"පිටරටකට ගිහිල්ල Rolls Royce එකක් පැද්දත් උබ Third Class මිනිහෙක්!"

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Since Google was mentioned I am directly quoting.

    Are you two guys trying to claim that immigrants don't face any discrimination or racism from natives in western nations?

    That's a pretty bold claim like "Lankawe inna hithana un horu saha thakkadiyo"

    Content from Google and Youtube was just to prove a point over an online forum. How else do you propose I do it?
    Content found through these platforms definitely have more validity than comments on an anonymous forum. 🙃

    ඔව් බං අපි පාරේ යද්දී සුද්දෝ ඇවිත් මූනට කෙල ගහල යනවා :(
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    උබේ මතයට මම ගරු කරනවා. ඒත් උබ දන්නවද දන්නේ නෑ ඔය උබ කියන පට්ට ටැක්ස් එක ආපිට රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ පහසුකම් වෙනුවෙන්ම යොදවනවා කියලා සෞඛ්‍ය පාසල් ප්‍රවාහන උද්‍යාන මහාමාර්ග. අපේ වගේ ඒවා හොරකම් කරලා දරුවෝ වැල් පාලම් වල එල්ලිලා ඉස්කෝලේ යන්නේ නෑ. වැරද්දක් කරලා පොලීසියට සල්ලි දීලා බේරිලා යන්න බෑ. නිතීය රටේ හැම එකාටම පොදුයි. දොස්තරගේ ළමයයි ඒ හොස්පිටල් එකේ ටොයිලට් හෝදන කෙනාගේ ළමයයි එකම පංතියේ ඉගෙනගන්න විදියට රටේ සිස්ටම් හැදිලා තියෙනවා.උබ කියන්නේ සල්ලි තියෙනවා නම් ලංකාව හොදයි කියලනේ මමත් කැමතියි එහෙම හොද වෙනවා නම් ඒත් සල්ලි වලින් පුළුවන් අපිට සැපපහසුව ඉන්න ඒත් අපි අපේ දරුවෝ නිදහස් කරන්නේ කුනුවෙච්ච සමාජයට අපේ සල්ලි වලට බෑ ඒ සමාජේ නිවැරදි කරන්න.උබේ දරුවට වැරද්දක් උනොත් උබට පුළුවන් සල්ලි විසිකරලා ඒ වැරදිකාරයට පනිෂ් කරන්න හැබැයි උබට වඩා සල්ලිකාරයෙක් අතින් ඒ වරද උනොත් උබට වෙන්නේ කටවහගෙන ඉන්න.දියුණු රටක් කියන්නේ සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් කියන එකට නෙවෙයි සල්ලි ඇති නැති හැමෝටම ජිවත් වෙන්න පුළුවන් පරිසරයක්‌ තියෙනවා කියන එකට


    Tax return ekenma loku deyak karanna puluwan. Lankawe tax ekai developed countries wala yax policies compare karana ekama moda wadak.
     
    • Like
    Reactions: kinkon

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඩිල්ශාන් අයියා ආගමක් නම් මම ඒක අදහන බැතිමතෙක්
    මට කෙල්ලෙක් සෙට් නොවෙන්නත්,ඉන්න එක යන්නත් හේතුව මම ඩිල්ශාන් අයියව අදහන් ඉන්න එක,එහෙමයි කියලා මම එයාව අදහන එක නවත්තන්නෙත් නෑ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රට ඉන්න අපේ උන්ගෙ ඇටිටියුඩ් වල ලොකු අවුලක් තියෙනවා. මම අවුරුදු 4.5 ඔසී ඉඳලා ලන්කාවට ඇවිත් දැන් මෙහේ ඉන්නේ. අපේ උන්ට ලන්කාවේ තියෙන ඇටිටියුඩ්ම තමයි එහේ ගිහිල්ලත් තියෙන්නේ. පලවෙනිම එක තමයි, කලින් ඔසී ආපු එකා නිකන්ම අයියා හරි අක්කා හරි වෙන එක. ඒ වගේ ගෝතයෙක් සෙට් උනොත් නම් උගෙන් ඔසී ලයිෆ් ගැන බණ අහනව ඇරෙන්න වෙන වැඩක් නැති වෙනවා.

    ඊලඟ එක තමයි, ඔසී හිටියට ඔසී පොලිටික්ස් ගැන අයිඩියා එකක් නෑ. බිව්වත් කියවන්නේ ලන්කන් පොලිටික්ස්. කොටින්ම කිව්වොත් මේ වගේ උන්ගේ ඇඟ විතරයි ඔසී වල තියෙන්නේ. අනිත් ඔක්කොම ලන්කාවේ. නිවුස් බලන්නෙත් යූ ටියුබ් එකෙන් ලන්කාවෙ. හැබැයි, වැරදිලා හරි ඔසී සිස්ටම් එකේ මොකක් හරි ඉෂූ එකක් කත කළොත්, රෙද්ද උස්සන් එන්නේ අම්මට බැන්නා වගේ " උඹ හිතන්නේ ලන්කාව ඕස්ට්‍රේලියාවට වඩා හොඳයි කියලද? " කියාගෙන. ඕනම රටක දේශපාලන ක්‍රමේ ගැටළු තියෙනවා, ලන්කාවේදී මහින්දට බැන්නම රෙද්ද උස්සන බයියෝ වගේම තමයි. ඔසී රටේ කිසිම අඩුපාඩුවක් නොදැක ඔසී කියන්නේ දිව්‍ය ලෝකයක් කියල හිතන් රට ගැන විවේචනය කරන උන්ට බනින එක මුන්ට හරි ජොලි. සුද්දෝ නම් මෙහෙම නෑ. උන් උන්ගෙ රටේ සිස්ටම් එකේ අවුල් දකිනවා. අපේ උන් එහෙම නෑ. අපේ උන් තමයි ගොඩක් මෙහෙම හිතන්නේ. අපේ උන් විවේචනයන්ට විවෘත නෑ.

    අනික අපේ උන් හෙන පණ්ඩිතයි. ගොඩක්ම එහෙම වෙලා තියෙන්නේ ගෑනිගෙන් ඩිපෙන්ඩන්ට් දාලා මෙහේ ඉඳන් ගියපු අධ්‍යාපනය අඩු එවුන්. එහේ ගිහින් ප්‍රාඩෝ එකක් අරගෙන ගෙයක් ගත්තම අනිත් උන්ට බලේන් ලයිෆ් කෝචින්ග් කරන්න එන උන් ඕන තරම් ඉන්නවා. ඔසී ආපු කාලේ කාපු කටු ගැන පම්පෝරි ගහන, ලන්කාවෙන් ආපු අලුත් කොල්ලොන්ට ජීවිතේ ජයගන්න බණ කියන අයියලා ගොඩක් ඉන්නවා. මේ වගේ උන් ඕන තරම් යූ ටියුබ් වල, ෆේස්බුක් වල හොයාගන්න පුළුවන්. කාල බීලා තෙල වැඩි උනාම කොහේ හරි තියෙන කුණු බක්කියක් හරි කාර් කට්ටක් හරි ඉස්සරහ්ට ගිහින් ඔසී වල පම්පෝරි ගහන ගමන් ලන්කාවේ වැලේ වැල් නැති පිරමිඩ් පස්සේ යන ඔන්ලියින් එන්ටර්පෘනර්ස්ලට රටගොඩගන්න විදිය කියලා දෙන්නේ මුන් තමයි. මුන් ඇවිල්ල ආර්ථික විශේෂඥයොන්ටත් වඩා ආර්ථිකේ දේශපාලනේ දන්නවා. උන් හිතන්නේ උන් තමයි ඔක්කොම දන්නේ, අනිත් ඔක්කොම ගොන්නු කියලා. වෙනස් මතයක් අහන්න ආස නෑ. අඩුම තරමේ වෙනස් මතවාද තියෙනවා කියලා පිළිගන්න කැමැත්තකුත් නෑ. මේ වගේ උන්ට පී ආර් දෙන එක ඇත්තටම රටට තර්ජනයක්. මේ වගේ ගෝතයෝ ලක්ෂයක් සිස්ටම් එකට එකතු උනොත්, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒක ලොකු තර්ජණයක්. අපේ උන් තමුන්ගේ ඔපීනියන් තමුන්ට විතරක් තියන් ඉන්න දන්නවා හරිම අඩුයි. ගොඩක් වෙලාවට ඒක අනිකට inflict කරනවා.

    අන්තිමටම ඉන්න සෙට් එකක් තමයි, ලන්කාවෙදි බෝතලේටයි බත් පැකට් එකටයි චන්දේ ගහලා, ලන්කාවට කෙලෝලා එහෙ ගිහින් ලන්කාවේ එකෙක් හරි, රෙෆියුජියක් දෙන සුද්දෙක් හරි ඡන්දේ ඉල්ලුවාම ඌට පැනලා ගිහින් ඡන්දේ දෙන එක. මේ වගේ උන්ට පී ආර් දුන්නොත්, රට හොඳට තියෙන, සල්ලි හම්බු කරන්න පුළුවන් කාලේ බෝට්ටුවක් අරන් තියාගන්නෝන ආයේ ඔසී වලට කෙල උනාම වෙන රටකට යන්න.

    හරිම කලාතුරකින්, තමුන්ගේ පාඩුවේ තමුන්ගෙ වැඩක් බලන් ඔසී සිස්ටම් එකට ඇඩැප්ට් වෙලා තමුන්ගෙ personal values, culture එක මේන්ටේන් කරන් යන උනුත් ඉන්නවා. එහෙම උන් එක්ක වැඩ කරන එක ලේසියි.

    🤣🤣
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    තාත්තගේ සල්ලි වලින් රගන මේ වගේ හිපාටුවෝ නම් තිත්තයි...මූ දුප්පත් පවුලක ඉපදුනානම් දැන් කොහේ හරි හිගාකනව..0 ඉදල නැගිටින්න කන්ෆිඩන්ස් නෑ....

    ඩිල්ශාන් කියන්නේ ගූ පොන්නයෙක්. සල්ලි තිබ්බට කිසිම වැදගත් පෙනුමක් තියනවද? උගේ තර්කෙට අනුව මම කියපු දේත් හරි....සල්ලි තිබ්බට මදී හොද පෙනුමක් තියෙන්නත් ඕන...සල්ලි වලින් 1st class කියල හිතන් හිටියට මදි බන් ගෝ පයියෝ...පෙනුම අඩු කුලේ වෙලා...
    ------ Post added on Sep 7, 2022 at 8:39 AM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,403
    113
    තාත්තගේ සල්ලි වලින් රගන මේ වගේ හිපාටුවෝ නම් තිත්තයි...මූ දුප්පත් පවුලක ඉපදුනානම් දැන් කොහේ හරි හිගාකනව..0 ඉදල නැගිටින්න කන්ෆිඩන්ස් නෑ....

    ඩිල්ශාන් කියන්නේ ගූ පොන්නයෙක්. සල්ලි තිබ්බට කිසිම වැදගත් පෙනුමක් තියනවද? උගේ තර්කෙට අනුව මම කියපු දේත් හරි....සල්ලි තිබ්බට මදී හොද පෙනුමක් තියෙන්නත් ඕන...සල්ලි වලින් 1st class කියල හිතන් හිටියට මදි බන් ගෝ පයියෝ...පෙනුම අඩු කුලේ වෙලා...
    ------ Post added on Sep 7, 2022 at 8:39 AM
    panic wennepaa, u kiyanne uwa follow karalaa, uge videos balalaa uuta lankawe inna hithena widiyata kuttiya wedi karala denna kiyala. online entrepreneurs la kiyaganna godak un ohoma tamayi. samahara un salli miti wala, paarawal ayine natara karala tiyena europe car wala photos gahala FB daanawa. daala anit unwa awussanawa. okunta owa waasiy. okunta kelloma saahenna set wenawaa oya wage deyak karaama. ape unot unwa adahanawa. mokek hari paathaala kaarayekwa okunge oya FB group walata add karanna tiyenne salli tikata full suddayak denna. :lol: :lol:

    Like this


    positive hithanna ugannana delete Jweera wage entrepreneurs la saahenna wediy. ape oluwata "meka ratea prashnayak neweyi, meka ape prashnayak" kiyala apita convince karala, apiwa brainwash karala hemadema positive hitala kelawenakam apiwa natawanna godak unta ona. okun apita advice dena ekenut gaanak hoyanawa. born again unta wadaa anthayi. born again ekek nam petrol polima indala waliyak gihin polu paarak kewoth dewiyan wahansege kemaththa kiyala hitha hadaaganna kiyayi. mun kiyana hema bayilema ahuwoth athea thiyena pichchiyatath kelawenawa.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,403
    113
    Mahinda paka rata kala winasa karapu nisa rata awa.
    Morisson paka thawa awurudu 5 kata witara kelewwa. :growl:
    ut tikak gota wage tamai. racism issarahata daagena survive wenna balapu ponnayek. keri gothayaa. ara bush fire aapu welea gamea ungen kunuharupa ahagatta. passe recession ekata yaddi rednecks la tika tipper wenna immigrants lata bannaa unta opportunities natte immigrantsla nisa kiyala. corona kaale jobseeker dila kudu gahah gaha rasthiyaadu gahana suddonta ape salli walin free jiwath wenna chance eka hadala dunna. unta ehema kudu gahanna welaa tiyenne api unge opportunities nati karana nisa kiyala convice karaa. oka tamai morrisonage propoganda eka une. karanna tiyena ponna weda okkoma karala iwara wela ape unwa sathutu wenna gedara gaanit ekka mokak hari curryak heduwa kiyala FB post ekak daanawa.

    den kelawelaa alut government eken immigrantsla hoyanawa.
     
    • Love
    Reactions: shenat

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ඕක අදාලයි මෙහෙ රදළ, ගොවිගම උන්ට නම්.

    හැබැයි අඩු කුලේ එකෙක්ට නම් කරන්න පුළුවන් හොදම දේ තමා රට යන එක..
     
    • Haha
    Reactions: HmNRazor and Kolama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ut tikak gota wage tamai. racism issarahata daagena survive wenna balapu ponnayek. keri gothayaa. ara bush fire aapu welea gamea ungen kunuharupa ahagatta. passe recession ekata yaddi rednecks la tika tipper wenna immigrants lata bannaa unta opportunities natte immigrantsla nisa kiyala. corona kaale jobseeker dila kudu gahah gaha rasthiyaadu gahana suddonta ape salli walin free jiwath wenna chance eka hadala dunna. unta ehema kudu gahanna welaa tiyenne api unge opportunities nati karana nisa kiyala convice karaa. oka tamai morrisonage propoganda eka une. karanna tiyena ponna weda okkoma karala iwara wela ape unwa sathutu wenna gedara gaanit ekka mokak hari curryak heduwa kiyala FB post ekak daanawa.

    den kelawelaa alut government eken immigrantsla hoyanawa.

    හරියට හරි. මයින්ද පකා ඔක්කොම කෙලවලා වෙන ආණ්ඩුවකට පවු ගෙවන්න බාරදුන්න වගේ වැඩක් තමයි මොරිසන් පකා කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Thiefx

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    යන ජොබ් එක අනුව තමා. තමන්ගෙ කෝහෝර්ට් එකට අහුවෙන සුද්දො අනුව තමා. මගෙ නෑදෑ මල්ලි කෙනෙක් ට්‍රකින් ජොබ් එකකට ගියා ඇමරිකාවෙ පට්ටම රේසිස්ට් සෙට් එකකට අහුවෙල රට ගැනත් කළකිරිලා මාත් එක්ක කතා කරනව. මගෙ ජීවිතෙට මම රේසිස්ට් ස්ලර් එකක් අහල නෑ එහෙ හිටපු කාලෙ. ඉරණම් කීපයක්.

    ඒක නෙමේ, ඒ මල්ලිත් ලංකාවෙ ඉද්දි ස්වෝත්තමවාදී ජාතිවාදී දේශපාලනික අදහස් දරපු ඩයල් එකක්. ඌට ඒව මතක් කරල නෑදෑකම අවුල් කරගන්න ගියෙ නෑ මන්.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    යන ජොබ් එක අනුව තමා. තමන්ගෙ කෝහෝර්ට් එකට අහුවෙන සුද්දො අනුව තමා. මගෙ නෑදෑ මල්ලි කෙනෙක් ට්‍රකින් ජොබ් එකකට ගියා ඇමරිකාවෙ පට්ටම රේසිස්ට් සෙට් එකකට අහුවෙල රට ගැනත් කළකිරිලා මාත් එක්ක කතා කරනව. මගෙ ජීවිතෙට මම රේසිස්ට් ස්ලර් එකක් අහල නෑ එහෙ හිටපු කාලෙ. ඉරණම් කීපයක්.

    ඒක නෙමේ, ඒ මල්ලිත් ලංකාවෙ ඉද්දි ස්වෝත්තමවාදී ජාතිවාදී දේශපාලනික අදහස් දරපු ඩයල් එකක්. ඌට ඒව මතක් කරල නෑදෑකම අවුල් කරගන්න ගියෙ නෑ මන්.
    karma bitch. e vage ewunta set wenne e type eke ewunma thma.
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Who the fuck is this?

    I want to cut his beard. I used to drive a Royce and recently switched to a Maybach. It's up to you to practice stealth wealth but don't make biassed generalizations :D





    NO ONE WITH SELF DIGNITY PROMOTES NFT'S or any CRYPTO RELATED BS

    Right!
     
    Last edited:
    • Like
    Reactions: narihashan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,027
    113
    සේදවත්ත
    Andrew Tate කියල හාදයෙක් ගැන කියන්නේ අන්න ඌ.

    පොඩ්ඩක් search කරලා බලපන්. ඌ ගෑනු අරන් ගිහින් උන්ගේ අහවල් එකේ owned by tate කියල පච්ච කොටලා උන්ව දාල cam show කරවල සල්ලි හොයන එකෙක්. ඕව ඉතින් හරි හමන් රටක කරොත් කුට්ටම ලාච්චුවේ නිසා ඌ Romania ගිහින් ඉන්නේ.



    දැන් බලපන් google එකෙන් රට ගිය සෙට් එක ඇවිත් උඹට උගන්නයි :rofl:
    Andrew Tate ටිකක් කතා කරනකොට ඒම උබ වගේ අදහස් තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඒකයි එහෙනම් උබ ලංකාවට ඩොලර්ස් එවන්න එපා කියලා ඉස්සර මෙතන වැලලුනේ. :lol::lol:

    නෑ ඒක නිසා නෙවෙයි. ඒකයි මේකයි සම්බන්ධ වෙන හැටි කියහන්කො. බයියන්ට තේරෙන දේවල් අපිට තේරෙන්නෙ නැති හැටි. 😔
     
    • Haha
    Reactions: Kolama