methsri said:Lassani akki poem eka![]()
කවදා හරි දවසක...
මට හමු වෙවී....
ඒ ලස්සන ...දේදුන්න...
ආදරයෙන් පිරි..හදවත..
සෙනෙහසේ උල්පත...
මියැදුනත් කම් නැත...
ඒ සෙනෙහසේ දැත් ..මත..
thank u so muc malliyo...
hm....aniwaryenma payawi e senehasin adaraya piri punchi dedunna
nubatama himikam pana...
