හීනියට වැටෙනකොට බින්දු වැහි... නග්න පපුවට... රුධිරය නලියනවා ... නහර වලින් උතුරන්නට... පිච්චෙන්න වැස්සේ... සීතලට ... වකුටු කර... වැහි පොදින් පෙගෙන්නට ... එත්... වැස්ස බයයි ලු... පිච්චෙන්න.. not that I care.. but here you go..!