පිටට රේසරයක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ආපහු රස්නෙ කාලෙ ඇවිල්ල නිසා මේකක් හොයගන්න ඕන බන්.හම්බ උනේ නෑ කලින් හෙව්වට
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ වගේ එකක් ලංකාවෙ ගන්න තැනක් කියන්න.
    ගත්ත අය ඉන්නව නම් හොද නරක කියන් යමු?
    දිගට ම පාවිච්චී කරන්නත් නෙමෙයි. රස්නෙ කාලෙට විතරක් පාවිච්චියට.
    View attachment 179714
    Honeymoon එකට use කරන්න නේ. ඇත්ත කිව්වොත් help එකක් දෙනව. ඇත්ත කියපන් honeymoon යන්න නේ හදන්නෙ.
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    Honeymoon එකට use කරන්න නේ. ඇත්ත කිව්වොත් help එකක් දෙනව. ඇත්ත කියපන් honeymoon යන්න නේ හදන්නෙ.
    මම බැදල ගොඩක් කල්. රස්නෙ නිසා අමාරුයි බන් ඇදුමක් ඇදලා ඉන්නකොට දාඩිය දාන්න ගත්ත ම එපා වෙනවා.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම බැදල ගොඩක් කල්. රස්නෙ නිසා අමාරුයි බන් ඇදුමක් ඇදලා ඉන්නකොට දාඩිය දාන්න ගත්ත ම එපා වෙනවා.
    Electric trimmer, electric shaver use කරපන්. ඕක තමයි advise එක.
     
    • Like
    Reactions: Mr.dark

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    ew0dv74xf5hvkidnbxqm--1-.gif
    e52c439e5da84d4f664d0db879efa89b.gif
     

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    මසිනට කියලා මයිල් ටික බාගනින් රහල්. පුකට පුකේ අරින එකේ පිටේ මයිල් බාලා දෙන්න බැරි නැහැනේ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    clipper ekak aragena wifeta kiyala kapaganin.
    මට clipper phobia එකක් තියෙනව බන්. මම කොන්ඩෙ කපාගන්නෙත් රේසරෙන්. clipper එකක් රූන් ගාගෙන ඔලුව ලගට කිට්ටු කරද්දි දාඩිය දානවා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට clipper phobia එකක් තියෙනව බන්. මම කොන්ඩෙ කපාගන්නෙත් රේසරෙන්. clipper එකක් රූන් ගාගෙන ඔලුව ලගට කිට්ටු කරද්දි දාඩිය දානවා
    අප්පා මචන්. එහෙනම් අනික් වැඩේ තමයි ක්‍රීම් ගාලා යවන එක. අර veet වගේ item ඇති පිරිමින්ටත්. මට එකෙක් කිව්වා පිටරටවල නම් ක්‍රීම් තියෙනවලු ගාලා වතුරෙන් හේදුවම ඔක්කොම ගැලවිලා යන. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ.
     
    • Wow
    Reactions: Mr.dark