පිංතාලිය

nwnbs

Member
ලොකු වචන නොදැම්මට කෙටියෙන් කියන්නම් පද පේලි හතර ලස්සනයි..
:shocked: වහීද මන්ද... ඔයා කවිත් කියවනව නේද?:)
ස්තුතියි අදහස් වලට... :)
අර එදා ලිව්ව වගේ ඔයත් තව ලියන්න නංගියො...:)
 
precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    :shocked: වහීද මන්ද... ඔයා කවිත් කියවනව නේද?:)
    ස්තුතියි අදහස් වලට... :)
    අර එදා ලිව්ව වගේ ඔයත් තව ලියන්න නංගියො...:)

    වහී.. වහී..:lol::lol: (බලගෙන ඉන්නකො)

    සලකා බලමු අය්යා.. :P
    ඔයාලා හොඳට ලියන්නකෝ..:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සිතේ බුර බුරා නගින සිතුවිලි ධාරාව වියලි බිම් කඩක ඇවිස්සුනු දූවිලි කඳක් වගේ..

    හරි පරිස්සමින් අත්දැකීම් එක්ක අපේ සමාජයට ආදර්ශයක් දෙන උදාන වාක්‍යයක් වගේ..

    මල්ලියා කාලෙකට පස්සේ ලියන්න ගත්තු නිර්මානයෙන් අපිව හිතන්න පොලඹවලා..ඒක තමයි හොඳ නිර්මානකරුවෙකුගේ වගකීම හා යුතුකම..

    දිගටම ලියන්න...ඔබට ජය මල්ලියා...
     
    ගොඩක් ස්තුතියි අයියා... පොතක් කියවද්දි ආපු සිතුවිල්ලක් තමයි ඔය...:)
    අයියගෙ දිරි ගැන්වීම් හැමදාමත් අපිට ගොඩක් වටිනව... ස්තුතියි නැවතත්...:)
    :):)
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    hoda nirmanayak nuwan ayye:)

    wiwida pathikada wal osse rasa widina puluwan nisa agana nirmanayak kiuwoth waradi na:)
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    atta kathawak ne..... hama pattenam hithanna god gahapu nirmanayak..... watinawa ee adahasa
    apoorui nuwan malli