පිටකොටුවෙ චොකලට් කඩ සේරටම ශොට් එක දෙනව නේත සිංහලු

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔක්කොම made in කාත්තන්කුඩි ජාරවල් තමා.. අල්ලන එක හොදයි..
    තව හොඳ හොද බ්‍රෑන්ඩ් වල ක්‍රීම්, ශම්පෝ, සෙන්ට්, body spray ගොඩක් කාත්තන්කුඩි වල හදන ඒව
     

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    ඔක්කොම made in කාත්තන්කුඩි ජාරවල් තමා.. අල්ලන එක හොදයි..
    තව හොඳ හොද බ්‍රෑන්ඩ් වල ක්‍රීම්, ශම්පෝ, සෙන්ට්, body spray ගොඩක් කාත්තන්කුඩි වල හදන ඒව
    අපේ රටේ නිෂ්පාදන වලට් ගරහන්නේ ඇයි බං?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Loku company case danawa newei. Expire date ekak na. Importer ge details na. Ewa nathuwa wikunanne kohomada. Pettah wala adu kule un gu godawal denne expire wechcha. Habai kunu godawal wikunanne original ekatath wada wadi ganakata.

    Game gode moda huththige puthala owata ahuwela gannawa :lol:

    Oye karana wade hodai.

    Pettah walin especially kema beema gannawa nam jathake hoyala ganin.
     

    thusitha92

    Member
    Jun 5, 2023
    3
    3
    3
    සමහර වෙලාවට එන්නෙ චොකලට් පැකට් එක විතරයි . චොකලට් එක වැල්ලම්පිටියෙ ,තිහාරියෙ එහෙම හදන්නෙ . තාක්සනේ තමා ඉතින් :lol: :lol:
    oya branded cream jathith e wage thama..... horat gahana ewa sahenna...
     
    • Sad
    Reactions: sakuntha1996

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    ආපෝ ගූ 70යි ඒවා කොහොමත්, ටැබ්ලරෝන් එකක් ගේනවා edna 5 චොකලට් එක වගේ. ඊට වැඩ හොදයි rovello එකක් කෑවා නං ගැනත් අඩුයි
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    රට ගිහින් එන එකෙක්ගෙන් ඇරෙන්න මෙහෙන් නන් ඔය රට චොකලට් ගන්න එපා ඊට වඩා හොදයි https://revellospeciality.lk/ එක
    owaye melamine. Made in UK hari dubai gahala thiyena products hiyan kaapuhama hari. expire wenna langa thibbath awulak na. Malysia indian jarawa wadak na
     

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    Loku company case danawa newei. Expire date ekak na. Importer ge details na. Ewa nathuwa wikunanne kohomada. Pettah wala adu kule un gu godawal denne expire wechcha. Habai kunu godawal wikunanne original ekatath wada wadi ganakata.

    Game gode moda huththige puthala owata ahuwela gannawa :lol:

    Oye karana wade hodai.

    Pettah walin especially kema beema gannawa nam jathake hoyala ganin.
    මුළු රටටම කෑම බීම යන්නේ ඔහෙන් තමයි බං
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    කොටුවේ main street එකේ කඩ set එකේ මං රිංගලා තියෙනවා. ගොඩක් iran බඩු
    iran kiyala hoynne khmd ... package eke iran letters da

    අඩූවට දුන්නත් හොර බඩුනේ. ඕව උබලා කෑවට කමක් නෑ. පොඩි උන්ට දෙන්න එපා.
    සමහර ඒවගේ Expire dateවත් නෑ
    tahudu sirawata oooi
    ------ Post added on Jun 5, 2023 at 12:26 PM
     

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    Ala lunu parippu wage raw items wenai. Me wage import karana chocolate wage jathi wenai machan. Methana wenne wenama game ekak.
    ඕවා කන්න එපා බං. ඇයි උබලා මේ වගේ ජරා කෑම විකුනන්නේ? ළමයි ලපටීන් නැද්ද උබට ?
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    Iran බඩු නේ ඔක්කොම marine drive eketh tiyenwa
    Ai iran sspecific ?
    Lankawata wadipura owa genawe Stassen eken :D , ithuru tika hitagattaki ned
    kawada stassen ?
    සමහර වෙලාවට එන්නෙ චොකලට් පැකට් එක විතරයි . චොකලට් එක වැල්ලම්පිටියෙ ,තිහාරියෙ එහෙම හදන්නෙ . තාක්සනේ තමා ඉතින් :lol: :lol:
    mehema wenawada sirawata?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔවාගේ හදපු කොම්පැණි එකක් නැහැ කල් ඉකුත් වීමේ දිනයක් නැහැ හදපු රටක් නැහැ
    මිනිස්සු මැරෙනවා මේ ජරාව කාලා
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම පැරිස් වගේ යුරෝපයේ නගර වලදි ඔය ටොබ්ලරොන් එහෙම කෑවා ඒවා සම්පුර්ණයෙන්ම වෙනස් සින්ගප්පූරුවේ ඩුබායි එහෙම විකුණන ඒවට වඩා..යුරෝපයේ විකුණන ඒවා දියවෙනවා අතේ තියන් ඉද්දී ටික වෙලාවකින්..ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් එහෙම ගත්තා ඒවා ටිකක් වෙනස්..රසත් වෙනස්..අරවා පට්ටම රහයි..

    ඔය ලන්කාවේ ඔය වටලනවා කියන ඒවගේ විකුනන්නේ ෆේක් ඒවා..ඒවා අල්ලන එක හොදයි..චොකලට් කන්න ඕනිනම් රට ඉන්න කෙනෙකුට හරි ඉදලා එන කෙනෙකුට කියලා හරි ගෙන්න ගන්න..මම කියනවට යුරෝපා රටක ඉන්න කෙනෙකුට කියලා චොකලට් එකක් ගෙන්නගෙන කාලා බලන්න..චොකලට් කියන්නේ මොනවද කියලා තේරෙයි...
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    . නීත්‍යානුකූලව බදු ගෙවල
    kawuda ubada gihin badu gewwe loku company walata :lol:

    dubai supermarket wala wikunana happy cow cheese wala sinhalen sri lankawe wikinima thahanam kiyala gahala thibba,
    ------ Post added on Jun 5, 2023 at 1:23 PM
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    Custom එකෙන් උස්සන එව්ව කියලත් කතාවක් ගියා නේද

    පිට රට ඉන්න මිනිස්සු තමන්ගෙ පවුලෙ උන්ට එවන ඒව උස්සන custom එකේ එවුන් ගෙ බිස්නස් කියල

    custom එකේ එවුන් උස්සන නිසා වස දාල එවනවා කියලත් කතාවක් ගියා
    සැරයක් තැපැල් කාරයෙක්ටනම් ශොට් එක හම්බුන උස්සපු බෝතලයක් බොන්න ගිහින්
    තව මින්හගෙ යාලුවො සෙට් එකක් එක්කම වල කජ්ජ ගැහුව
    ඔය බෝතලේ කතාව නම් අහලා තියෙන්නේ chemical එකක් වැරදිලා බොන්න ගෙනාවා කියලා බීපු කතාවක්.