පිටකොටුව සිංහල කඩ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පිටකොටුව සිංහල කඩ

    481471_474344789283526_819666181_n.jpg


    ඔයාලා හැමොම බඩු ලිපි ද්‍රවය්‍ය ගන්න පිටකොටුවට යනවනේ. එ වෙලාවට මෙ කඩවලටම යන්න. අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දාන්න
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් සිරා මේ වැඩේ නම්. උඹ මේවා හොඳට චෙක් කරලා දාන්න ඇති කියල හිතනවා. ඒ වගේම කවුරු දැම්මත් මේවා හරිද කියල අනිත් හැමෝමත් බලන්න.
     
    • Like
    Reactions: siripaala

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    ඔයාලා හැමොම බඩු ලිපි ද්‍රවය්‍ය ගන්න පිටකොටුවට යනවනේ. එ වෙලාවට මෙ කඩවලටම යන්න. අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දාන්න[/SIZE][/QUOTE]

    api kemathi . eth ape ewun satha 5 k adu karanne nehe. badu ganna giyama unge gas balanna ona.
    apita mithraseeli wenawa nam api kemathi ape then walin badu ganna. Anna eka oya kiyana ape kada karayintath therum karala denna. customers la kemathi mila adu, service eka honda, mithraseeli then walin badu ganna.
     
    • Like
    Reactions: siripaala