පිං කැට QR කරොත්?

topkollek

Well-known member
  • May 22, 2014
    43,695
    1
    57,835
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජ්ජුරුවො බදු එකතු කරන්නෙ අද ඊයෙ ඉඳලා නෙවෙයි, බුදු හාමුදුරුවො කවදාවත් රාජ්‍ය භාණ්ඩාගාරයට බදු එකතු කිරීම පාපයක් කියලා කියලා නෑ. හැබැයි ආදායම හෙළි නොකර යටිමඩි ගැහිල්ල අදින්නාදානය තමයි. වැඩිදුර අධ්‍යයනය කරන්න.
    ☝️:-D බුදුහාමුදුරුවෝ රජාව විවේචනය කරපු අවස්ථා කියක් තියෙනවද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,978
    1
    15,762
    113
    අයියො ඔව්වා සිම්පල් මෙයා...
    බනට කියනවා මෙහෙම..

    cash = පිං වැයිඩි
    card/qr = පිං අඩුයි

    සිංහලු පිං වැඩියෙන් ගන්න තමයි කැමති...
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    FB_IMG_1672240305063.jpg