තව අවුරුද්දකින් විතර ත්රෙඩ් එකක් දාපං මොනවද හිතෙන්නේ කියලා. ඕව හරි යනවා කාලයත් එක්ක.
හැම එකාටම ඔය වගේ දේවල් වෙන්ව බන්. ඒ වෙලාවට ඕනවට වඩා social media වල දුක කියන්න, අසරණ සොදුරු පෙම්වතාගේ චරිතේ වගේ කරන්න යන්න එපා හැගීම් වලට වහල් වෙලා. දැන් තියන තාක්ෂනෙත් එක්ක පස්සේ කාලෙක මම කරපු ගොන් කම් කියලා හිතෙයි. පස්සේ ඒවා බලද්දී උබට එක්කෝ හිනා යයි නැත්නම් ලජ්ජා හිතෙයි.

හැමදේම ඕනවට වඩා ඇගට ගන්න එපා.. උබත් වැඩි කල් ඉන්නේ නෑ . බොහෝ දුරට තව දවස් 20 000ක් ඇතුලත උබත් නෑ, මාත් නෑ . මේ කිරියේ ගොඩක් උනුත් නෑ . ඒ 20 000 නුත් දවස් 6000ක් විතර නිදාගන්නවා . ඕවා වැඩිය හිතන්නේ නැතුව ඉස්සරහ ගැන හිතපන් බන්.. නැත්නම් ආරදේ කාලේ !
