පිටකොටුව හරියේ safe ROOM එකක් , කැල්ලක් එක්කයන්න ද&

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    පිටකොටුව හරියේ safe ROOM එකක් , කැල්ලක් එක්කයන්න ද&

    :love::love:පිටකොටුව හරියේ කැල්ලක් එක්කයන්න safety ROOM එකක් දන්න කෙනෙක් කියනකො ..:love::Dපිටකොටුවේ ස්ටේසන් එක ඉස්සරා තියන ගොන්:no: බඩු යන ඒවා නැතුව කවුරුහරි ගියපු safety room එකක් , ලව් කරන කැල්ලක් අරන් යන්න ,පැය තුන හතරක් ඉන්න එකක්පුළුවන් විදිහේ එකක් කියනකො ලොකු උදව්වක් ...thanks..:love::love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැරිවෙලාවත් පැන්නොත් ලයිව් ඇට් එයිට්.. හිරු සී අයි ඩී.. ඔය හැම මගුලෙම උඹලව නොමිලේම රටටම පෙන්නයි.. කාටද ආඩම්බර..

    දන්නෙ නැතෝ..
    කරන මගුලක් පරිස්සමින්.. සිරාවටම කියන්නේ හිල්ටන් යන්න එපා දැම්මම. යනවනන් ගලධාරි පල.. යූ නෝ වට් අයි මීන්?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    බැරිවෙලාවත් පැන්නොත් ලයිව් ඇට් එයිට්.. හිරු සී අයි ඩී.. ඔය හැම මගුලෙම උඹලව නොමිලේම රටටම පෙන්නයි.. කාටද ආඩම්බර..

    දන්නෙ නැතෝ..
    කරන මගුලක් පරිස්සමින්.. සිරාවටම කියන්නේ හිල්ටන් යන්න එපා දැම්මම. යනවනන් ගලධාරි පල.. යූ නෝ වට් අයි මීන්?

    ලොල්
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    බැරිවෙලාවත් පැන්නොත් ලයිව් ඇට් එයිට්.. හිරු සී අයි ඩී.. ඔය හැම මගුලෙම උඹලව නොමිලේම රටටම පෙන්නයි.. කාටද ආඩම්බර..

    දන්නෙ නැතෝ..
    කරන මගුලක් පරිස්සමින්.. සිරාවටම කියන්නේ හිල්ටන් යන්න එපා දැම්මම. යනවනන් ගලධාරි පල.. යූ නෝ වට් අයි මීන්?
    හරි හරි මචෝ එල
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිට කොටුව සේෆ්ටි?? පිස්සුද බන් පිටකොටුවෙ කොහෙද බන් සේෆ්ටි?? කින්සි රෝඩ් එක පැත්තෙ තියනව රිලැක්ස් එකක් ඒකනම් හොදා
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    පිට කොටුව සේෆ්ටි?? පිස්සුද බන් පිටකොටුවෙ කොහෙද බන් සේෆ්ටි?? කින්සි රෝඩ් එක පැත්තෙ තියනව රිලැක්ස් එකක් ඒකනම් හොදා
    ah ela:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ නාට්ටාමියෙක් නේ ?

    අනිවා මූ නාට්ටාමියෙක් වෙන්න ඇති. ඊයෙ පිටකොටුවට දීපු ෆ්‍රී වයිෆයි වලින් එලකිරි ලොග් වෙලා අපිට ආතල් දෙනවා :baffled::baffled:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    තෝ නාට්ටාමියෙක් නේ ?

    අනිවා මූ නාට්ටාමියෙක් වෙන්න ඇති. ඊයෙ පිටකොටුවට දීපු ෆ්‍රී වයිෆයි වලින් එලකිරි ලොග් වෙලා අපිට ආතල් දෙනවා :baffled::baffled:
    පිස්සුද උත්තෝ ,,,අඩෝ දන්නේ නැති නිසයි ඇහුවේ බන් ..නටමියෙක් නම් එළකිරි එකේ අහනවද යකෝ :no::no::no::no::no:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    අනිවා මූ නාට්ටාමියෙක් වෙන්න ඇති. ඊයෙ පිටකොටුවට දීපු ෆ්‍රී වයිෆයි වලින් එලකිරි ලොග් වෙලා අපිට ආතල් දෙනවා :baffled::baffled:

    badu maattu :rofl::rofl:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    තොට පිස්සුද යකෝ කොටුවේ පොට් වලට යන්න කොල්ලුපිටියේ පැත්තට පලයන් විනාඩි 15ක් යාවි