පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්රමේ මොකද්ද
මචන්ලා පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්රමේ මොකද්ද බන්? මොකද්ද හොදම , වේගවත්ම , අඩු ගාස්තුවක් කපාගන්න bank එක?
මචන්ලා පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්රමේ මොකද්ද බන්? මොකද්ද හොදම , වේගවත්ම , අඩු ගාස්තුවක් කපාගන්න bank එක?
සතයක්වත් කැපෙන්නෑ.. ඔක්කොම ටික එනව.. අනික එද්දි යූ එස් ඩොලර් එකක් රුපියල් පන්සීයකට විතර වෙන්න රුපියල බැහැල තියෙයි.. ඒ නිසා උඹටත් හෙන වාසියි.. 