ඇයි වෙරළු ජාති ගොඩක් තියනවා. පට්ටල ලාබයි. අපි දන්සැලක් දෙන්න මඤ්ඤොක්කා ගත්තා හිතාගන්නවත් බරිතරන් ලාබෙට දුන්නා...ඉවරයි එකත් එහෙනම් 🥹
ජම්බු එහෙම වර්ග 4/5 තියෙනවා ඕකේ
ඇයි වෙරළු ජාති ගොඩක් තියනවා. පට්ටල ලාබයි. අපි දන්සැලක් දෙන්න මඤ්ඤොක්කා ගත්තා හිතාගන්නවත් බරිතරන් ලාබෙට දුන්නා...ඉවරයි එකත් එහෙනම් 🥹
ජම්බු එහෙම වර්ග 4/5 තියෙනවා ඕකේ

ඔව් මචන් වැඩියෙන්ම අලවි වෙන අයිටම් එක තැඹිලි තමයිලු. අනිත් එක ඔය ගම්වල හැදෙන අල ජාතියිලු. අපිට විකුණන කෙනෙක් කිව්වේ.තව මෙතනට තැඹිලි ලොරි එනවා. මහරගම අපේක්ෂා රෝහලට දාන විදියට තැඹිළි දෙන අයත් මේ ලොරි වලින් තැඹිලි ගන්නවා ගනන් අඩුයි කියලා

mama dakala thiyenawa hawasata thabili lori othana thiyenawa.ඔව් මචන් වැඩියෙන්ම අලවි වෙන අයිටම් එක තැඹිලි තමයිලු. අනිත් එක ඔය ගම්වල හැදෙන අල ජාතියිලු. අපිට විකුණන කෙනෙක් කිව්වේ.![]()
ගමේ පලතුරුනම් සෑහෙන්න ජාති ගන්න තියනවා. වාහනේක යනවනම් බඩු අරන් එනකන් වාහනේ ඇතුලේ තියලා යන්න එක්කෙනෙකුත් අරන් යන එක වඩාත් හොඳයි. Side Mirror., Rear wiper වලට වැඩේ දෙනවා කට්ටිය .....සුපිරි නූල...
මැණිං මාකට්, මාළු මාකට් පිටකොටුවෙ තියෙන කාලෙ ඉඳන්ම මම ගිහින් තියෙනව., මෙහෙම එකක් තියෙනව කියල දැනගත්තෙත් අදයි.. යන්න ඕනෙ වෙලාවක පළතුරු ටිකක්වත් අරන් එන්න...
දැන් ඉතිං මැණිං මාකට්එක අපිට ගොඩක් කිට්ටුයිනෙ. ඒ නිසා ඔය වගේ භාණ්ඩ ගන්න කොටුවට යැවෙනව ගොඩක් අඩුයි...
