France යන්න ආසා හිතුනා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    Qualification,experience බරපතල වශයෙන් ඕනෙද?
    Hotel/ Restaurant job එකක් හොයාගෙන යන්න බැරිද එහෙට? Language එක?
    නිකම් හිතට ආව අදහසක් විතරයි. එහෙම ඉන්න, හිටපු අයගෙ අත්දැකීම් කොහොමද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    Qualification,experience බරපතල වශයෙන් ඕනෙද?
    Hotel/ Restaurant job එකක් හොයාගෙන යන්න බැරිද එහෙට? Language එක?
    නිකම් හිතට ආව අදහසක් විතරයි. එහෙම ඉන්න, හිටපු අයගෙ අත්දැකීම් කොහොමද?
    උඹ හිතන France නෙමෙ දැන් තියෙන්නෙ, පකිස්තාන් නගරෙ වගෙ දැන් )
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    uba language eka igena ganna one mona de karannath
    එහෙනම් ඒක හරියන වැඩක් නෙවෙයි වගේ
    Owa okkoma sampurna karana kota uba Naki wela thiyeyi 😂
    France yana godak evun Romania gihin ehen France yanava
    Oka thama lesima kramaya

    2 weni kramaya Student Visa
    Student visa නම් අමාරුවෙයි මෙහෙන් සල්ලි පොම්ප කරන්න හැකියාවක් නැති නිසා
    Uba hotel course ekak karala thiyanavada?

    International student kenek nam french compulsory naha
    Hotel course එකක්නම් කරල තියනවා. ටිකක් කල් 😂
    උඹ හිතන France නෙමෙ දැන් තියෙන්නෙ, පකිස්තාන් නගරෙ වගෙ දැන් )
    හේතුව?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    එහෙනම් ඒක හරියන වැඩක් නෙවෙයි වගේ

    Student visa නම් අමාරුවෙයි මෙහෙන් සල්ලි පොම්ප කරන්න හැකියාවක් නැති නිසා

    Hotel course එකක්නම් කරල තියනවා. ටිකක් කල් 😂

    හේතුව?
    චාටර් තම්බි එහෙ අරක් ගෙන පකිස්තාන්, ඇෆ්ගනිස්තාන්, සොමාලියා, සූඩාන් වගෙ
     
    • Wow
    Reactions: KSPathirana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    එහෙනම් ඒක හරියන වැඩක් නෙවෙයි වගේ

    Student visa නම් අමාරුවෙයි මෙහෙන් සල්ලි පොම්ප කරන්න හැකියාවක් නැති නිසා

    Hotel course එකක්නම් කරල තියනවා. ටිකක් කල් 😂

    හේතුව?
    Romania Gihin Ehen yanna
    France Working Visa Direct ganna beha
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    Qualification,experience බරපතල වශයෙන් ඕනෙද?
    Hotel/ Restaurant job එකක් හොයාගෙන යන්න බැරිද එහෙට? Language එක?
    නිකම් හිතට ආව අදහසක් විතරයි. එහෙම ඉන්න, හිටපු අයගෙ අත්දැකීම් කොහොමද?
    ගූ රටක් බන්, පිටින් ඇවිල්ලා රටම කාල. දන්න එකෙක් ඉන්නවා පැරිස් වල. ඌ පුලුවන් තරම් ලංකාවට ඇවිත් ඉන්නෙ බන්. දෙමල්ලු එහෙම රඟනවාලු ලොකුවට. ඊලාම් කොඩිය ගහපු කඩවල් හිටන් තියෙනව.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    පැරිස් කියන්නෙ උතුරු අප්‍රිකාව වගෙ, කොලබ වගෙ 10 ගුණයක් පික් පොකට් කාරයො ඉන්නවා
     
    • Like
    Reactions: super077

    Kazbava

    Junior member
  • Aug 5, 2024
    98
    45
    18
    Qualification,experience බරපතල වශයෙන් ඕනෙද?
    Hotel/ Restaurant job එකක් හොයාගෙන යන්න බැරිද එහෙට? Language එක?
    නිකම් හිතට ආව අදහසක් විතරයි. එහෙම ඉන්න, හිටපු අයගෙ අත්දැකීම් කොහොමද?
    Onne ma nm, pransha hamudawe French Foreign Legion eka kiyala thiyenawa. Eke awurudu pahak wada karoth, nathn rajakariye di thuwala labuwoth pransha puravasi bavaya hambenawa. French danaganna onne na habai hariyata fit eke inna onne select wenna nm.
     
    • Love
    Reactions: KSPathirana

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පැරිස් කියන්නෙ උතුරු අප්‍රිකාව වගෙ, කොලබ වගෙ 10 ගුණයක් පික් පොකට් කාරයො ඉන්නවා
    sirama kathawa meka..travel paarak demma aurudu keepayakata kalin.. 🥱

    paris nan ganna deyak ne. but anith pethi danne ne . lankawa 10x hodai ban paris ekka baladdi
     
    • Wow
    Reactions: KSPathirana

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පැරිස් ගියාට කල්ලෝ පිරිලා..

    ලිමිට් පැනලා තියෙන්නේ..

    ඉතලියේ ප්‍රධාන නගරත් එහෙමයි..

    රුමේනෝ පෙරූ කල්ලෝ මොර්ක්කෝ බංගලී පිරිලා..

    ඉංදියන් පක්කෝ රෝමේ අඩුයි අරුන් එක්ක බැලුවම... ෆ්‍රාන්ස් ඩවුන්
     
    • Sad
    Reactions: KSPathirana

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පැරිස් ගියාට කල්ලෝ පිරිලා..

    ලිමිට් පැනලා තියෙන්නේ..

    ඉතලියේ ප්‍රධාන නගරත් එහෙමයි..

    රුමේනෝ පෙරූ කල්ලෝ මොර්ක්කෝ බංගලී පිරිලා..

    ඉංදියන් පක්කෝ රෝමේ අඩුයි අරුන් එක්ක බැලුවම... ෆ්‍රාන්ස් ඩවුන්
    ube plan eka kohomada? italyma innada? lankawta ynawada?