මම ලිව්වෙ එක අදහසකින්. ඒත් ලිවුවට පස්සෙ තේරුම් කීපයක්ම ආව...නැති එක්කෙනාට නැත්තටම නෑ. ඒ වගේ අදහසක් මම ගත්තේ නුවන් අයියා.... අපූරැ නිර්මාණ ශක්තියක් ඔබට තියනවා කියලා හිතෙනවා...
නියමයි....


මම ලිව්වෙ එක අදහසකින්. ඒත් ලිවුවට පස්සෙ තේරුම් කීපයක්ම ආව...
ස්තුතියි මල්ලිය...![]()
මිනිසා...මිනිස් සිත... පිංතාලියක් වගේ. ඒත් ඒක අපිරිසිදු වෙලා දැන්... එක එක දූවිලි කුණාටු වලින්...
මම කලින් කිව්ව මගෙ අදහස. ඔය තියෙන්නෙ...ඔබේ අදහස සන්සන්දනය කර බැලීමට මා කැමතියි. නුවන් අයියා මේ පද පෙලින් ඇත්තටම අදහස් කලේ කුමක්ද...?

මම කලින් කිව්ව මගෙ අදහස. ඔය තියෙන්නෙ...
ස්තුතියි නංග අදහස් වලට...එපා නම් විසි කළත් කමක් නැහැ.
ඒත් ලග තියාගෙන දුක් දෙන එක තමයි ඉවසන්න බැරි
අපූරැයි සහො

මේක ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්... ගොඩක් ස්තුතියි යාලුවා...dukaa|දුකා;6493485 said:කොතරම් අපිරිසිදු වුවත් අසරන මගීන්ට පින්තාලියෙන් හැර වෙන පිහිටක් තියෙනවද . . ?
මම මේක දැක්කේ සමාජ අසාධාරනයක් ගැන ලියවුනු කවියක් ලෙස . . .
සමාජයම අපිරිරිසිදු වෙලා . . .
ඒ නිසා රජයෙන් නොමිලේ ලැබෙන සේවයත් අපිරිසිදු වෙලා කියලා තමයි මට නම් හිතුනේ . .

ස්තුතියි මල්ලියා...හොඳ පණිවිඩයක් දෙන කෙටි නිර්මාණයක්...
අපූරුයි...

