මචංලා පිටකොටුවේ බයික් එකක් පැය තුනක් විතර පාර්ක් කරලා තියන්න ආරක්ෂිත Parking එකක් තියෙනවද ?
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Dec 26, 2022 #1 මචංලා පිටකොටුවේ බයික් එකක් පැය තුනක් විතර පාර්ක් කරලා තියන්න ආරක්ෂිත Parking එකක් තියෙනවද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,158 4,157 113 Dec 26, 2022 #2 between shangrilla & galadari. eeyenam hoda police staff ekak daala thibuna (Christmas walata wenna one) Reactions: Cenon
between shangrilla & galadari. eeyenam hoda police staff ekak daala thibuna (Christmas walata wenna one)
Lionzzz Well-known member Jan 18, 2014 3,584 1 3,608 113 Earth Dec 26, 2022 #3 පිටකොටුවෙ Public Car Park කිහිපයක් තියෙනවා, ඒ තැන්වල නම් පොඩි ගානක් ගෙවල වාහනේ දාලා තියෙනවා. අවුලක් වෙලා නම් නෑ. ඒ තැන් වල Bike දාන්නත් පුලුවන් ඇති. පොඩ්ඩක් Google map එකේ Search එකක් කරොත් Car parks නම් හොයාගන්න පුලුවන්.
පිටකොටුවෙ Public Car Park කිහිපයක් තියෙනවා, ඒ තැන්වල නම් පොඩි ගානක් ගෙවල වාහනේ දාලා තියෙනවා. අවුලක් වෙලා නම් නෑ. ඒ තැන් වල Bike දාන්නත් පුලුවන් ඇති. පොඩ්ඩක් Google map එකේ Search එකක් කරොත් Car parks නම් හොයාගන්න පුලුවන්.
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Dec 26, 2022 #4 Police Station - Pettah Reactions: SLhuman
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,944 113 Gampaha Dec 26, 2022 #5 වරාය අයිනෙ පාරෙ කොටුව පැත්තට එනකොට ෆස්ට් ක්රොස් ස්ට්රීට් එකට හැරෙන හන්දියෙ තියෙනව අන්ඩග්රවුන්ඩ් බයික් පාක් එකක්.... Dropped pin https://maps.app.goo.gl/xpbaRic2paSM9bcu6 Reactions: hasithayad, Jack London, Solo Rider and 2 others
වරාය අයිනෙ පාරෙ කොටුව පැත්තට එනකොට ෆස්ට් ක්රොස් ස්ට්රීට් එකට හැරෙන හන්දියෙ තියෙනව අන්ඩග්රවුන්ඩ් බයික් පාක් එකක්.... Dropped pin https://maps.app.goo.gl/xpbaRic2paSM9bcu6
nkt Well-known member Aug 11, 2015 4,285 4,130 113 Dec 26, 2022 #6 kotuwe station ek issaraha park eke danna puluwan ne? sampath bank ek thiyen paththe
malibu Well-known member Oct 16, 2006 2,599 633 113 Singapore Dec 26, 2022 #7 Custom HO building ekata kalin thiyena car park eke danna. Math dala gihin thiyenawa. But not a bike
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Dec 26, 2022 #8 rathu karala thiyena than onama ekaka puluvan find duplicate lines Reactions: PrasangaSPerera
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Dec 26, 2022 #9 peoples park ekata ehaa paththe thiyenawa ticket kadala dana pot ekak... car nan dala gihin thiyenawa... bike khomada dannene..
peoples park ekata ehaa paththe thiyenawa ticket kadala dana pot ekak... car nan dala gihin thiyenawa... bike khomada dannene..
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,864 31,103 113 Dec 26, 2022 #10 erozan said: rathu karala thiyena than onama ekaka puluvan find duplicate lines Click to expand... මැදමුලනෙ හද්ද ඩොටේ ඉන්න ගංකබරයොත් දැන් කොළඹ ගැන දන්නවනෙ Reactions: hasithayad, Any.key and dilan_randika
erozan said: rathu karala thiyena than onama ekaka puluvan find duplicate lines Click to expand... මැදමුලනෙ හද්ද ඩොටේ ඉන්න ගංකබරයොත් දැන් කොළඹ ගැන දන්නවනෙ
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jan 18, 2023 #15 බම්පි.... මෙන්න මෙත්න නවත්තන්න පුලුවන්. හැබැයි ටිකක් ඇවිදන් යන්න ඕනේ කොටුවට. https://www.google.com/maps/@6.9349...4!1sq5Lt75ulTM5JiI1pFhmICQ!2e0!7i16384!8i8192
බම්පි.... මෙන්න මෙත්න නවත්තන්න පුලුවන්. හැබැයි ටිකක් ඇවිදන් යන්න ඕනේ කොටුවට. https://www.google.com/maps/@6.9349...4!1sq5Lt75ulTM5JiI1pFhmICQ!2e0!7i16384!8i8192
NUHIRU Well-known member Feb 14, 2015 1,080 207 63 😁 Jan 18, 2023 #16 luk3r said: Police Station - Pettah Click to expand... වරෙන්කො නතර කරන්න
pavithra_uk Well-known member Oct 6, 2009 53,571 22,268 113 Gotland Jan 18, 2023 #18 kotuwe police one way pare gihin ahu wela license na kivva. bike eka aran giya. mama mage wada tika karagena police ta gihin license pennala bike eka aran awa. patta safe place eka. Reactions: shenat
kotuwe police one way pare gihin ahu wela license na kivva. bike eka aran giya. mama mage wada tika karagena police ta gihin license pennala bike eka aran awa. patta safe place eka.