ඔන්න පින්වතුනේ මම මේ පාර පෝය දවසට පිං අතේ වැඩක් කරන්න හිතුවා. පින්වතුන් අතර බෙදා දීමට දහම් පඩුරක් මුදණය කරා.. මාගේ අදහස එයින් කිහිපයක් බෙදා දීමයි. මේ දහම් පඩුර අව්‍ශ්‍ය අය සදහා මම තැපැල් මගින් එවන්න සූදානම්.. අවශය අය පමණක් මට ලිපිනය මැසේජ් එකක් මගින් එවන්න... මම ඒ අයට නොමිලේ මේ පොත එවන්නං
Last edited:


