පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපානයට..

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    අපේ උන්ට ප්‍රොජෙක්ට් එකක් කරගන්න බෑ

    ඕපන් ෆාස්ට් ෆුඩ් බසාර් එකක් දැම්මනම් මරු
    කොත්තු, පොල් රොටී, ඉස්සො වඩේ, බික එව්වා බෑ. විනාසයි! :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    කොත්තු, පොල් රොටී, ඉස්සො වඩේ, බික එව්වා බෑ. විනාසයි! :ROFLMAO:
    ඒවා හරියන් නෑ , හොද රෙස්ටුරන්ට් ටිකක් ඕනේ .

    වැව සුද්ද කරන්න වෙනවා ඕක පල් වුනොත් චොර . ආයේ මදුරුවෝ එන එක නතර කරගන්න ඕනේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ඒවා හරියන් නෑ , හොද රෙස්ටුරන්ට් ටිකක් ඕනේ .

    වැව සුද්ද කරන්න වෙනවා ඕක පල් වුනොත් චොර . ආයේ මදුරුවෝ එන එක නතර කරගන්න ඕනේ
    එක සැරයක් ජපන් ටීම් එකක් ඇවිත් බලලා ඕක නිලට ක්ලීන් කරනවා කියලා කිව්ව, අනිවාර්යයෙන්ම කරයි. ඕකට එන අපද්‍රව්‍ය නවත්වන එක තමයි අමාරුම.