පිටකොටුවේ කැලෑ පොළේ රැයක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    ඉවරයි එකත් එහෙනම් 🥹
    ජම්බු එහෙම වර්ග 4/5 තියෙනවා ඕකේ
    ඇයි වෙරළු ජාති ගොඩක් තියනවා. පට්ටල ලාබයි. අපි දන්සැලක් දෙන්න මඤ්ඤොක්කා ගත්තා හිතාගන්නවත් බරිතරන් ලාබෙට දුන්නා...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ හුකන පොළ හින්දා පාරෙ යන්න නෑ
    පේව්මන්ට් එකත් උන්ටම ගිහින්, වැටෙන් එහා පැත්තේ වාහන දාලා
    මිනිස්සුන්ට යන්න වෙන්නේ පාර මැද්දේ. ලඟදිම ටෙක්නිකල් පැත්තෙන් එන බස් එකක් මිනිහෙක් දෙන්නෙක් යටකරනවා ඔය ලබ්බේ පොළ හින්දා
     
    • Love
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,090
    1
    28,599
    113
    තව මෙතනට තැඹිලි ලොරි එනවා. මහරගම අපේක්ෂා රෝහලට දාන විදියට තැඹිළි දෙන අයත් මේ ලොරි වලින් තැඹිලි ගන්නවා ගනන් අඩුයි කියලා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    තව මෙතනට තැඹිලි ලොරි එනවා. මහරගම අපේක්ෂා රෝහලට දාන විදියට තැඹිළි දෙන අයත් මේ ලොරි වලින් තැඹිලි ගන්නවා ගනන් අඩුයි කියලා
    ඔව් මචන් වැඩියෙන්ම අලවි වෙන අයිටම් එක තැඹිලි තමයිලු. අනිත් එක ඔය ගම්වල හැදෙන අල ජාතියිලු. අපිට විකුණන කෙනෙක් කිව්වේ. :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව් මචන් වැඩියෙන්ම අලවි වෙන අයිටම් එක තැඹිලි තමයිලු. අනිත් එක ඔය ගම්වල හැදෙන අල ජාතියිලු. අපිට විකුණන කෙනෙක් කිව්වේ. :yes:
    mama dakala thiyenawa hawasata thabili lori othana thiyenawa.

    polak thiyenawa kiyala danagena hitiye na.

    TFS
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සුපිරි නූල...👍

    මැණිං මාකට්, මාළු මාකට් පිටකොටුවෙ තියෙන කාලෙ ඉඳන්ම මම ගිහින් තියෙනව., මෙහෙම එකක් තියෙනව කියල දැනගත්තෙත් අදයි.. යන්න ඕනෙ වෙලාවක පළතුරු ටිකක්වත් අරන් එන්න...

    දැන් ඉතිං මැණිං මාකට්එක අපිට ගොඩක් කිට්ටුයිනෙ. ඒ නිසා ඔය වගේ භාණ්ඩ ගන්න කොටුවට යැවෙනව ගොඩක් අඩුයි...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    සුපිරි නූල...👍

    මැණිං මාකට්, මාළු මාකට් පිටකොටුවෙ තියෙන කාලෙ ඉඳන්ම මම ගිහින් තියෙනව., මෙහෙම එකක් තියෙනව කියල දැනගත්තෙත් අදයි.. යන්න ඕනෙ වෙලාවක පළතුරු ටිකක්වත් අරන් එන්න...

    දැන් ඉතිං මැණිං මාකට්එක අපිට ගොඩක් කිට්ටුයිනෙ. ඒ නිසා ඔය වගේ භාණ්ඩ ගන්න කොටුවට යැවෙනව ගොඩක් අඩුයි...
    ගමේ පලතුරුනම් සෑහෙන්න ජාති ගන්න තියනවා. වාහනේක යනවනම් බඩු අරන් එනකන් වාහනේ ඇතුලේ තියලා යන්න එක්කෙනෙකුත් අරන් යන එක වඩාත් හොඳයි. Side Mirror., Rear wiper වලට වැඩේ දෙනවා කට්ටිය ..... :yes: