පිංතූර පේනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,098
    23,866
    113
    මට ලොකු උදවුවක් ඕනා:(:(:(.පහල link එකට ගිහිල්ල බලල කියනවද ඒකෙ තියෙන ෆොටෝ පේනවද කියල(මගෙ බ්ලොග් එක).පේන්නෙ නැත්නම් ඇයි කියලත් කියන්න.

    LINK​
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පේන්නෙ නැහැ මචං..උඹ කෙලින්ම gmail එකෙ link එක වගේ දාල තියෙන්නෙ ඒකයි අවුල.එක්කො tinypic.com වගේ image uploading site එකකට up කරලා එකෙන් link එක අරන් දාපන්.නැත්නම් කෙලින්ම blog post එකට attach කරපං