පික්මී/ ඌබර්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    වාසනාව තමා.. ඌබර් එකේ වාසීය තියෙන්නේ කාර් එකක් අරන් පොලේ උනත් යන්න පුලුවන් අමතර ගානකින් තොරව :lol: වෙයිටින් චාර්ජෙස් කියලා ඒකට ඇඩ් වෙන්නේ නෑ.. රෙඩ් සෝන් එක තමා අහු උනොත් කෙල වෙන්නේ.
    Issella oya kiwwa uber eke traffic ekata add wenawa kiyala, dan kiyanawa kisi deyak add wenne naha kiyala. red zone witharai kiyala. mama redzone kiyala ekakuth dakala naha.
    koi welawakawath keeyak wath wadiyen add welath naha.
    Oya pickme duwana porak da? Uber gana boru kiyanne. ;)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -

    පික් මී / ඌබර පාරීබෝගිකයෙක් බන් මම..
    ට්‍රැ‍ෆික් වෙයිටින් ඇඩ් වෙනවා...
    ඒ ඇර අනිත් වෙයිටින් වලට ඇඩ් වෙන්නේ නෑ..
    ඔන්න ඕක තමා සරලවම මම කියන්නේ.. :eek: :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    පික් මී / ඌබර පාරීබෝගිකයෙක් බන් මම..
    ට්‍රැ‍ෆික් වෙයිටින් ඇඩ් වෙනවා...
    ඒ ඇර අනිත් වෙයිටින් වලට ඇඩ් වෙන්නේ නෑ..
    ඔන්න ඕක තමා සරලවම මම කියන්නේ.. :eek: :baffled:
    Uber eke mona waiting ekak wath, red zone mukuth add wenne naha ban, mulin kiyapu ganama thama.
    Pickme thama waiting traffic okkoma add wenne.
     
    • Sad
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    Uber eke mona waiting ekak wath, red zone mukuth add wenne naha ban, mulin kiyapu ganama thama.
    Pickme thama waiting traffic okkoma add wenne.
    ම්ම්.. එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස් නේ..
    ඔයා හරි වෙන්නත් පුලුවන් මම හරි වෙන්නත් පුලුවන්..
    බලමුකෝ.. :eek: :eek::)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    Uber driver ta paadui.. 25% uber ekata denna ona, waiting charges mukuth naha.. Trip eke ganath Pickme walata wadaa adui.
    Uber kiyanne pitarata company ekak nisa mama hithanne salli pitaratata yanne.
    Yana minissuntai Uber ekatai labai driver ta padui..

    Pickme eke Driver gen kapena commission adui, waiting charges, surchage kiyala okoma thiyanawa. Uber walata wadaa trip cost ekath wadi..
    Yana minihata padui, driver tai Pickme ekatai labai..
    Anika Pickme muslim company ekak, muslim ekek uber copy karala lankawe company kihipeka investors lage salli walin patan aran u hondata hamba karanawa..

    Muslim un posath karala bomb para kanawata wadaa apita hama athinma laaba Uber eke yana eka hondai..
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    uber hodai e unata hama welema uber and pickme dekama compare karala balahan uber welawakatapatta labai samahara welawata surge gahanawa kela wennama eka nisa hama welema compare karala balahan
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    uber hodai e unata hama welema uber and pickme dekama compare karala balahan uber welawakatapatta labai samahara welawata surge gahanawa kela wennama eka nisa hama welema compare karala balahan
    pickme boho wita ganan wadi, adu unath podi traffic ekak ahu unama waiting watila gaana wadi wenwa. driver lath traffic eke kotanawa waiting kapaa ganna..
    uber eke gaana adui wating mukuth kapenne naha.. app eke apu ganatama yanna puluwan..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    First of all, they should advice all the drivers to accept card payments if preferred by the customer without showing attitudes and cancelling the trip.
    Driver ta card da cash da eka pennane ai? Daily rolla gaha ganna support ekatada?
    E feature eka nisa thama oya prashne
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මමත් ටික දවසක් uber, pick me දෙකම දිව්වා, අපෝ පට්ට පාඩුයි.මම wagon r එකකින්ත්‍ දිව්වේ. Kilometerayakata ත්‍රි රිව්හීල් එකකටත් wada අඩු ගනාක් ලැබෙන්නේ. A/C දාගෙන duwalath. දැන් හුගාක් එවුන් uber, pickme දුවන්නේ නැ. දිව්වත් 3wheel , ඇල්ටෝ, නැනෝ tikai ඇරෙන්න වෙන එකෙක් නම් duanne නැ, කොටින්ම wagon r එකකවත් නෑති taram, ඉස්සර තිබ්බා quality වාහන uber, pickme එකේ. දැන් ඒ වගේ වාහන tieyena එවුන් දාන්නෑ rates අඩු නිසා
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Mona wage baduda? Godak ewun kamathi na badu adinna

    Up & down 22km wagene thiyenne. 1km Rs60 wage wei
    බෝඩිමක් මාරු කරද්දි බඩු ගෙනියන්න බං. මල් පැල පෝච්චි ටික කුත් තියෙනව
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බෝඩිමක් මාරු කරද්දි බඩු ගෙනියන්න බං. මල් පැල පෝච්චි ටික කුත් තියෙනව
    අඩුවෙන් කිව්වොත් ගෙදරක් බඩු අදින්න නේද?
    බන් ඕකට පික්මි නම් ලොරි තියනෝ. ඒ උනාට වෙයිටින්ග් ඇඩ් වෙනවා පැලෙන්න.
    රෙඩ් සෝන් කියලා එකක් නැ . තියෙන්නේ හොට් සෝන් කියලා එකක්. ඒ කියන්නේ ඔය ඔෆිස් අරෙනකොට රයිඩර් ලා වැඩි වෙනවා ඩ්‍රයිවර් ලා අඩු වෙනවා ඒකක ඩිමාන්ඩ් එක වැඩි. එතකොට හයර් එක වැඩි වෙනවා. එත් එක මුලින්ම පෙන්නනවා.

    බන් ඔය රෙන්ට් එකාට තියන ලොරි කට්ටක් සෙට් කරගනින්. හාඩ්වෙයාර් එකකින් අහපන් උටම කියපන් කෝල් කරලා සෙට් කරලා දෙන්න කියල. එතනම වෙන්නොනේ ඔක්කොම කියලා ගාන කතා කරගනින්.

    මමත් ටික දවසක් uber, pick me දෙකම දිව්වා, අපෝ පට්ට පාඩුයි.මම wagon r එකකින්ත්‍ දිව්වේ. Kilometerayakata ත්‍රි රිව්හීල් එකකටත් wada අඩු ගනාක් ලැබෙන්නේ. A/C දාගෙන duwalath. දැන් හුගාක් එවුන් uber, pickme දුවන්නේ නැ. දිව්වත් 3wheel , ඇල්ටෝ, නැනෝ tikai ඇරෙන්න වෙන එකෙක් නම් duanne නැ, කොටින්ම wagon r එකකවත් නෑති taram, ඉස්සර තිබ්බා quality වාහන uber, pickme එකේ. දැන් ඒ වගේ වාහන tieyena එවුන් දාන්නෑ rates අඩු නිසා
    ow un wenama Telegram group hadagena thama Ride daganne.
    eka wasi. Me thiyenne Rates
    Nano.45/=
    Alto. 47/=
    Wagner. 50/=
    Mini van 55/=
    Sedan 65/=
    Big van 75/=
    ------ Post added on Apr 4, 2021 at 1:08 AM
     
    • Like
    Reactions: akildila

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    ඕකනේ අපේ එවුන් එක්ක කරන්න බැරි. ටාට නැනෝ එකකට එන්න කියනව ගෙදරක බඩු අදින්න
    මම ගියපු පික්මී එකක් ත්‍රී විල් කාරයෙක් කිව්වා දවසක් පික් මී පාර්සල් ඩිලිවරියක් ඇවිල්ල පික් කරන්න ගියා කියල
    ගියාම පත කම්ප්‍රෙසර් දෙකක් තියනවලු ගෙනියන්න. ඌ ආපහු හරිල ඇවිල්ල :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: sk_ralahami

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අඩුවෙන් කිව්වොත් ගෙදරක් බඩු අදින්න නේද?
    බන් ඕකට පික්මි නම් ලොරි තියනෝ. ඒ උනාට වෙයිටින්ග් ඇඩ් වෙනවා පැලෙන්න.
    රෙඩ් සෝන් කියලා එකක් නැ . තියෙන්නේ හොට් සෝන් කියලා එකක්. ඒ කියන්නේ ඔය ඔෆිස් අරෙනකොට රයිඩර් ලා වැඩි වෙනවා ඩ්‍රයිවර් ලා අඩු වෙනවා ඒකක ඩිමාන්ඩ් එක වැඩි. එතකොට හයර් එක වැඩි වෙනවා. එත් එක මුලින්ම පෙන්නනවා.

    බන් ඔය රෙන්ට් එකාට තියන ලොරි කට්ටක් සෙට් කරගනින්. හාඩ්වෙයාර් එකකින් අහපන් උටම කියපන් කෝල් කරලා සෙට් කරලා දෙන්න කියල. එතනම වෙන්නොනේ ඔක්කොම කියලා ගාන කතා කරගනින්.

    ow un wenama Telegram group hadagena thama Ride daganne.
    eka wasi. Me thiyenne Rates
    Nano.45/=
    Alto. 47/=
    Wagner. 50/=
    Mini van 55/=
    Sedan 65/=
    Big van 75/=
    ------ Post added on Apr 4, 2021 at 1:08 AM
    මොකක්ද bun මේ telegram group එක matath link එක දීපන්කො
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නුගේගොඩ ඉදලා කොට්ටාවට bus eke yaman
    කොට්ටාවෙන් බඩු ටික daaganna vahanayak set kraganna
    ethakota eka hire ekai
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකක්ද bun මේ telegram group එක matath link එක දීපන්කො
    Ewage machan podi register karaganna seen ekak thiyanawa. anika link eka kisima thanaka na.
    athule adurana ekek hitiyoth thama ringaganna puluwan
    Uba sure ekatama karanawa nam uba no eka ewapan mama ekekta dila add karannam
     
    • Like
    Reactions: akildila