ඇලුමිනියම් පාරටිසන් කරන එක තමයි මටනම් හිතෙන්නේ මොකක්හරි ගනකම් බෝර්ඩ් එකකින් , පිටරටවල තියෙන සම්පත් අපේ රටේ තියෙන සම්පත් වෙනස් නිසා ගණන් වෙනස් වෙන්න පුළුවන්, ඇමරිකා වල දැව වලින් ගොඩක් ගෙවල් හදන නිසා ඒවා ගණන් අඩුවෙන් ඇත්තේ ඒ වගේම ඒවාට යොදාගන්න ගස් වවන නිසා රටත් ලොකු නිසා ඒවා මිල අඩු ඇති. අපේ එහෙම නැ නේ අපිට ලාබ බ්ලොක් ගල් ගඩොල් වලින් තමයි . අනික ඔය රටවල් වල අඩු වියදම් නිවාස කියල පෙන්නන ක්‍රම ඒ රටේ නිවාස වටිනාකම එක්ක අඩු උනාට ලංකාවේ වටිනාකමත් එක්ක ලක්සරි වටිනාකම වෙන්න පුළුවන් . මොකද ඔය රටක සාමාන්‍ය නිවාසයක් USD $200,000 ට ඉහලට ගණන් ඇත්තේ. හෝම්ලස් මිනිස්සු කොයි තරම් ඉන්නවද ඕව ගන්න බැරුව