අපෝ කවදාවත් ඔහොම හදන බීම බොන්න එපා
හොඳ නෑ කිව්වට බොන්න තියෙන්නේ කොකා කොලා ස්ප්රයිට් තමයි නැතිනම් තැඹිලි
ලංකාවේ ඉන්නේ මහා කැරියෝ බං කන දේ වත් මුන් හරියට හදන්නේ නෑ බල්ලෝ
බැදපු දේවල් වල ප්ලාස්ටික්
රෝල්ස්, වඩේ බදින්නේ පරණ තෙල් වලින්
බීම වල මාළු අයිස්
ආප්ප වල ප්ලස්ටෝ පැරිස්
සෝස් වල කලරින්
රයිස් වල පරණ බත් ආපහු දාල
පොල්තෙල් වල වෙන තෙල්
මෙහෙම බල්ලෝ ඉන්න රටක් නම් ලොවෙත් නෑ
manදman;18157122 said:thablili beepan ban.oya mokut case 1k ne ne. mamam gedi 2k wage arala danwa watura tibaha wadinam
![]()

ow ban,mamanm bonne thabili vitrai wathura evara unma 500ML bottle ekata thabili gediyak kapala da gannawa..thabili witaray banz baya natiwa bona denaka thiyennne....![]()
wasa visa ne..apitma solution tiyeddi moktada ban api visinma jarawa bonne anika oya friut juice thnwala mara vidihta sugar danne ban..diya wadiywa hadila marenne
baladdai thanikra api seeni bonne banඊයේ හිරු එකේ පෙන්නුවා. ඇයි බන් අපේ මිනිස්සු සල්ලි හම්බු කරන්න මේ වගේ ජරා වැඩ කරන්නේ? ඒ අයිස් වල යට දිය වෙනකොට මාළු ලේ. ඒ අයිස් දාන භාජන පුස් කාලා, අයිස් කඩන්නේ මලකඩ මිටි වලින්. සංසාරෙම එපා උනා ඒක දැකලා. ශික්
