ගුඩ් සර්
K kingcapton Well-known member Sep 28, 2012 5,380 6,543 113 Mar 28, 2024 #43 Don GasCan said: අපේ උන්ට ප්‍රොජෙක්ට් එකක් කරගන්න බෑ ඕපන් ෆාස්ට් ෆුඩ් බසාර් එකක් දැම්මනම් මරු Click to expand... කොත්තු, පොල් රොටී, ඉස්සො වඩේ, බික එව්වා බෑ. විනාසයි!
Don GasCan said: අපේ උන්ට ප්‍රොජෙක්ට් එකක් කරගන්න බෑ ඕපන් ෆාස්ට් ෆුඩ් බසාර් එකක් දැම්මනම් මරු Click to expand... කොත්තු, පොල් රොටී, ඉස්සො වඩේ, බික එව්වා බෑ. විනාසයි!
Don GasCan Well-known member Nov 3, 2010 43,483 49,864 113 සේදවත්ත Mar 28, 2024 #45 kingcapton said: කොත්තු, පොල් රොටී, ඉස්සො වඩේ, බික එව්වා බෑ. විනාසයි! Click to expand... ඒවා හරියන් නෑ , හොද රෙස්ටුරන්ට් ටිකක් ඕනේ . වැව සුද්ද කරන්න වෙනවා ඕක පල් වුනොත් චොර . ආයේ මදුරුවෝ එන එක නතර කරගන්න ඕනේ
kingcapton said: කොත්තු, පොල් රොටී, ඉස්සො වඩේ, බික එව්වා බෑ. විනාසයි! Click to expand... ඒවා හරියන් නෑ , හොද රෙස්ටුරන්ට් ටිකක් ඕනේ . වැව සුද්ද කරන්න වෙනවා ඕක පල් වුනොත් චොර . ආයේ මදුරුවෝ එන එක නතර කරගන්න ඕනේ
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Mar 28, 2024 #46 Mn hithuwe oka Pawela gihin kiyala Reactions: Identity
K kingcapton Well-known member Sep 28, 2012 5,380 6,543 113 Mar 29, 2024 #47 Don GasCan said: ඒවා හරියන් නෑ , හොද රෙස්ටුරන්ට් ටිකක් ඕනේ . වැව සුද්ද කරන්න වෙනවා ඕක පල් වුනොත් චොර . ආයේ මදුරුවෝ එන එක නතර කරගන්න ඕනේ Click to expand... එක සැරයක් ජපන් ටීම් එකක් ඇවිත් බලලා ඕක නිලට ක්ලීන් කරනවා කියලා කිව්ව, අනිවාර්යයෙන්ම කරයි. ඕකට එන අපද්‍රව්‍ය නවත්වන එක තමයි අමාරුම. Reactions: Don GasCan and Honda.putha
Don GasCan said: ඒවා හරියන් නෑ , හොද රෙස්ටුරන්ට් ටිකක් ඕනේ . වැව සුද්ද කරන්න වෙනවා ඕක පල් වුනොත් චොර . ආයේ මදුරුවෝ එන එක නතර කරගන්න ඕනේ Click to expand... එක සැරයක් ජපන් ටීම් එකක් ඇවිත් බලලා ඕක නිලට ක්ලීන් කරනවා කියලා කිව්ව, අනිවාර්යයෙන්ම කරයි. ඕකට එන අපද්‍රව්‍ය නවත්වන එක තමයි අමාරුම.