Issella oya kiwwa uber eke traffic ekata add wenawa kiyala, dan kiyanawa kisi deyak add wenne naha kiyala. red zone witharai kiyala. mama redzone kiyala ekakuth dakala naha.වාසනාව තමා.. ඌබර් එකේ වාසීය තියෙන්නේ කාර් එකක් අරන් පොලේ උනත් යන්න පුලුවන් අමතර ගානකින් තොරවවෙයිටින් චාර්ජෙස් කියලා ඒකට ඇඩ් වෙන්නේ නෑ.. රෙඩ් සෝන් එක තමා අහු උනොත් කෙල වෙන්නේ.
koi welawakawath keeyak wath wadiyen add welath naha.
Oya pickme duwana porak da? Uber gana boru kiyanne.

වෙයිටින් චාර්ජෙස් කියලා ඒකට ඇඩ් වෙන්නේ නෑ.. රෙඩ් සෝන් එක තමා අහු උනොත් කෙල වෙන්නේ.

