පිටකොටුවේ බයික් නවත්වන්න SAfe තැනක් තියෙනවද ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචංලා පිටකොටුවේ බයික් එකක් පැය තුනක් විතර පාර්ක් කරලා තියන්න ආරක්ෂිත Parking එකක් තියෙනවද ?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    පිටකොටුවෙ Public Car Park කිහිපයක් තියෙනවා, ඒ තැන්වල නම් පොඩි ගානක් ගෙවල වාහනේ දාලා තියෙනවා. අවුලක් වෙලා නම් නෑ. ඒ තැන් වල Bike දාන්නත් පුලුවන් ඇති. පොඩ්ඩක් Google map එකේ Search එකක් කරොත් Car parks නම් හොයාගන්න පුලුවන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    වරාය අයිනෙ පාරෙ කොටුව පැත්තට එනකොට ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකට හැරෙන හන්දියෙ තියෙනව අන්ඩග්‍රවුන්ඩ් බයික් පාක් එකක්....

    Dropped pin
    https://maps.app.goo.gl/xpbaRic2paSM9bcu6
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    kotuwe station ek issaraha park eke danna puluwan ne? sampath bank ek thiyen paththe
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    peoples park ekata ehaa paththe thiyenawa ticket kadala dana pot ekak... car nan dala gihin thiyenawa... bike khomada dannene..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    kotuwe police
    one way pare gihin ahu wela license na kivva. bike eka aran giya. mama mage wada tika karagena police ta gihin license pennala bike eka aran awa. patta safe place eka.
     
    • Haha
    Reactions: shenat