පිටරටක ජොබ් එකක් කරන්න ආසද?

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ~>කුරුමිට්ටා<~;10797480 said:
    සුපර්මාකට් එහෙක වැඩට 3 දෙනෙක් ඕන. මාසෙකට $850ක් ගෙවනවා. ඉංග්‍රීසි දැනුමක් තිබ්බත් නැතත් කිසිම වෙනසක් නැහැ මොකද ලංකාවෙ කෙනෙක් යටතේ තමා වැඩ කරන්න වෙන්නේ! සුපර්මාර්කට් එක තියෙන්නෙ South Croydon CR2 7HJ, United Kingdom වල.. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට PM එකක් එවන්න!

    කලින් පත්තරේ ඇඩ් එකක් දලා යවපු තුන් දෙනා මාස එකහමාරක් විතර වැඩ කරලා පැනපු නිසා, උන්ව යවන්න ගිය වියදමත් මටයි ගෙවන්න උනේ. ඒක නිසා මේ පාර යන 3 දෙනා ගෙන්ම රු.37,000 ක ඩිපොසිට් එකක් ගන්න වෙනවා. මාස 6 කට පස්සෙ තමා ආයෙත් ලංකාවට එන්න වෙන්නෙ.

    වයස් සීමාවක් නැහැ
    නවාතැන්/කෑම දෙනවා
    ජොබ් කන්ට්‍රැක් එක මාස 36යි

    ================================================================================================

    උප්පැන්න සහතිකේ කොපි 3කුයි
    හැඳුනුම්පතේ කොපි 3කුයි
    පාස්පෝට් එකේ කොපි 3කුයි (නැත්තම් දවසෙන් හදන්න පුළුවන්)
    බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝස් 8කුයි
    ඩිපොසිට් එකයි

    දෙන්න පුළුවන් දවස මට කරන්න ! ඩිපොසිට් එකට 37,000ක් ගෙවන්න බැරි තරම්ම ප්‍රශ්න තියෙනවා නම් මට ඒක කියපන් මචන්. එහෙම නම් උබට පළවෙනි පඩියෙන් ගෙවන්න හඳලා දෙන්නම් ඒකත් :)

    IELTS nathuwa work permit denne nathooo
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy

    put ur contact number.....