පිටරටකට Hosting එකක් හැදුවා

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,353
    41,281
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Nigeria?

    Happy Cracking Up GIF by Regal
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Pvt Ltd හදාගෙන දඟලද්දි මම කිව්ව නේද
    මොකක් ද කිව්වේ මට මතක නැහැනේ

    අවුලක් නැ බන් තව රටවල් ගොඩකට හදනවා හොද නැති ඒවා අයින් කරනවා. Domain එකට යන මුදල විතරයි මට වැය වෙන්නේ.
    ------ Post added on Jun 13, 2023 at 7:15 PM
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    UK walatath expand karala Europe customer base ekak allapan. Math UK LTD ekak register kara.
    මම එහෙට එකක් හදන්න හිතුවා බන් එත් සුවර් නැහැ එහෙ DC තියෙන නිසා උන් අපෙන් ගනීවි ද කියලා ? මම එක නිසා දුප්පත් රටවල් ටිකට කරන්න හැදුවේ බලන්න ඕනේ කරලා
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    මොකක් ද කිව්වේ මට මතක නැහැනේ


    අවුලක් නැ බන් තව රටවල් ගොඩකට හදනවා හොද නැති ඒවා අයින් කරනවා. Domain එකට යන මුදල විතරයි මට වැය වෙන්නේ.
    ------ Post added on Jun 13, 2023 at 7:15 PM
    Keyword resarch එකක් කරලා බලපන්.