පිං බත් තට්ටයොන්ගෙ අලුත්ම සෙල්ලම

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනික දැන් අර ගෑනියෙක් තාම හිරේ ඉන්නේ අවිහිංසාවාදී ආගම ගැන සරල ප්‍රශ්නයක් අහලා නේද 😅😅 පාදිලින්ට වඩා දරුණුයි ඒක..
    ගෑනී හිර‍ේ ඉන්නේ පොන්නයෝ රටේ පවතින නීතිය කඩපු නිසා . අනික ගෑණිට විරුද්ධව නීති කෘත්‍යයක් නැත්නම් නිදහස්වෙලා ඇවිල්ලනේ . කට තිබ්බ පලියට තමන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න කියවන්න ලොකේ කොහේවත් ඉඩක් නෑ .. ගෑණිට නඩුදාලා තියෙන්නේ බුද්ධනීතියට අනුව නෙවෙයි රටේ නීතියට අනුව ..

    රෙදි ගැලවිල ගැලවිල පැන්ටියත් ගැලවෙද්දි අහක ඉන්න ජේසුව හරි නබිතුමාහරි ශිව දෙයියො හරි අල්ලගන්නව....
    දැන් ඒ අනුගාමිකයෝ ඔක්කොම ශුද්ධ වන්තයෝද ? උන් බෞද්ධ පුරාවිද්‍ය ස්ථානවල ශිව ලිංගේ රිංගනවා දැක්කේම නැද්ද ? හන්දිගානේ කුරුස / පිලිම තියෙනවා දැකලා නැද්ද ? පල්ලියේ කන්දොස්කිරියාව ඇහිලාම නැද්ද ? නැතිනම් තමන්ගේ කබරගොයා තලගොයා කරනවාද ? වෙස් මුහුනු බැන්දට වලිගය එළියේ ..
    ------ Post added on Jul 2, 2023 at 7:56 AM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    ඉතින් පොන්ස් ඕක කලින් ගමක් උනා කියලා රක්ෂිතයට පවරගත්තනම් ඒක දැන් රක්ෂිතයක් ... ලංකාවේ රක්ෂිත නම්කරන්න කලින් ඕන තරම් ගම් , ගොඩනැගිලි දැන් රක්ෂිත කියන ප්‍රාදේශවල තිබුනා පොන්නයෝ. උඹට කලින් කොත්මලේ ගැන කිව්වෙත් ඕක තමයි . කාලෙකට කලින් ගම් තිබුන තැනක් තමයි දැන් ජලාශයක් කෙරුවේ .. විලපත්තු පෝෂක ප්‍රෙද්ශයෙත් ඔය විදිහට ගොඩනැගිලි හදලා තියෙනවා . ඕවා සමහරවිට ඔය පැත්තේ හිටිය දේශපාලුවන්ගේ ගේම් . රක්ෂිත කියලා දැන දැනත් රජයේ හෝ පුද්ගලික ගොඩනැගිලි හදනවා .අද LRC ඉඩම්වල කොච්චර ඔය වගේ කපටි වැඩ කරනවාද? උඹල වගේ පොන්නයන්ට ඕවා හරි ඇති .. ඔය කියන පදිංචිකරුවන්ට තිබ්බනේ උන්ගේ පදිංචිය ඔය ඉඩම්වල තිබ්බනම් ඒවා අධිකරනයට ඉදිරිපත් කරන්න ..
    ඔය පදිංචිකරුවන්ට පුරාවිද්‍යා එකත් එක්ක ප්‍රශ්නයක් නෑ කියන්නේ එතකොට ෂේප් වෙයි කියලා .. අනික කොහමත් ඕවා පුරා විද්‍යා එකෙන් හොයන්නේ නැතිව ඕන මගුලක් කරන්න ඉඩදීලා හිටිය තැන් .. එක්කෝ බයට නැත්නම් වාසියට ..දෙවනගල , කූරගල වගේම මුහුදු මහ විහාර‍ෙත් උනේ ඕක තමයි . පුරා විද්‍යා ක්ෂේත්‍ර කියලා නම් කෙරුවට උන් ඒවා විනාශ වෙද්දී ඉදිරිපත් උනේනෑ . ඒවට මැදිහත උනේ හාමුදුරුවරු . ඕක තමයි තොපි වගේ පොන්නයන්ට තරහ . අනුරාධපුර පූජා භූමිය නම් කරන්න කලින් ඒකෙත් ඕනතරම් ඉඩම් අල්ලගත්ත එවුන් හිටියා . දැනුත් අතරින් පතර එහෙම උන් ඉන්නවා . උන්ට ග්‍රාම සේවකලා පදිංචි සහතිකත් දෙනවා . එහෙම දුන්නා කියලා අවුරුදු 100ක් ගියත් ඉඩම් අයිතිය නෑ පොන්නයෝ ..
    Ahh yess, Thattayo has a good record regarding intervening in others matters. :ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල
    අම්මේ මේකේ කුරුස නිරාලා ගොඩ.. එකපාරක් දෙමලෙක් ෆයර් වෙලා උන්හිටිතැනුත් නැතිව පොරො පාරක් කාලා ගියා. ආසයි පොඩ්ඩක් ෆයර් වෙලා එලි බහිනවා බලන්න. :lol: :lol:. අනුන්ගේ ඉඩම් අල්ලන් අගම් පතුරවපු හැත්තනේ මේ. මුන්ට දැන් මුල මතක නැ. ඉන්ග්‍රිසි, පෘතුගිසි, ලන්දේසි කියලා මේක අස්සට රින්ගගෙන සල්ලි දිලා ගත්ත ඉඩම් වල වෙන්න ඇති මුන් ඉතිරිවා ඔක්කොම කරගෙන ඇත්තේ.. :lol:
    ආතල් ආතල් පුකේ අමාරුව තියන තඩි පොන්නයෝ එකෙක් දෙන්නේක් එලියට බැහැපල්ලකෝ බලන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අම්මේ මේකේ කුරුස නිරාලා ගොඩ.. එකපාරක් දෙමලෙක් ෆයර් වෙලා උන්හිටිතැනුත් නැතිව පොරො පාරක් කාලා ගියා. ආසයි පොඩ්ඩක් ෆයර් වෙලා එලි බහිනවා බලන්න. :lol: :lol:. අනුන්ගේ ඉඩම් අල්ලන් අගම් පතුරවපු හැත්තනේ මේ. මුන්ට දැන් මුල මතක නැ. ඉන්ග්‍රිසි, පෘතුගිසි, ලන්දේසි කියලා මේක අස්සට රින්ගගෙන සල්ලි දිලා ගත්ත ඉඩම් වල වෙන්න ඇති මුන් ඉතිරිවා ඔක්කොම කරගෙන ඇත්තේ.. :lol:
    ආතල් ආතල් පුකේ අමාරුව තියන තඩි පොන්නයෝ එකෙක් දෙන්නේක් එලියට බැහැපල්ලකෝ බලන්න.

    ඔව් මේක බුදුන්ට පිදු රට. ලංකාවේම ඉඩම් වල අයිතිය තියෙන්නේ ඉන්දියන්/නේපාල් කෙනෙක්ට.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ahh yess, Thattayo has a good record regarding intervening in others matters. :ROFLMAO:
    ඉතින් පොනනයෝ බෞද්ධ වෙහ‍ෙර විහාර අයිති බෞද්ධ භික්ෂුන්ටයි ගිහියන්ටයි .. උන් උන්ගේ දේ වෙනුවෙන් කතා කරපුවා අහක ඉන්න උඹල වගේ පොන්නයන්ට රිදුනට කරන්න දෙයක් නෑ .. දැන් කුරුන්දි විහාරයේ ඉඩම් දෙමළුන්ට අයිතිනම් උන් අධිකරයේදී ඔප්පු කරයි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    Location hari images tikak hari dapan. Apitat balanna...
    දෙයි බලන් හිටපන්. ඔරිජන්ල් පොස්ස්ට් එකත් සැහෙන කාලෙකට කලින් දාපු එකක්ද කොහෙද? දාපු එකෙක්වත් නෑ. මුන් මේ අවුස්සල මාරු වෙනව.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113

    දැන් ඒ අනුගාමිකයෝ ඔක්කොම ශුද්ධ වන්තයෝද ? උන් බෞද්ධ පුරාවිද්‍ය ස්ථානවල ශිව ලිංගේ රිංගනවා දැක්කේම නැද්ද ? හන්දිගානේ කුරුස / පිලිම තියෙනවා දැකලා නැද්ද ? පල්ලියේ කන්දොස්කිරියාව ඇහිලාම නැද්ද ? නැතිනම් තමන්ගේ කබරගොයා තලගොයා කරනවාද ? වෙස් මුහුනු බැන්දට වලිගය එළියේ ..
    අනුන්ගෙ ඉඩන් අල්ලන් ඕව කරන්නෑනෙ එහෙමනන් උබ වෙනම ත්‍රෙඩ් එකක් දාල කියහන් ඒව...තොපි වගේ පඩත්තල හාල් කෑලි හින්ද තමා ඕකුන් ඕන ජරාවැඩක් කරන්නෙ ඇයි ඉන්නවනෙ සෙට් එකක් බේර ගන්න...
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    පට්ට සල්ලියක් මුං එකතු කරන්නේ. අරක මේක කියා කියා ගොඩ ගහනවා. පංසල් ලක්ෂයක් හැදුවත් වැඩක්ද බුදු හාමුදුරුවෝ ෆලෝ නොකර.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනුන්ගෙ ඉඩන් අල්ලන් ඕව කරන්නෑනෙ එහෙමනන් උබ වෙනම ත්‍රෙඩ් එකක් දාල කියහන් ඒව...තොපි වගේ පඩත්තල හාල් කෑලි හින්ද තමා ඕකුන් ඕන ජරාවැඩක් කරන්නෙ ඇයි ඉන්නවනෙ සෙට් එකක් බේර ගන්න...
    අනුන්ගේ ඉඩම් අල්ලන් තමයි කරලා තියෙන්නේ .. වෙනම ඕන නෑ කව්රුත් දන්න කූරගල , දෙවනගල , මුහුදු මහ විහාර‍ේ , කුරුන්දි විහාරය , වත්තල විජයබා පිරිවෙන .... ඔය හැමතැනකම කෙරුවේ ඕක තමයි .. වැරැද්දක් නැත්නම් බේරගන්න ඕන තමයි .. නැත්නම් උඹලා වගේ පිම්පියන්ට ඕන විදහටද වෙන්න ඕනේ ...
     
    • Haha
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අනුන්ගේ ඉඩම් අල්ලන් තමයි කරලා තියෙන්නේ .. වෙනම ඕන නෑ කව්රුත් දන්න කූරගල , දෙවනගල , මුහුදු මහ විහාර‍ේ , කුරුන්දි විහාරය , වත්තල විජයබා පිරිවෙන .... ඔය හැමතැනකම කෙරුවේ ඕක තමයි .. වැරැද්දක් නැත්නම් බේරගන්න ඕන තමයි .. නැත්නම් උඹලා වගේ පිම්පියන්ට ඕන විදහටද වෙන්න ඕනේ ...
    අන්තිමට තෙරුවන් සරණයි කියලත් දැම්මනන් තමා ලස්සන වාක්‍ය... බුදු දහමෙ කියන්නෙ ඔක්කොම අත අරින්න අත අරින්න කියල නැතුව එකතු කරන්න ගොඩ ගහගන්න කියල නෙවේ...
     
    • Haha
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අන්තිමට තෙරුවන් සරණයි කියලත් දැම්මනන් තමා ලස්සන වාක්‍ය... බුදු දහමෙ කියන්නෙ ඔක්කොම අත අරින්න අත අරින්න කියල නැතුව එකතු කරන්න ගොඩ ගහගන්න කියල නෙවේ...
    අනේ බන් නොදන්නා බන නොකියා හිටපන්.. බුදු දහමේ අතහරින්න කියන්නේ උඹ මවා ගත්ත විදිහේ අටමගලක් නෙවෙයි .. අතහරින්න කියලා උඹ මවාගත්ත දේනම් මොකටද බුදුන් වහන්සේ ජේතවනාරාමය , පූර්වාරාමය, නීග්‍රෝධාරාමය වගේ ස්ථානත් අසදෘශ්‍ය මහාදානත් භාරගත්තේ ? බුදු දහම දන්නේ නැත්නම් මවාගත්ත ලෝකය අතහැරලා ඇස් ඇරපන් .. තෙරුවන් සරණයි කියලා දැම්මත් නැතත් පිම්පියන්ට ඕන විදිහටනම් වෙන්නෑ බන් .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: