෙවන එකද එකම සමාජ වගකීම?එයාලගේ අනිසි වග්කීම් විරහිත ශ්‍රම සුරකෑමෙන් ලාභ ඉපයීමේ ප්‍රතිපල වල හානිය මකන්න වියදම් කරන්න වෙලා තියෙන්නෙ රටේ මහජන බදු මුදල්. පහුගිය මාර්තු ඉඳන් lock down කරපු වෙලාවෙත් මාස ගානක් කිසිම Business එකක් නැතුව පඩි ගෙවපු සේවායෝජකයො ඉන්නවා. ඒ කාලෙත් සේවක්යින්ගෙ ශ්‍රමයෙන් ලාභ උපයපු ඔය වගේ ආයතන වල වගකීම් විරහිත් හැසිරීමත් එක්ක දවස් 10 ක් වැඩ නොකර පඩි ගෙවපු එක පුදුමයක් වෙන්න ඇති ඒත් ඒක ඇගයීමට තරම් දෙයක් නෙමෙයි. ඒක ඔවුන්ගෙ වගකීමෙන් ඉතාම සුලු කොටසක් විතරයි. ඔවුන් මඟ හැරපු වගකීම ඉතාමත් විශාලයි. ඒකෙන් හානි උනේ මුලු රටටම ඔවුන් ඔවුන්ගෙ සමාජ වගකීමවත්. සේවක වගකීමවත් සම්පූර්ණයෙන්ම නොසලකා හැරල තියෙනවා. විශේශයෙන්ම මුලු රටම අමාරුවෙ දාල තමන්ගෙ සේවකයින්ගේ පරීක්ශන, නිරොදායන ප්‍රතිකාර වෙනුවෙන් වියදම් කරන මහජන බදු මුදලින්ම කරන්න ඇරල ඉන්න මහලොකුවට CSR ගැන පම්පෝරි ගහන් ආයතන තමගේ නිරුවත වහගන්න තමන්ම කරගන්න වරුනනාවක් වෙන්න ඉඩ තියෙනවා උඩ SCREENSHOT
එක තව මාස ගණනාවකට වැඩ පටන් ගන්න බැරි වෙයි. අපි බලමු තව මාස කීයක් ඔය කියන ආයතනය තම සේවකයින්ගෙ සම්පූර්ණ පඩිය ගෙවනවද , අඩුම තරමෙ ප්‍රතිකාර ගැන හොයල බලනවද කියලා
උන් උඹට පඩි ගෙවන්න ඇති. උන් නිස උඹයි පවුලයි කාල ඇඳල ඉන්න ඇති. ඒත් උන් කලේ Business එකක්
උන් උඹට නිකන් පඩි ගෙව්වේ නෑ. උඹෙන් (ගෙවපු ගානටත් වඩා ) වැඩක් අරගෙන පඩි ගෙව්වෙ. උන් ට අඩුම තරමේ තමන්ගෙ සේවකයින්ගෙ ආරක්ෂාව ගැනවත් මානුෂිකව හිතන්න තිබ්බා
රට ගැන කෙසේ වෙතත්. ඕකෙ දැනටත් වැඩ කරන එකෙක් ඇරෙන්න කිසිම එකෙක් ඕක ආරක්ෂා කරන්න කථා කරන්නෙ නෑ මෙ වෙලාවෙ තව political campaign fund ගත්තු එවුනුත් ඉන්නවා උනුත් ළඟදිම කට අරියි තාම නැතුවට
පුලුවන්නම් දිවුලපිටියෙ factory වැඩ කරපු අහින්සකයෙක්ගෙන් ගිහින් අහල බලන්න උන් හොඳක් කියනවද කියල
උඹ ඕකි අයිතිකාරය නෙමේනම් උඹත් මේ ඇත්ත පිලිගන්න දවසක් එයි කවදහරි
ඔව් මට කෙලවුනා corona second wave එක නිසා. ඒක නිසා මට තරහයි ඒක මෙහෙට ගෙනල්ල වගකීමක් නැතුව පතුරවපු එවුන් එක්ක
Sorry මචන්
I know you are angry and we all are.
My point is government is directing that anger towards Brandix and whether you like it or not its is incorrect. GEtting not quarantined employees into Brandix factory is just a gossip (If you like, you can do a research on it).Time will tell you.
To understand it more, try to rethink on my questions in the previous post and be safe.
I agree Brandix Minuwangoda management was really bad with common sense with their employee sickness. If they highlight this during the early time in the spread, whole story might go in a different way and looking at different direction for the source. Finding Brandix cluster by the government is just a coincident.
Also please note that, without doing PCR or AntiGEN, there were no way of finding a COVID spread. Till Brandix employee, government has done they limited number of PCRs for incorrectly selected population samples. Now they are conducting PCRs and so they are finding spread. But still I have a doubt on the COVID finding procedure.