"පිටරටකට ගිහිල්ල Rolls Royce එකක් පැද්දත් උබ Third Class මිනිහෙක්!"

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    3rd class wela rolls-royce yana eka hodai lankawe radalayek unath yanna wenne train eke.

    කෝච්චියේ දැන් ගමනක් යන්න බැරි තරම්, ඉස්සර නැති සෙනග සැහෙන්න. 1st ක්ලාස් එකෙත් අඩු කුලේ උන් රිංගනවා. අපේ ඇගේ ගෑවෙනකොට මාර අප්පිරියයි. රදල කුලේ අපිට වෙනම පෙට්ටියක් දෙන්න කාලේ මේ. පළමු පන්තියේ පෙට්ටියක ගියත්, ලගදි පෝසත් උන අඩු කුලේ පද්දෝ රෝඩියෝ හින්දා පළමු පන්තියේ ටිකට් එකක් අරන් යන්න බෑ.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    අප්පගෙ මැනික් සල්ලි නිසා ලෝඩ් පකීර් වගේ ටෝක් දෙනවා පොන්නයා. මූ දන්නෙ නෑ රටේ සාමාන්ය මනුස්සයෙක් විදින දුක. මේ දවස් වල මූ මොකක්දෝ මගුලකුත් අටවගෙන ඒකෙ පට්ටමකුත් ගහගෙන රනිල්ට පුක දෙනවා. තව අවුරුදු පහක් ඇතුලත මූ දේශපාලනේටත් බහී. ලන්කාවෙ ඉදන් මූට චන්දෙ දෙන්න කියලා කියන්නෙ ගූ බල්ලා. මුන්වගෙ කාලකන්නි මැරෙන්න ඕන කැන්සර් වගේ දරුනු ලෙඩ හැදිලා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    podi aththakuth thiyenawa ne... fb eke balapan hummer ekak padina ekek inne japan wala ... bus ekak wage light gahala watetama...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    https://vt.tiktok.com/ZSRfweo9h/


    ආතල් එකට දැම්මේ. රෙදි උස්සගෙන එන්න එපා. 😁
    Mentality eka tama ban. Umba kohe giyath umben passe generation ekata tama acceptance eka enne.

    Un umbawa --> Ammo menna apey dial ekak kiyala badaganne ne. Komath mokak hari level ekaka rejection ekak tiyenawa.

    But ehema kiyala lankawen noyana eka mooda wadak. Umabta ehe gihinuth gema gahanna puluwan.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    අමාරුවෙන් චෙස් බෝඩ් එකේ එහා කොනට ගියාට උබට වෙන්න බෑ කින්ග් ඒකට උබ කින්ග් කෙනෙක් විදියට ඉපදෙන්නම ඕනි.
    ow wena ratawala rolls, Lambo padina indian karayo innawa kawruth wadiya ganan ganne na..
    habai suddek eken bassoth patta salakili..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ලංකාවේ ඉන්න මෝඩ මිට්ටෝ තමන්ගේම රටේ ඉපදුන තමන්ගෙම රටේ පරම්පරා ගානක් ජිවත් වෙන අනික් ජාතින් වල මිනිස්සුන්ටත් සලකන්නේ third class citizen විදිහට.

    ඉතින් උන්ගේ හිතේ සාධාරණ බයක් තියනවා තමුන් සුදු මහත්තුරුන්ගේ රටවල් වලට ගියාම බල්ලොන්ට වගේ සලකයි කියල. උන් දන්නේ නෑ ඉතින් මුළු ලෝකෙම උන් වගේ නෑ කියල.

    අසරණකම තමයි ඉතින්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    අප්පගෙ මැනික් සල්ලි නිසා ලෝඩ් පකීර් වගේ ටෝක් දෙනවා පොන්නයා. මූ දන්නෙ නෑ රටේ සාමාන්ය මනුස්සයෙක් විදින දුක. මේ දවස් වල මූ මොකක්දෝ මගුලකුත් අටවගෙන ඒකෙ පට්ටමකුත් ගහගෙන රනිල්ට පුක දෙනවා. තව අවුරුදු පහක් ඇතුලත මූ දේශපාලනේටත් බහී. ලන්කාවෙ ඉදන් මූට චන්දෙ දෙන්න කියලා කියන්නෙ ගූ බල්ලා. මුන්වගෙ කාලකන්නි මැරෙන්න ඕන කැන්සර් වගේ දරුනු ලෙඩ හැදිලා
    Ado muge profile eka baluwama tama dakke adu kuley salli tiyena pora wenna dangalana tawa ponnayek kiyala.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    3rd class kathawa nam gon part. Ehama wenne na oya Citizen gathaa minissu inne hondata business karagena

    Dilshan ta uge gamee yaluwoo tika innawa, uta ithin rata giyaa kiyala uge life eka uta honda wenne na. uta ona karana dewal mehee thiyanawa pora asa karana

    uta ithin mehee inna eka hodaiyi danatama goda nisaa

    Malinda Alahakoon ara tech track ekee manussyath meyath ekka inna ekkana. eyath Australia indala apu ekkanke, eyalata ithin jeewithe wena idea athi bung.

    eka hamotama hari yanne na, mehee 1 million LKR gathatha ona widiyata Petrol tika wath ganna thiyanawada dan :no: na bung

    hari yanne nathnam yanna ona mehe dalaa honda ratakata