$850ta makka koranna da ban!

rent ekai, living expensess giyamai mukuth nane, athinuth kait$850ta makka koranna da ban!

rent ekai, living expensess giyamai mukuth nane, athinuth kaitrent ekai, living expensess giyamai mukuth nane, athinuth kait

~>කුරුමිට්ටා<~;10797480 said:සුපර්මාකට් එහෙක වැඩට 3 දෙනෙක් ඕන. මාසෙකට $850ක් ගෙවනවා. ඉංග්රීසි දැනුමක් තිබ්බත් නැතත් කිසිම වෙනසක් නැහැ මොකද ලංකාවෙ කෙනෙක් යටතේ තමා වැඩ කරන්න වෙන්නේ! සුපර්මාර්කට් එක තියෙන්නෙ South Croydon CR2 7HJ, United Kingdom වල.. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට PM එකක් එවන්න!
කලින් පත්තරේ ඇඩ් එකක් දලා යවපු තුන් දෙනා මාස එකහමාරක් විතර වැඩ කරලා පැනපු නිසා, උන්ව යවන්න ගිය වියදමත් මටයි ගෙවන්න උනේ. ඒක නිසා මේ පාර යන 3 දෙනා ගෙන්ම රු.37,000 ක ඩිපොසිට් එකක් ගන්න වෙනවා. මාස 6 කට පස්සෙ තමා ආයෙත් ලංකාවට එන්න වෙන්නෙ.
වයස් සීමාවක් නැහැ
නවාතැන්/කෑම දෙනවා
ජොබ් කන්ට්රැක් එක මාස 36යි
================================================================================================
උප්පැන්න සහතිකේ කොපි 3කුයි
හැඳුනුම්පතේ කොපි 3කුයි
පාස්පෝට් එකේ කොපි 3කුයි (නැත්තම් දවසෙන් හදන්න පුළුවන්)
බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝස් 8කුයි
ඩිපොසිට් එකයි
දෙන්න පුළුවන් දවස මට කරන්න ! ඩිපොසිට් එකට 37,000ක් ගෙවන්න බැරි තරම්ම ප්රශ්න තියෙනවා නම් මට ඒක කියපන් මචන්. එහෙම නම් උබට පළවෙනි පඩියෙන් ගෙවන්න හඳලා දෙන්නම් ඒකත්

this is a scamIELTS nathuwa work permit denne nathooo
ubath ahu unada fake ekata ?Ah ewa dan dakke...Job eka naraka na mulu salary ekama ithuru wenawa nam...

Ane manda mamanam nikan dunnath UK yanne na!ubath ahu unada fake ekata ?
ahu wen na epa

this is a scam
admin should delete this because some people will pay money & get cheated
shop workers don't get work permits in the uk
Thanx dude...rent ekai, living expensess giyamai mukuth nane, athinuth kait

machan meka boru ekakmachng..oya deposit eka ta amathrawa okkoma wiyadam keeyak withra yanewadda?
visa,tickets ehema....