පිච්චුනා බන්

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බයික් එකේ සයිලන්සර් එකට කකුල පිච්චුනා බන්,:( ගාන්න මුකුත් බේතක් කියපල්ලකෝ... දනවා බන්..:baffled: එතන දැන් පිබිලා අර ඇතුලේ වතුරද මොනවද පිරිලා... පොඩි කාලේ අයන් එකට පිච්චුනාට පස්සේ පිච්චුනාමයි බන්... :(
     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔක දැන් පිම්බිලා නිසා ඔහොම දවස් දෙක තුනක් තියලා කට්ටකින් ඇනලා වතුර අනින් කරන්න ඉට පස්සෙ කබොල්ල වගේ හැදෙනවා ඩොකෙක් ගවට ගිහින් කබොල්ල ඇද්ලා දලා ( චූ යනවා එතකොට ) තුවාලෙට බෙහෙත් දැම්මහම සනිප වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝමාරිකා තියනව නම් දෙකට පලලා තියපං.
    burn ointment වගේ නමකින් ක්‍රීම්එකක් ෆාමසියේ තියනවා මචං. ඒකත් හොදයි.
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මරුසිරා;19425781 said:
    සිග්නල් ටිකක් ගාපන්

    ඔක දැන් පිම්බිලා නිසා ඔහොම දවස් දෙක තුනක් තියලා කට්ටකින් ඇනලා වතුර අනින් කරන්න ඉට පස්සෙ කබොල්ල වගේ හැදෙනවා ඩොකෙක් ගවට ගිහින් කබොල්ල ඇද්ලා දලා ( චූ යනවා එතකොට ) තුවාලෙට බෙහෙත් දැම්මහම සනිප වෙයි.
    :baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled::baffled::baffled: thanks ban... :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මරුසිරා;19425781 said:
    සිග්නල් ටිකක් ගාපන්

    komarika. pichuna welawema gawanam hari. diyapatta awithnam dan wadak na.

    කෝමාරිකා තියනව නම් දෙකට පලලා තියපං.
    burn ointment වගේ නමකින් ක්‍රීම්එකක් ෆාමසියේ තියනවා මචං. ඒකත් හොදයි.
    thanks guys..! heta dihata pharmacy patte gihin balanna one.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan too late ban.dan oka hil karala passe beth daganaa docketa kiyala.marks yanna komarika gapan.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පිච්චුනා ගමන්ම කෝමාරිකා ගාන්න තිබ්බේ.
    පැල්ලම තමයි අවුල දැන්. :rolleyes:
    UP
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    බයික් එකේ සයිලන්සර් එකට කකුල පිච්චුනා බන්,:( ගාන්න මුකුත් බේතක් කියපල්ලකෝ... දනවා බන්..:baffled: එතන දැන් පිබිලා අර ඇතුලේ වතුරද මොනවද පිරිලා... පොඩි කාලේ අයන් එකට පිච්චුනාට පස්සේ පිච්චුනාමයි බන්... :(

    අර ස්කූටරේටද?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අර ස්කූටරේටද?
    Dad ge eka ban... මේ ලබ්බ වැස්සේ මුකුත් පෙවුනේ නෑ.. මම ගරාජ් එකේ අස්සෙන් රින්ගන්න ගිහින් කකුල ගෑවුනා බන් සයිලන්සර් එකේ.. චු නොගිය ටික විතරයි...:confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනම් මනම් වලින් හිල් කරන්න යන්න එපා.
    උදේම ඩොකා ලගට පලයන්.
    දැනට ඩිස්ප්‍රින් 2 බීලා නිදාගනින්.