පිංබතාල ටික ලැම්බොගිනි පැද්දෙ නෑ කියන එවුන්‍ට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අන්න අන්න බයි ලොජික් එක. එහෙනම් බන් අපි දිලන්ත මාලගමුවටත් ඒව මේව කියන්න එපෑ. (පොරත් රැවටිලා කඩේ ගියා සැරට ඒත් අපි තරහක් නෑ. ඒක පැත්තකින් තියමුකෝ)
    සල්ලි උතුරන්න ඕන මම දන්න නොදන්න මිනිස්සු හැමෝටම. මම පට්ට දනවාදී ඩයල් එකක්.
    හැබැයි පුතෝ මේකයි, හොරමගඩි ශෝට්කට් ජිල්මාට් බෑ.රටේ අහින්සකයොන්ට අරින්න බෑ. එකගයිඩ 🤣
    ඉතින් ඔප්පු කරපන්කෝ ඒ මගඩි වලින් උපයල ගත්ත එවා කියලා . කොටින්ම ඒ එකදු වාහනයක්වත් රාජපක්ෂලාගේ නෙමෙයි වයාපාරිකයන් විසින් දේශපාලන හිතවත්කමට ලබාදුන් ඒවා පමණයි. යහපාලන කාලේ ඕවා පස්සෙ එලෙව්වට හම්බුනේ අරලියගහ මන්දිරේ හෝ විජේරාමේ තිබිල නෙමෙයි නේ .
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania

    අනේ බං මේ උබ ලියපු කමෙන්ට් එක උබම ආයි කියවපන් මොනවහරි තේරුනාද බලන්න. අනේ අම්මෝ බන් උබ කොල්ලො බොන තැන්වල එහෙම සෑහෙන්න බයිට් වෙනව ඇතිනේ.

    පොඩි ටිප් එකක් දෙන්නම්.
    ව්‍යාපාරිකයො ඇයි උන්ගෙ නමට ඕව රෙජිස්ටර් කරල අරුන්ට ප්දින්න දෙන්න.
    ඔප්පු කරන්නලු 🤣🤣
    ටිකිරි මොලේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අනේ බං මේ උබ ලියපු කමෙන්ට් එක උබම ආයි කියවපන් මොනවහරි තේරුනාද බලන්න. අනේ අම්මෝ බන් උබ කොල්ලො බොන තැන්වල එහෙම සෑහෙන්න බයිට් වෙනව ඇතිනේ.

    පොඩි ටිප් එකක් දෙන්නම්.
    ව්‍යාපාරිකයො ඇයි උන්ගෙ නමට ඕව රෙජිස්ටර් කරල අරුන්ට ප්දින්න දෙන්න.
    ඔප්පු කරන්නලු 🤣🤣
    ටිකිරි මොලේ
    උවලට ස්මාර්ට් පොලිටික්ස් තේරෙන් නෑ . උබල හිතන් ඉන්නේ හැමට පොදුවේ සම්පත් බෙදීයන්න ඕනේ කියන යල් පැනගිය ෆේලියර් කන්සෙප්ට් එක්කට . එකයි මම කලින් කිව්වෙ ලංකාවේ උන් තියන එකාට ලැබෙන එකාව දැක දැක හූල්ලනවා උබ හොද උදාහරණයක් 😁
     
    • Like
    Reactions: ANAVRIN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    274519479_475585230777069_4341031658478354917_n.jpg

    හිරිලිය සුත්ති
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    උවලට ස්මාර්ට් පොලිටික්ස් තේරෙන් නෑ . උබල හිතන් ඉන්නේ හැමට පොදුවේ සම්පත් බෙදීයන්න ඕනේ කියන යල් පැනගිය ෆේලියර් කන්සෙප්ට් එක්කට . එකයි මම කලින් කිව්වෙ ලංකාවේ උන් තියන එකාට ලැබෙන එකාව දැක දැක හූල්ලනවා උබ හොද උදාහරණයක් 😁
    ඕකට කියන්නෙ ස්මාර්ට් පොලිටික්ස්ද ? ලංකාවෙ වර්ශන් එක වෙන්න ඇතිනේ. යකෝ ඔය ඩෙෆිනිශන් එක දීල තියෙන්නෙ හිරේ තපින්න ඕන වරදක් ලෝකෙ ගොඩක් රටවල. සම්පත් බෙදී යන්න ඕනෙ තමන් උපයන තරමට. ඒත් අවස්තා නිර්මානය වෙන්න ඕනෙ සැමට එකලෙස. ඒකෙන් කියවෙන්නෑ ඔය වගෙ අමු හොර වැඩ තමා සුපිරි කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ඕකට කියන්නෙ ස්මාර්ට් පොලිටික්ස්ද ? ලංකාවෙ වර්ශන් එක වෙන්න ඇතිනේ. යකෝ ඔය ඩෙෆිනිශන් එක දීල තියෙන්නෙ හිරේ තපින්න ඕන වරදක් ලෝකෙ ගොඩක් රටවල. සම්පත් බෙදී යන්න ඕනෙ තමන් උපයන තරමට. ඒත් අවස්තා නිර්මානය වෙන්න ඕනෙ සැමට එකලෙස. ඒකෙන් කියවෙන්නෑ ඔය වගෙ අමු හොර වැඩ තමා සුපිරි කියල.
    අපි වෙන රටක් ගැන කතා කරාද මහත්තයෝ දැන් . අදාල පරිධියට අනුව කතා කරමු. ඉපදුන මේ සිරි ලක් පොලවේ සුරු විරු කම් උපතින් හිමිවේ හරිය

    හොරකම් කරානම් ඔප්පු කරගන්න බැරි ඇයි සාක්කි නැත්ත්තේ ඇයි හේතුව ඒ වාහන එයාලගේ නෙමෙයි. අනික රජයේ වාහන නිකං ලැබෙනකොට මොකටද අමුතුවෙන් වාහන අප්පච්චි වරෙක අගමැති වරෙක ජනපති
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    අපි වෙන රටක් ගැන කතා කරාද මහත්තයෝ දැන් . අදාල පරිධියට අනුව කතා කරමු. ඉපදුන මේ සිරි ලක් පොලවේ සුරු විරු කම් උපතින් හිමිවේ හරිය

    හොරකම් කරානම් ඔප්පු කරගන්න බැරි ඇයි සාක්කි නැත්ත්තේ ඇයි හේතුව ඒ වාහන එයාලගේ නෙමෙයි. අනික රජයේ වාහන නිකං ලැබෙනකොට මොකටද අමුතුවෙන් වාහන අප්පච්චි වරෙක අගමැති වරෙක ජනපති
    හයියෝ මෙච්චර සරලව කියන එක මොලේට යන්නෙ නෑනෙ. දැන් එතකොට ඔප්පු කරන්න බැරිවෙන්න හොරකම් කරන එක කමක් නෑ කියලද මේ කියන්නෙ. බිස්නස්මන්ල වාහන අරන් තමන් රෙජිස්ටර් කරගෙන අමාරුවෙන් වෙන උන්ට පදින්න දීල මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
    මම වෙන රටවල් ගත්තෙ දූශනය වංචාව සාපේක්ෂව අඩු රටවල් එක්ක කම්පෙයා වෙන්න. ඒකෙ මොකද්ද වැරැද්ද ?
     
    • Like
    Reactions: hasithayad

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    අපේ අම්මා මට කෝටු කැඩෙනකම් නෙලල තියනව හොර වැඩ කරන්න ගිහින්, කොල්ලො එක්ක වලි දාගෙන මම එකෙක්ට නහය කැඩෙන්න ගැහුවා කියල. ඒකට මේකි, 22222222v කියල අයිඩී එකක් හදාගෙන හිරිලිය කියල දාර රොබරි දෙන්නයි. කොල්ලා වෙන එකෙක් එක්ක වලියක් දාන් ආවම අනිත් එකාව වාහනේට දාල නෙලල ගිනිතියල එන්න හිරිලිය එකේම ඩිෆෙන්ඩර් දෙන්නයි කොහොමද නේ. අපේ අම්මා මේ අම්මා එක්ක කම්පෙයා කලාම කොච්චර වෙනස්ද නේ ලමයි හදපු විදි දෙක.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    හයියෝ මෙච්චර සරලව කියන එක මොලේට යන්නෙ නෑනෙ. දැන් එතකොට ඔප්පු කරන්න බැරිවෙන්න හොරකම් කරන එක කමක් නෑ කියලද මේ කියන්නෙ. බිස්නස්මන්ල වාහන අරන් තමන් රෙජිස්ටර් කරගෙන අමාරුවෙන් වෙන උන්ට පදින්න දීල මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
    මම වෙන රටවල් ගත්තෙ දූශනය වංචාව සාපේක්ෂව අඩු රටවල් එක්ක කම්පෙයා වෙන්න. ඒකෙ මොකද්ද වැරැද්ද ?
    එම අහු නොවෙන්න හොරකම් කරන්න බෑ හොරකම් කරනවනම් . අනිවාර්යයෙන් මගඩියක් කරන්න ඕනේ හොරකමදි
    ඔයා කියන ලෙස හොරකමක් එනම් වෙලා නෑ නියමිත රාජ්ය ටෙන්ඩර් පටිපාටියට නිතිමය රාමුවේ දේවල් සිදුවෙලා තියනවා.

    දැන් ඔය රේසින් කොම්පැනි වාහන හැදුවට රේස් දුවන්නේ කොහේවත් එකෙක් නේ . හේතුව ස්පොන්ස කරන නිසා , රැපෝ එක හැදෙන නිසා, සේල්ස් වැඩි වෙන නිසා ඒවට ගලපල ඔයා හදාගන්න උත්තරේ. ඇයි වයාපාරිකයෙක් වාහනයක් ජනාධිපතිගේ පුතාට රේස් පදින්න දෙන්නේ කියල. අනික හොද රෙසින් ඩ්‍රයිවර් කෙනෙක් නම් නොදෙන එක අවුලක් නෑනේ. අනික කාල්ටන් තරගවල කී පාරක් දිනල තියනවද ?

    දුශණ වංචා නැති රටවල් නෑ. අපේ දුශණය වෙන්නේ රාජ්ය නිලධාරින් අතින්
     
    • Haha
    Reactions: $onny and samindi

    ඔයාට රිප්ලයි කරන මගෙ වෙලාව අපරාදෙ. බායි

    ඇත්තටම නිදන් ඉන්න එකා ඇහැරවන්න පුලුවන් උනාට. බොරුවට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න සක්කරයටවත් බෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ඔයාට රිප්ලයි කරන මගෙ වෙලාව අපරාදෙ. බායි

    ඇත්තටම නිදන් ඉන්න එකා ඇහැරවන්න පුලුවන් උනාට. බොරුවට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න සක්කරයටවත් බෑ.
    දැන් තේරුනාද ලංකාවෙ සැම්පලේ සරලවම 😁 .
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,821
    2
    2,100
    113
    On a Cloud
    රනිල් මහත්තය තාප්පෙම එකපාර ගලවන්න ගියා. ඒත් මිනිස්සු ඒකට කැමති උනේ නෑ. එෆ්සීඅයිඩි එපෝ. මෙන්න පලිගන්නෝ. මිනිස්සු ඕවා තමයි කිව්වෙ.

    Shiranthi-Rajapaksa.jpg
    Ranil ponnaya galawai ata 2.. palayan lolla yanna...
     
    • Haha
    Reactions: ruchira55

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    ithin yako 69 lakshayak chande deela 2/3 deela yawanne unta api wenuwen best decision ganna puluwan nisane..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Ranil ponnaya galawai ata 2.. palayan lolla yanna...
    උබ කියන්න හදනදේ තේරෙන්ව බන්. ඒත් මම කියන්නෙ, හොරු අල්ලනවට උබ හිතන තරම් කැමැත්තක් මිනිස්සුන්ට නෑ.
     
    • Like
    Reactions: samindi