පිටකොටුවෙන් බීම බොන්නේ බලාගෙනයි! Vedio sahithayi

AnuradhaRa

Well-known member
  • අපි සාමාන්‍යයෙන් දවල්ට කන බත් එකකට වඩා ගණන් කොත්තුවක්..
    ඒත් මේ කොත්තු කාල අමාරුවෙ වැටෙන අවස්ථා එමටයි..
    මටත් එක පාරක් දිගට හරහට, පහු වෙනිද උදේ ඉඳල වමනෙ යන්ඩ පටන් ගත්ත
    උදේ නැගිට්ටෙම ඔක්කාර කරගෙන.. පස්සෙ වමනෙ නවතින්නෙ නැති හින්ද බෙහෙතුත් ගන්ඩ සිද්ද උනා..
    මෙහෙමත් මිනිස්සු.. අපි මේ කෑම ගන්නෙ නිකං නෙමේනෙ.. මෙයාලගෙ ගාණනුත් එසේ මෙසේ නෙමේනෙ.. ඒ උනාට දෙන්නෙ ජරාව

    නිකං හිතල බලහං කොත්තුවක්, සාමාන්‍ය බත් පැකට් එකකට වඩා කොච්චර ගණන්ද ? රයිස් උනත් එහෙමයි

    වමනෙ යන, බඩ යන කේස් නං ඕන තරං වෙනව...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    අපෝ කවදාවත් ඔහොම හදන බීම බොන්න එපා
    හොඳ නෑ කිව්වට බොන්න තියෙන්නේ කොකා කොලා ස්ප්‍රයිට් තමයි නැතිනම් තැඹිලි
    ලංකාවේ ඉන්නේ මහා කැරියෝ බං කන දේ වත් මුන් හරියට හදන්නේ නෑ බල්ලෝ

    බැදපු දේවල් වල ප්ලාස්ටික්
    රෝල්ස්, වඩේ බදින්නේ පරණ තෙල් වලින්
    බීම වල මාළු අයිස්
    ආප්ප වල ප්ලස්ටෝ පැරිස්
    සෝස් වල කලරින්
    රයිස් වල පරණ බත් ආපහු දාල
    පොල්තෙල් වල වෙන තෙල්

    මෙහෙම බල්ලෝ ඉන්න රටක් නම් ලොවෙත් නෑ
     
    • Like
    Reactions: SinhaRuba

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අපෝ කවදාවත් ඔහොම හදන බීම බොන්න එපා
    හොඳ නෑ කිව්වට බොන්න තියෙන්නේ කොකා කොලා ස්ප්‍රයිට් තමයි නැතිනම් තැඹිලි
    ලංකාවේ ඉන්නේ මහා කැරියෝ බං කන දේ වත් මුන් හරියට හදන්නේ නෑ බල්ලෝ

    බැදපු දේවල් වල ප්ලාස්ටික්
    රෝල්ස්, වඩේ බදින්නේ පරණ තෙල් වලින්
    බීම වල මාළු අයිස්
    ආප්ප වල ප්ලස්ටෝ පැරිස්
    සෝස් වල කලරින්
    රයිස් වල පරණ බත් ආපහු දාල
    පොල්තෙල් වල වෙන තෙල්

    මෙහෙම බල්ලෝ ඉන්න රටක් නම් ලොවෙත් නෑ

    සිරා කතාව බං අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නෙ කවදාවත් මැරෙන්නේ නෑ වගේ ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    manදman;18157122 said:
    thablili beepan ban.oya mokut case 1k ne ne. mamam gedi 2k wage arala danwa watura tibaha wadinam
    images

    thabili witaray banz baya natiwa bona denaka thiyennne....:(
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    thabili witaray banz baya natiwa bona denaka thiyennne....:(
    ow ban,mamanm bonne thabili vitrai wathura evara unma 500ML bottle ekata thabili gediyak kapala da gannawa..:)wasa visa ne..apitma solution tiyeddi moktada ban api visinma jarawa bonne anika oya friut juice thnwala mara vidihta sugar danne ban..diya wadiywa hadila marenne:angry: baladdai thanikra api seeni bonne ban
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඊයේ හිරු එකේ පෙන්නුවා. ඇයි බන් අපේ මිනිස්සු සල්ලි හම්බු කරන්න මේ වගේ ජරා වැඩ කරන්නේ? ඒ අයිස් වල යට දිය වෙනකොට මාළු ලේ. ඒ අයිස් දාන භාජන පුස් කාලා, අයිස් කඩන්නේ මලකඩ මිටි වලින්. සංසාරෙම එපා උනා ඒක දැකලා. ශික්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    ඊයේ හිරු එකේ පෙන්නුවා. ඇයි බන් අපේ මිනිස්සු සල්ලි හම්බු කරන්න මේ වගේ ජරා වැඩ කරන්නේ? ඒ අයිස් වල යට දිය වෙනකොට මාළු ලේ. ඒ අයිස් දාන භාජන පුස් කාලා, අයිස් කඩන්නේ මලකඩ මිටි වලින්. සංසාරෙම එපා උනා ඒක දැකලා. ශික්

    hadiyawak nati kama thama:(