මල්වත්ත පාර ලග කාර් පාර්ක් එකේ

cheecha007

Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    පිටකොටුවෙ මල්වත්ත පාර ලග කාර් පාර්ක් එකේ (පරණ ගබඩාව) අව්ලක් නැතුව පැය තුන හතරක් නවත්තල තියන්න පුලුවන් safety එකක් තියනවද,

    දන්න අය පොඩ්ඩක් කියනවද.

    වෙන safety car park Pettha අවට තියද.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    උබට දුර අවුලක් නැත්නම් කොටුවේ බ්‍රිස්ටල් ස්ට්‍රීට් ඒකේ UDA ඒකේ පාර්ක් එකට දාපන්. මම කොළඹ ගියාම දාන්නේ ම ඒකේ. BOC city office එකට කලින්.
     
    • Like
    Reactions: cheecha007

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,513
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    උබට දුර අවුලක් නැත්නම් කොටුවේ බ්‍රිස්ටල් ස්ට්‍රීට් ඒකේ UDA ඒකේ පාර්ක් එකට දාපන්. මම කොළඹ ගියාම දාන්නේ ම ඒකේ. BOC city office එකට කලින්.
    ඔතන නවත්තලා ටුක් එකක් ගත්තත් පාඩු නෑ
    එහෙම නැත්තං ලේක් හවුස් එක ඉස්සරහ වල