Honeymoon එකට use කරන්න නේ. ඇත්ත කිව්වොත් help එකක් දෙනව. ඇත්ත කියපන් honeymoon යන්න නේ හදන්නෙ.මේ වගේ එකක් ලංකාවෙ ගන්න තැනක් කියන්න.
ගත්ත අය ඉන්නව නම් හොද නරක කියන් යමු?
දිගට ම පාවිච්චී කරන්නත් නෙමෙයි. රස්නෙ කාලෙට විතරක් පාවිච්චියට.
View attachment 179714
මම බැදල ගොඩක් කල්. රස්නෙ නිසා අමාරුයි බන් ඇදුමක් ඇදලා ඉන්නකොට දාඩිය දාන්න ගත්ත ම එපා වෙනවා.Honeymoon එකට use කරන්න නේ. ඇත්ත කිව්වොත් help එකක් දෙනව. ඇත්ත කියපන් honeymoon යන්න නේ හදන්නෙ.
Electric trimmer, electric shaver use කරපන්. ඕක තමයි advise එක.මම බැදල ගොඩක් කල්. රස්නෙ නිසා අමාරුයි බන් ඇදුමක් ඇදලා ඉන්නකොට දාඩිය දාන්න ගත්ත ම එපා වෙනවා.
Weed cutter eka tamaa lesimaElectric trimmer, electric shaver use කරපන්. ඕක තමයි advise එක.
එළ. Chainsaw එකක් ඕකට වඩා හොඳයි. Oops.Weed cutter eka tamaa lesima
Pita kasaganna ekak tibbanm maru mata asai robot kenk hadanna pita kasaganna
මට clipper phobia එකක් තියෙනව බන්. මම කොන්ඩෙ කපාගන්නෙත් රේසරෙන්. clipper එකක් රූන් ගාගෙන ඔලුව ලගට කිට්ටු කරද්දි දාඩිය දානවාclipper ekak aragena wifeta kiyala kapaganin.
අප්පා මචන්. එහෙනම් අනික් වැඩේ තමයි ක්රීම් ගාලා යවන එක. අර veet වගේ item ඇති පිරිමින්ටත්. මට එකෙක් කිව්වා පිටරටවල නම් ක්රීම් තියෙනවලු ගාලා වතුරෙන් හේදුවම ඔක්කොම ගැලවිලා යන. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ.මට clipper phobia එකක් තියෙනව බන්. මම කොන්ඩෙ කපාගන්නෙත් රේසරෙන්. clipper එකක් රූන් ගාගෙන ඔලුව ලගට කිට්ටු කරද්දි දාඩිය දානවා