පිංතාලිය

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
නැති එක්කෙනාට නැත්තටම නෑ. ඒ වගේ අදහසක් මම ගත්තේ නුවන් අයියා.... අපූරැ නිර්මාණ ශක්තියක් ඔබට තියනවා කියලා හිතෙනවා...

නියමයි....
 
nwnbs

Member
නැති එක්කෙනාට නැත්තටම නෑ. ඒ වගේ අදහසක් මම ගත්තේ නුවන් අයියා.... අපූරැ නිර්මාණ ශක්තියක් ඔබට තියනවා කියලා හිතෙනවා...

නියමයි....
මම ලිව්වෙ එක අදහසකින්. ඒත් ලිවුවට පස්සෙ තේරුම් කීපයක්ම ආව... :)
ස්තුතියි මල්ලිය... :)
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මම ලිව්වෙ එක අදහසකින්. ඒත් ලිවුවට පස්සෙ තේරුම් කීපයක්ම ආව... :)
ස්තුතියි මල්ලිය... :)

ඔබේ අදහස සන්සන්දනය කර බැලීමට මා කැමතියි. නුවන් අයියා මේ පද පෙලින් ඇත්තටම අදහස් කලේ කුමක්ද...?
 
nwnbs

Member

මිනිසා...මිනිස් සිත... පිංතාලියක් වගේ. ඒත් ඒක අපිරිසිදු වෙලා දැන්... එක එක දූවිලි කුණාටු වලින්...

ඔබේ අදහස සන්සන්දනය කර බැලීමට මා කැමතියි. නුවන් අයියා මේ පද පෙලින් ඇත්තටම අදහස් කලේ කුමක්ද...?
මම කලින් කිව්ව මගෙ අදහස. ඔය තියෙන්නෙ... :)
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
එපා නම් විසි කළත් කමක් නැහැ.
ඒත් ලග තියාගෙන දුක් දෙන එක තමයි ඉවසන්න බැරි
අපූරැයි සහො
 
Oct 25, 2009
228
19
0
කොතරම් අපිරිසිදු වුවත් අසරන මගීන්ට පින්තාලියෙන් හැර වෙන පිහිටක් තියෙනවද . . ?
මම මේක දැක්කේ සමාජ අසාධාරනයක් ගැන ලියවුනු කවියක් ලෙස . . .
සමාජයම අපිරිරිසිදු වෙලා . . .
ඒ නිසා රජයෙන් නොමිලේ ලැබෙන සේවයත් අපිරිසිදු වෙලා කියලා තමයි මට නම් හිතුනේ . .
 
nwnbs

Member
dukaa|දුකා;6493485 said:
කොතරම් අපිරිසිදු වුවත් අසරන මගීන්ට පින්තාලියෙන් හැර වෙන පිහිටක් තියෙනවද . . ?
මම මේක දැක්කේ සමාජ අසාධාරනයක් ගැන ලියවුනු කවියක් ලෙස . . .
සමාජයම අපිරිරිසිදු වෙලා . . .
ඒ නිසා රජයෙන් නොමිලේ ලැබෙන සේවයත් අපිරිසිදු වෙලා කියලා තමයි මට නම් හිතුනේ . .
මේක ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්... ගොඩක් ස්තුතියි යාලුවා... :D