පිටරටකට Hosting එකක් හැදුවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මම වෙන රටක් ඉලක්ක කරලා Hosting එකක් පටන් ගත්තා අළුත් නමකින් LLC ලියාපදිංචියක් ගත්තා.
    මේකේ වැඩ කරන්නේ ඒ රටේම කෙනක්, දවසක් මට සෙට් උණා ඒ රටේ බ්ලෝග් ලියන අයගේ Group එක්ක ඉදලා කෙනක් එයා එක්ක එකතු වෙලා මම මේක පටන් ගත්තා. පටන් අරන් දවස් 6 වෙන්නේ 8 දෙනෙක් ගත්තා ඒ රටේ බ්ලොග් ලියන අය හරහා බ්ලොග් පොස්ට් දාගත්තා මම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,072

    Nahayen andaagena thread ekak daana thawa kocahra kal yaida?

    Also umba karana hama labbama methana danna ona ne ban. Daala itapase kiyanna epa aru pukey ariya, mu pukey ariya kiyala. :lol: :lol: :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Congrats

    Mokadda county eka?

    Managed hosting thaama ganna aya innawada bn
    Nigeria වලට කරේ , VPS දෙන්නේ බන් Shared දැම්මේ නැහැ තව රටවල් දෙකකට දෙන්න හදන්නේ මම
    Mokakda nama? Apith udaw karannam. 🙂
    නම කියන්න බෑ බන් මේකේ අය හරි අමුතුයි නේ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Nigeria වලට කරේ , VPS දෙන්නේ බන් Shared දැම්මේ නැහැ තව රටවල් දෙකකට දෙන්න හදන්නේ මම

    නම කියන්න බෑ බන් මේකේ අය හරි අමුතුයි නේ
    ඔව් මේකේ අය කුහකයි. තමං දෙයක් කරන්නෙත් නැහැ කරන අයට කරන්න දෙන්නෙත් නැහැ. හැබැයි රඟන්නේ Bmw පදින ලක්ෂ 10ක් පඩි ගන්න අය වගේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඔව් මේකේ අය කුහකයි. තමං දෙයක් කරන්නෙත් නැහැ කරන අයට කරන්න දෙන්නෙත් නැහැ. හැබැයි රඟන්නේ Bmw පදින ලක්ෂ 10ක් පඩි ගන්න අය වගේ.
    හ්ම්ම් :)
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,072
    113
    ඔව් මේකේ අය කුහකයි. තමං දෙයක් කරන්නෙත් නැහැ කරන අයට කරන්න දෙන්නෙත් නැහැ. හැබැයි රඟන්නේ Bmw පදින ලක්ෂ 10ක් පඩි ගන්න අය වගේ.
    Ponz umbey EK handle ekai dena lori talksui maara widiyata match wenawa :sneaky: :sneaky:
     
    • Haha
    Reactions: siri_ayya